හරිම පුදුමයි ඔබ මගේ හදවතටම කතා කරන හැටි
එක වචනයක් වත් කියන්නේ නැතුව මට
ඔබට පුලුවන් පහනක් දල්වන්න අඳුරේ
මම උත්සහ කලා ඒත් මට බැහැ පහදන්න
ඔබ කතා නොකරන විට මට ඇහෙන්නේ
එක වචනයක් වත් කියන්නේ නැතුව මට
ඔබට පුලුවන් පහනක් දල්වන්න අඳුරේ
මම උත්සහ කලා ඒත් මට බැහැ පහදන්න
ඔබ කතා නොකරන විට මට ඇහෙන්නේ
මොනවද කියලා කියන්න...
ඔබේ මදහස මට කියන්නේ ඔබට මාව ඔනේ
කිසිදිනක බොරු නොකියන ඔබේ ඇස් කියන්නේ
කිසිදිනක ඔබ මාව තනි කරන්නේ නැති බව
ඔබේ සිනිඳු අත් වල පහස මාව වැටෙන ඕනම වෙලාවක මං ලඟ..
ඔබ මේ හැමදේම කියන්නේ හරිම නිහඬව..
කිසිදිනක බොරු නොකියන ඔබේ ඇස් කියන්නේ
කිසිදිනක ඔබ මාව තනි කරන්නේ නැති බව
ඔබේ සිනිඳු අත් වල පහස මාව වැටෙන ඕනම වෙලාවක මං ලඟ..
ඔබ මේ හැමදේම කියන්නේ හරිම නිහඬව..
හැමකෙනාගෙම හඬ ඇහෙනවා මට හැමවෙලේම
නමුත් ඔබ මගේ ලඟ නම් මුලු ලොකේම නිහඬයි
කවුරුන් උත්සහ කලත් කිසිදිනක බැහැ
ඔබේත් මගෙත් හදවතේ කතාව කියන්න...
නමුත් ඔබ මගේ ලඟ නම් මුලු ලොකේම නිහඬයි
කවුරුන් උත්සහ කලත් කිසිදිනක බැහැ
ඔබේත් මගෙත් හදවතේ කතාව කියන්න...
සිතට පණ පොවන දැනුනු ආදරයක්... කිසිදා වෙනස් නොවන...
කිසිදා හමු නොවන...ඒ නිසාම කිසිදා වෙන් නොවන ..
කිසිදා නොකියන
වචන වලින්....
කිසිදා හමු නොවන...ඒ නිසාම කිසිදා වෙන් නොවන ..
කිසිදා නොකියන
වචන වලින්....
ඔබට මා හමු නොවන බව දනිමි... මට මා හමු වු බව ද දනිමි.
යම් දිනක ඔබට ඔබ අහිමි නම්
ඔබ නිසා හමු වු මා ඔබට හිමියි..
යම් දිනක ඔබට ඔබ අහිමි නම්
ඔබ නිසා හමු වු මා ඔබට හිමියි..
ඔබේ නිහඬ බව එදාටවත් බිඳින්න
මා හද දවන
මම ඔබට කියලා දුන්නා ලොව නිහඬ කරන හැටි
ඔබට කතා කරන්න...
ඔබට කතා කරන්න...
හෑ?
ReplyDeleteස රසට , වෙන කියන්න දෙයක් ඇත්තෙම නැද්ද :)
Deleteසරසට හූ.. කියන්නත් පුළුවන් මගේ හිතේ
Deleteඇත්තට, අපි වෙලාවක් Adventure tour එකක් යමු.. සදාහරිත වැසි වනාන්තරයක කාටවත් පේන්නේ නැතිව කරදරයක් වෙන්නේ නැතුව හූ කියන්න.. bangee jumping ඒකට හොඳ තැනක්..:):)
Deleteහරිම හරි ලස්සනයි.....නිම්නි.
ReplyDeleteහෑම වචනයක්ම හදවත පතුලටම ගිහින් නෑවතුනා.
මට හිතුනෙ...
හිත ගෑන...
හිතේ ඈතිවෙන සිතුවිලි ගෑන.....
සින්හලෙන් සින්දු ලියවෙනවා මදි කියලා....
නදී අක්කා.
සින්දුව අහන වෙලාවක නිකමට සිංහලට හැරෙව්වා අක්කේ, සිංහලෙන් ලියන්න කලින් හිතන්න වෙනවා අක්කේ..පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..
Delete/// සිංහලෙන් ලියන්න කලින් හිතන්න වෙනවා අක්කේ..පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..////
DeleteGood thinking....!
Thanks Chefaaki....
Delete// පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..//
Deleteඒක නම් ඈත්ත නිම්නි...
