tag:blogger.com,1999:blog-6480205107131849945.post7940795673193079267..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: කිසිදා හමු නොවන...ඒ නිසාම කිසිදා වෙන් නොවන... ඔබ.....නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6480205107131849945.post-39264612529855609482016-11-06T17:23:22.161-08:002016-11-06T17:23:22.161-08:00ඔව්නේ. මම ලින්ක් එක දාපු විදියේ තාක්ෂණික අවුලක් ...ඔව්නේ. මම ලින්ක් එක දාපු විදියේ තාක්ෂණික අවුලක් වගේ.ප්රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-84644779687919469242016-11-06T17:05:39.389-08:002016-11-06T17:05:39.389-08:00ස්තුතියි කුරුටුස්...ස්තුතියි කුරුටුස්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-31881896457247899142016-11-06T12:12:20.864-08:002016-11-06T12:12:20.864-08:00හිමි වීම් සහ අහිමි වීම් ගැන බලන්න ඕන ළඟින්... අපි ...හිමි වීම් සහ අහිමි වීම් ගැන බලන්න ඕන ළඟින්... අපි දුරින් බලන නිසයි ඔය දුක සතුට වගේ ෆීලින්ග්ස් එන්නෙ. කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-10482414385773710412016-11-06T03:35:14.424-08:002016-11-06T03:35:14.424-08:00අගේ ඇති පරිවර්ථනයක්.......... ගමනක සුභ මං සලකුණු.....අගේ ඇති පරිවර්ථනයක්.......... ගමනක සුභ මං සලකුණු....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-47030395557924774162016-11-06T00:27:38.912-07:002016-11-06T00:27:38.912-07:00ඒ කතාව ඇත්ත කොච්චී, අපිට ලැබිලා තියන දේ වටිනාකම දැ...ඒ කතාව ඇත්ත කොච්චී, අපිට ලැබිලා තියන දේ වටිනාකම දැනෙන්නේ එය අහිමි උනාට පස්සේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-438424600594469962016-11-05T21:41:37.535-07:002016-11-05T21:41:37.535-07:00මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..
හිමිවීම සහ අහිමි...මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

හිමිවීම සහ අහිමිවීම කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත. ඔය දෙකම විඳින්නෙ නැතුව එකක් හරියට විඳින්න බැහැකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-84212099538622937742016-11-05T19:09:50.869-07:002016-11-05T19:09:50.869-07:00// පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..//
ඒක නම් ඈත්ත නි...// පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..//

ඒක නම් ඈත්ත නිම්නි...
මමත් කොහොමත් කිසි දවසක රේස් යන්නෙනෑ....දුවන අය දුවන හෑටි බලාගෙන ඉන්නවා මිස. වෑඩිපුර කරල තියෙන්නෙ දුවන අයට වතුර දෙන එක....මහන්සි නිවා ගන්න.

Nadee akka
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-39442622560263433682016-11-05T18:55:31.234-07:002016-11-05T18:55:31.234-07:00ස්තුතියි රසික නලු නිලි යුවල මතක් කලාට...ස්තුතියි රසික නලු නිලි යුවල මතක් කලාට...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-2289831548182230592016-11-05T18:33:21.548-07:002016-11-05T18:33:21.548-07:00ඇත්තට, අපි වෙලාවක් Adventure tour එකක් යමු.. සදාහර...ඇත්තට, අපි වෙලාවක් Adventure tour එකක් යමු.. සදාහරිත වැසි වනාන්තරයක කාටවත් පේන්නේ නැතිව කරදරයක් වෙන්නේ නැතුව හූ කියන්න.. bangee jumping ඒකට හොඳ තැනක්..:):) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-80634140990584354022016-11-05T18:16:39.079-07:002016-11-05T18:16:39.079-07:00නොටින් හිල් - ජූලියා රොබර්ට්ස් සහ හියූ ග්රාන්ට්.
...නොටින් හිල් - ජූලියා රොබර්ට්ස් සහ හියූ ග්රාන්ට්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-3881938858886728352016-11-05T14:20:42.173-07:002016-11-05T14:20:42.173-07:00මෙතන සැඟවුන වෙන අරුතක් නැ අටම්.. විඩීයෝ එකට උඩින් ...මෙතන සැඟවුන වෙන අරුතක් නැ අටම්.. විඩීයෝ එකට උඩින් තියෙන්නේ මේ සින්දුවේ සිංහල අදහස.. ඊට යටින් ඒ වෙලාවේ මගේ හිතට ආපු අදහස් ටිකක් එකතු කරලා ලිව්ව වැකි ටිකක්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-42865108579020888312016-11-05T11:17:46.459-07:002016-11-05T11:17:46.459-07:00මම නං හරි බයයි මෙහෙම ඒවට කමෙන්ට් කරන්න , හරියටම කි...මම නං හරි බයයි මෙහෙම ඒවට කමෙන්ට් කරන්න , හරියටම කියනදේ තේරෙන්නේ නැනේ . වැරදි දෙයක් ලිය උනොත් කියල බයයි
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-75298911385470323162016-11-05T05:04:48.985-07:002016-11-05T05:04:48.985-07:00ඉයන්, ෆිල්ම් එක බලනන් පුලුවන් ලින්ක් එකක් තියනවා ...ඉයන්, ෆිල්ම් එක බලනන් පුලුවන් ලින්ක් එකක් තියනවා නම් එවන්න.. මේ බොහෝ ඉංග්රිසී ගී මගේ මල්ලිගේ ප්රියතම ගී.. ඔහු ඉස්සර ඉඳන් පාඩම් කරන්නේ සින්දු අහන ගමන්.. ඉතින් අපිත් ඉබේම අහනවා.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-18660820596624308052016-11-05T05:01:59.027-07:002016-11-05T05:01:59.027-07:00ප්රභාත්, මම කියෙව්වා ඔබ නිම්නය ගැන ලියා ඇති හොඳවය...ප්රභාත්, මම කියෙව්වා ඔබ නිම්නය ගැන ලියා ඇති හොඳවයින් දෙක.. ඔබට බොහෝම ස්තුතියි.. මම කැමතියි නිම්නයේ අඩුපාඩු වැරදි එකකට වඩා ඔබ පෙන්වා දුන්නා නම්.. මම ඔබේ පෙර විවේචන කියාවා දිනක් කමෙන්ටුවකින් ඔබට ආරධනාවක් කලේ නිම්නය ගැනත් ලියන්න කියා මට දැන ගන්න ඕන නිම්නයේ පාඨකයන් දකින අඩුපාඩු, වැරදි, වෙනස් විය යුතු තැන්..

