Thursday, March 24, 2016

සුදුසු කලට නොම වී නම් --- සුදුසු දනට නොම වී නම්



සුදුසු කලට නොම වී නම්
සුදුසු දනට නොම වී නම්
ඉවසනු හැකි නොම වී නම්
පලක් නොමැත ගී වී නම්

සිතේ හැඟුම් වි  පද වැල්
රටා මැවේ  වී ගී වැල්
දකී ලොවක් වි හැමකල්
නිවු දනන් වී සිත්මල්


රටා මවා දිනු හැම  සිත් දන
දවා දමයි නම් සිත්  මල
කුමට නැගෙනු ලියු පද වැල
ගැයෙන හඬින මියුරු නද දෙන


දිනෙක  දිලෙන දිනූ තරුමැද
නැගෙන හඬින නිවු සිත්හැම
හැඩවෙනු ඇත ලියු පදහැම
රැදෙන මුවඟ හැම දනමන .........
Related Posts Plugin for WordPress, Blogger...