මමත් කොහොමත් කිසි දවසක රේස් යන්නෙනෑ....දුවන අය දුවන හෑටි බලාගෙන ඉන්නවා මිස. වෑඩිපුර කරල තියෙන්නෙ දුවන අයට වතුර දෙන එක....මහන්සි නිවා ගන්න.
Nadee akka
කිසිදා හමු නොවෙන එනිසාම කිසිදා වෙන් නොවන.. අගෙයි..
ReplyDeleteස්තුතියි කලණ...
Deleteදැනෙන
ReplyDeleteදැවෙන
නිවෙන
හැඟුමන් අතරේ
කවුද
කොහෙද
ඒවිද
පැතුමන් විසිරේ.......
ජයවේවා!!!
එවී එවී දුමී ඔහොම යනකොට ... :) :)
Deleteඔබගේ බ්ලොගය ගැන හොඳවයින් දෙකක් මෙතැන ලියා අැත.
ReplyDeleteපාඨයකාගේපිටුව
කෝ බලන්න මොනවද ලිව්වේ කියලා....:)
Deleteප්‍රභාත් ලින්ක් එක වැටිලා තියෙන්නේ මේ පිටුවටමයි....
ප්‍රභාත්, මම කියෙව්වා ඔබ නිම්නය ගැන ලියා ඇති හොඳවයින් දෙක.. ඔබට බොහෝම ස්තුතියි.. මම කැමතියි නිම්නයේ අඩුපාඩු වැරදි එකකට වඩා ඔබ පෙන්වා දුන්නා නම්.. මම ඔබේ පෙර විවේචන කියාවා දිනක් කමෙන්ටුවකින් ඔබට ආරධනාවක් කලේ නිම්නය ගැනත් ලියන්න කියා මට දැන ගන්න ඕන නිම්නයේ පාඨකයන් දකින අඩුපාඩු, වැරදි, වෙනස් විය යුතු තැන්..
Deleteඑවිටයි මට වඩා හොඳින් සහ ලේසියෙන් මම දකින හීන වලට ඔබ සැම අරන් යන්න පුලුවන් වෙන්නේ..ඔබ ලියු ලිපියට පහත ලින්කුවෙන් යනන් පුලුවන් නිම්නයට ගොඩවදින හැමෝටම..
පාඨයකාගේ බ්ලොග් විචාරය : 'නිම්නයක තනි වී හීන දකින්නී'...
ඔව්නේ. මම ලින්ක් එක දාපු විදියේ තාක්ෂණික අවුලක් වගේ.
Deleteමෙම සිංදුව විඳින්න නම් Notting Hill film එක බැලිය යුතුමයි. ඔය විස්වල් එකේ තියෙන බංකුවත් එකේ සීන් එකකට අදාලයි. One of my all time favorites
ReplyDeleteඉයන්, ෆිල්ම් එක බලනන් පුලුවන් ලින්ක් එකක් තියනවා නම් එවන්න.. මේ බොහෝ ඉංග්‍රිසී ගී මගේ මල්ලිගේ ප්‍රියතම ගී.. ඔහු ඉස්සර ඉඳන් පාඩම් කරන්නේ සින්දු අහන ගමන්.. ඉතින් අපිත් ඉබේම අහනවා..
Deleteනොටින් හිල් - ජූලියා රොබර්ට්ස් සහ හියූ ග්‍රාන්ට්.
Deleteස්තුතියි රසික නලු නිලි යුවල මතක් කලාට...
Deleteමම නං හරි බයයි මෙහෙම ඒවට කමෙන්ට් කරන්න , හරියටම කියනදේ තේරෙන්නේ නැනේ . වැරදි දෙයක් ලිය උනොත් කියල බයයි
ReplyDeleteමෙතන සැඟවුන වෙන අරුතක් නැ අටම්.. විඩීයෝ එකට උඩින් තියෙන්නේ මේ සින්දුවේ සිංහල අදහස.. ඊට යටින් ඒ වෙලාවේ මගේ හිතට ආපු අදහස් ටිකක් එකතු කරලා ලිව්ව වැකි ටිකක්...
Deleteමට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..
ReplyDeleteහිමිවීම සහ අහිමිවීම කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත. ඔය දෙකම විඳින්නෙ නැතුව එකක් හරියට විඳින්න බැහැ
ඒ කතාව ඇත්ත කොච්චී, අපිට ලැබිලා තියන දේ වටිනාකම දැනෙන්නේ එය අහිමි උනාට පස්සේ..
Deleteහිමි වීම් සහ අහිමි වීම් ගැන බලන්න ඕන ළඟින්... අපි දුරින් බලන නිසයි ඔය දුක සතුට වගේ ෆීලින්ග්ස් එන්නෙ.
Deleteඅගේ ඇති පරිවර්ථනයක්.......... ගමනක සුභ මං සලකුණු....................
ReplyDeleteස්තුතියි කුරුටුස්...
Delete