Monday, October 17, 2016

0+0 = ????


Solving maths problems can be fun.  A locked pyramid with a padlock.


1 + 1 = 1
1 + 0 = 0
0 + 1 = 0
   0 + 0 = ???


36 comments:

  1. මටත් හිතෙන්නේ " 1 " වෙන්න ඇති කියළා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. විචාරක , මේක නිකන් බස්සෙක් වගේ අපේ පුතාගේ කාටුන් වල ඉන්න..:)

      Delete
  3. මට ගනන් බැහැ = හැබැයි අපි හරි ගනන්
    අපිට ගනන් බැහැ = හැබැයි මම හරි ගනන්

    ReplyDelete
  4. දන්න එක්කෙනාම කිවුවනම් ඉතින්.

    ReplyDelete
    Replies
    1. මම හිතපු දේ කියන්නම් දිනේෂ් ඔයාලට ටිකක් හිතන්න දීලා....

      Delete
  5. මම පොඩි ඉඟියක් දෙන්නම්.. මේක ඉලක්කම් වලින් විතරක් නොහිතා 1 & 0 මිනිසුන් (උදාහරණයකට ගැහැනු + පිරිමි ) දෙදෙනෙකුට සමාන කරලා හිතන්න..☺

    ReplyDelete
  6. 0+1 සහ 1+0 වලදි වෑඩි බලය 0 නතු කරගෙන තියෙනවා.
    0 පේන තෙක් මානෙක නෑති නිසා 1+1=1 වෙලා තියෙනවා.

    0 විතරක්ම තියෙනකොට 0+0 කෙසේ වත් 1 වෙන්න දෙන එකක් නෑ...

    0+0 = 0 වෙයි.

    Nadee akka

    ReplyDelete
    Replies
    1. නදී අක්කේ ඔයා ගොඩක් ලඟට ඇවිත් තියනවා මම හිතන විදිහ ගැන මේ අංක ටික ගැන.. මේ සමීකරණය මම ලිව්වේ සින්දුවක් අහන ගමන් හිතට ආපු අදහසක් නිසා..

      ඒ සින්දුවේ තිබුනේ එකිනෙකාට තදින් ආදරය කරන හමු වී වෙන් වන , නැවත හමු වීමට සිහින මවන පෙම්වතුන් දෙදෙනෙක් ගැන..

      Delete
    2. ගොඩක් ආදේශක දාගන්න පුලුවන්‍ ඔයාගෙ සමීකරණයට. ඔය ආදරය කරන දෙන්නා ගැන ආදරයේ productivity එක ගැන උනත් ඔය සමීකරණය අදාල කරගන්න පුලුවන්.

      Delete
    3. ඔව් කොච්චී, මට හිතුනු විදිහට අමතරව තව ගොඩක් විදි වලට හිතන්න පුලුවන්...

      Delete
  7. හිතාගන්න බෑ චතූ ඔයාම කියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, හිතන්න එකිනෙකාට ගොඩක් ගැලපෙන දෙදෙනෙක් ආදරය කරද්දි බාහිර හේතු නිසා හමු නොවෙන කොට ඒ ආදරයට මොකද වෙන්නේ...

      Delete
  8. උත්තරේ නම් 0. ඒත් ඔයා හිතන විදියට ඒක 2 වෙන්නත් පුලුවනි.:)

    ReplyDelete
    Replies
    1. මම හිතපු විදිහ පහළින් දැම්මා මෙඩූසා, බලන්න මට හිතුනු උත්තරේ ගැලපෙනවද කියලා..

      Delete
  9. මෙහෙම හිතන්න.. එකිනෙකාට වඩාත් හොඳින් ගැලපෙන සිතුම් පැතුම් වලින් අනෙකාව නිහඬවම තේරුන් ගන්න පෙම්වතුන් දෙදෙන්නෙක් කුමන හෝ බාහිර හේතුවක් මත වෙන් උනොත් ඒ දෙදෙනා අතර ඇති උන ආදරය නැති වෙනවද..0 වෙනවද.. එතන ආදරයක් පවතිනවද.. එහෙමත් නැත්නම් ආදරය කියන හැඟිම දෙදෙනා එක ලඟ නොමැති විට "අනන්තය" දක්වා නොපෙනී ගිහින් සැඟවි තියෙනවද...

    මේ සමීකරණයේ 1 + 1 = 1 වෙන්නේ සිතුම් පැතුම් වලින් එක හා සමාන එකිනෙකාව නිහඬවම දැනෙන දෙදෙනෙක් එක් උනාම තව දුරටත් එතන දෙදෙනෙක් නැති නිසා..

    එතකොට 1 + 0 = 0, 0 + 1 = 0 වෙන්නේ එහෙම එක් අයක් උනාට පස්සේ දෙදෙනාගෙන් එක අයෙක් නැති විට අනිත් කෙනා අසම්පූර්ණ නිසා..

