Thursday, February 4, 2016

නුඹට යන්න අවසරයි....






හැඟුමන් සසලයි
කදුලින් බොඳ වේ
පිසලනු  මාගෙ
දෙනුවන් නිසලේ

වදනින් නොදොඩා
සිටියත් සැම දා
හදුනයි නොහගා
සුසුමන් හැමදා

පෙර දින සිනහා
නැග එයි  මතකේ
සගවමි කදුලැල්
නුබගෙන් මෙලෙසේ

සෙවනැලි විලසින්
සිටියත් ඔබ මා
වෙන් වෙන දිනයේ
නොසලන් කදුලැල්.......
Related Posts Plugin for WordPress, Blogger...