එවිටයි මට වඩා හොඳින් සහ ලේසියෙන් මම දකින හීන වලට ඔබ සැම අරන් යන්න පුලුවන් වෙන්නේ..ඔබ ලියු ලිපියට පහත ලින්කුවෙන් යනන් පුලුවන් නිම්නයට ගොඩවදින හැමෝටම..

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'නිම්නයක තනි වී හීන දකින්නී'...
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-28744837401278687212016-11-05T04:42:42.933-07:002016-11-05T04:42:42.933-07:00මෙම සිංදුව විඳින්න නම් Notting Hill film එක බැලිය ...මෙම සිංදුව විඳින්න නම් Notting Hill film එක බැලිය යුතුමයි. ඔය විස්වල් එකේ තියෙන බංකුවත් එකේ සීන් එකකට අදාලයි. One of my all time favoritesඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-36605386132586000672016-11-05T04:37:39.321-07:002016-11-05T04:37:39.321-07:00සරසට හූ.. කියන්නත් පුළුවන් මගේ හිතේසරසට හූ.. කියන්නත් පුළුවන් මගේ හිතේඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-88505189116347614452016-11-05T04:18:46.485-07:002016-11-05T04:18:46.485-07:00කෝ බලන්න මොනවද ලිව්වේ කියලා....:)
ප්රභාත් ලින්ක්...කෝ බලන්න මොනවද ලිව්වේ කියලා....:)

ප්රභාත් ලින්ක් එක වැටිලා තියෙන්නේ මේ පිටුවටමයි....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-68415869737689220432016-11-05T04:17:08.257-07:002016-11-05T04:17:08.257-07:00එවී එවී දුමී ඔහොම යනකොට ... :) :) එවී එවී දුමී ඔහොම යනකොට ... :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-63910922070808518722016-11-05T04:16:01.389-07:002016-11-05T04:16:01.389-07:00Thanks Chefaaki....Thanks Chefaaki....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-9826615416576593822016-11-05T03:57:42.158-07:002016-11-05T03:57:42.158-07:00ඔබගේ බ්ලොගය ගැන හොඳවයින් දෙකක් මෙතැන ලියා අැත.
...ඔබගේ බ්ලොගය ගැන හොඳවයින් දෙකක් මෙතැන ලියා අැත.
පාඨයකාගේපිටුවප්රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46962459462162506512016-11-05T03:30:05.862-07:002016-11-05T03:30:05.862-07:00/// සිංහලෙන් ලියන්න කලින් හිතන්න වෙනවා අක්කේ..පොඩ්.../// සිංහලෙන් ලියන්න කලින් හිතන්න වෙනවා අක්කේ..පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..////
Good thinking....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-12685077523494115122016-11-05T03:04:21.724-07:002016-11-05T03:04:21.724-07:00දැනෙන
දැවෙන
නිවෙන
හැඟුමන් අතරේ
කවුද
කොහෙද
ඒවිද
ප...දැනෙන
දැවෙන
නිවෙන
හැඟුමන් අතරේ
කවුද
කොහෙද
ඒවිද
පැතුමන් විසිරේ.......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-44904014916431869662016-11-05T00:10:34.107-07:002016-11-05T00:10:34.107-07:00ස්තුතියි කලණ...ස්තුතියි කලණ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46807555938952183332016-11-04T23:47:46.058-07:002016-11-04T23:47:46.058-07:00කිසිදා හමු නොවෙන එනිසාම කිසිදා වෙන් නොවන.. අගෙයි.....කිසිදා හමු නොවෙන එනිසාම කිසිදා වෙන් නොවන.. අගෙයි..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-43019708628480411722016-11-04T23:40:18.026-07:002016-11-04T23:40:18.026-07:00සින්දුව අහන වෙලාවක නිකමට සිංහලට හැරෙව්වා අක්කේ, සි...සින්දුව අහන වෙලාවක නිකමට සිංහලට හැරෙව්වා අක්කේ, සිංහලෙන් ලියන්න කලින් හිතන්න වෙනවා අක්කේ..පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com