    එතකොට දෙදෙනාම නැති 0 + 0 අවස්තාව... මට හිතෙන්නේ "අනන්තය" කියලා....

    0 + 0 = ~

    ඔයාලට මොකද හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මම මේ කම්පනා කලේ එහෙම දෙන්නෙක් කොහොමද වෙන් වෙන්නේ කියලා ..හැබෑට...!!

      Delete
    2. චෙෆාකි, කොයි තරන් දේවල් වෙන්න පුලුවන්ද..හිතලා බලන්නකෝ... හැබැයි වැඩිය හිතලා මොළේ (තියනවා නම්) අවුල් කරගන්නේ නැතුව හි හී..

      Delete
    3. බෙල්ලේ අමාරුව තමා අපිලට හැදෙන්නේ..ඊට උඩින් කිසිත් නැත..ආකිටෙක්චර් කරන්න පලමුවෙනි සුදුසුකම ඒ....ඔබ හරි...:)

      Delete
  10. Replies
    1. ස රස, ඒත් තේරුමක් නැනේ... ඔබට තේරුමක් ඇති දෙයක් ලියා ගන්න හැකියාවක් අද හෙටම ලැබේවා !!!!!

      Delete
  11. මෙහි + ක්‍රියාකාරයකය (operator) ඇත්තට ම x බව පෙනේ.

    එනිසා 0 + 0 = 0 ම වේ.

    ReplyDelete
    Replies
    1. ඒ රසික ඔබ මෙය ගණිත ක්‍රම වලින්  විතරක් හිතුවොත්.. මට හිතුන විදිහට ගණිතය  විතරක් අඳාල නැ ඉලක්කම් භාවිතා කලාට මේ සමීකරණය ගොඩනගද්දී..

      එක්තරා විදිහටකට හැඟිම ක් මේ ඉලක්කම් අස්සේ හන්ගලා තියෙන්නේ මම.. ඒක ඒ විදිහට දකින්න අපේ මොළේ හැඟිම් පැත්ත සැඟවුන හැඟීම මේ ඉල්ලක්කම් අතරේ අඳුර ගන්න ඕන..

      එහෙම  නැතුව ගණිතයෙන් විතරක් බැලුවොත් 0+0 = 0 ම තමා..

      "සැබැ පෙම්වතුන් කිසිදා එක් නොවේ.. එක් වු පෙම්වතුන් කිසිදා සැබැ පෙම්වතුන් නොවේ" කියන කියමනෙත් තියෙන්නෙත් මෙවැනි අරුතක් මට හිතෙන්නෙ..

      Delete
    2. රසිකොලොජිස්ට්,

      Operator එක එහෙමමයි කියල කියන්න බෑ නේද ?

      And gate හිදී

      0+0=0
      1+0=0
      0+1=0
      1+1=1

      Ex-NOR gate හිදී
      0+0=1
      1+0=0
      0+1=0
      1+1=1

      Delete
  12. මැඩම් කියන ගානක්! (ඩීබී විජේතුංග මහත්තයගෙ උත්තරේ)

    ReplyDelete
    Replies
    1. රාජ්, එහෙම කියලා හිත යටින් වෙන ගානක් කිව්වද දන්නේ නැ... නිම්නයට ඔබව පිළිගන්නවා මම මේ සමීකරණයට හිතපු උත්තරය වන අනන්තය දක්වා රැඳෙන්න ආරාධනා කරන ගමන්...

      Delete
  13. අවස්ථාවේ හැටියට 0 වෙන්නත් 1 වෙන්නත් (ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්වලදී tri-state නම් සමහර විටෙක අවිනිශ්චිත high-impedance වෙන්නත්) පුළුවන්.

    And gate හිදී

    0+0=0
    1+0=0
    0+1=0
    1+1=1

    Ex-NOR gate හිදී
    0+0=1
    1+0=0
    0+1=0
    1+1=1


    සිහින දකින්නී, බොහොම ස්තුතියි අපේ බ්ලොග් එක ගැන සොයා බැලුවට. මේ දවස්වල අපි සැහෙන වැඩ JSPS එකෙන් අරමුදල් ටිකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. Wow.. කෙන්කියුශා ඔබ මට මගේ පළමු උපාධියේ ඉතාම ආසාවෙන් කරපු පාඩමක් ආයෙත් මතක් කරන්නෙ..ස්තුතියි ඒ ගැන.. හරිම ආසාවෙන් මේ gates ගැන අපි ඉගෙන ගත්තේ

      ඔව්, කෙන්කියුශා මේ වගේ දේවල් බලන කෙනාගේ කෝණය අනූව ඕනම අර්තකථයනක් ගන්න පුලුවන්..

      Delete
    2. ඔබ පේන්න නැති නිසයි හොයලා බැලුවේ..ඔබේ උත්සහය සාර්ථක වෙයි කියලා මම හිතනවා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...