ඉයන්, මුලින්ම කියන්න ඕනේ මං හිතන්නේ ඔබ අපි හැමෝවම ගී ගඟුලට ඇද දැමු උල්පතක් මැවූ බව...
හරියට දිය ඇල්ලක් වගේ එක පාරට කඩා හැලුනු
සුදු පාට පෙණ කැටි බිඳි බිඳි නැඟෙන...
මේ හඬවල් පදවැල් නාදරටා වලට
අපි පෙම් කරන තරමක්...
හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වී
සුදුසු කලට අපේ හද පිනවන, දෙනෙත් කඳුලින් පුරවන, මිතුරු දම් යා කරන ගී ගඟුලට එකතු වෙන්න
පුංචි දොළ පාරක් හැදුනා නිම්නයේ...
තැන තැන විසිරිච්ච විසිවෙච්ච වැහි බින්දුවේ
මට හැකි නම් ගුලි වෙන්න නුඹ එක්ක මේ සීතලේ
නුඹ එක්ක ගුලි වෙන්න මේ සීතලේ
සිසිලස්ස විඳගන්න මේ ජීවිතේ
මට හැකි නම් ගුලි වෙන්න නුඹ එක්ක මේ සීතලේ
නුඹ එක්ක ගුලි වෙන්න මේ සීතලේ
සිසිලස්ස විඳගන්න මේ ජීවිතේ
බිඳ බිඳ වැටි දසත හා යා වෙලා
දුක් සෝ සුසුම් දැන් යයි පා වෙලා
රහසින් ඇවිත් රහසෙම ලං වෙලා
ලෝකය මගේ නුඹ නමින් වෙන් වෙලා......
දුක් සෝ සුසුම් දැන් යයි පා වෙලා
රහසින් ඇවිත් රහසෙම ලං වෙලා
ලෝකය මගේ නුඹ නමින් වෙන් වෙලා......
බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ලඳුනේ
සංසාර සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ලඳුනේ
සංසාර සිහිනේ
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අසන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ...
තරු ඇදුරු පෙම් ගී අසන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ...
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිඳි වෙලේ
නිහඬ මා හද සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිඳි වෙලේ
නිහඬ මා හද සනසනා
හිරුට තනි නැත සඳුත් නැත තනි වී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යළිදු අප ඇත ළං වෙලා....
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යළිදු අප ඇත ළං වෙලා....
නුවන් කොනින් කැලුමන් සලා
පෙමින් ලයේ සනහා
ලඟින් ඉඳින් කිසිදා නොයා
සිහිනේ දුටුව නියා
සදා රකිමි තුරුලේ හොවා
පෙමින් සෙනේ සනහා
නිවා දමා ගිනි මා ලයේ
පිනි දිය පැන් අතුරා
නිමා කරන් දුක් වේදනා
හොවා ලයේ සතපා...
පෙමින් ලයේ සනහා
ලඟින් ඉඳින් කිසිදා නොයා
සිහිනේ දුටුව නියා
සදා රකිමි තුරුලේ හොවා
පෙමින් සෙනේ සනහා
නිවා දමා ගිනි මා ලයේ
පිනි දිය පැන් අතුරා
නිමා කරන් දුක් වේදනා
හොවා ලයේ සතපා...
මුතු කැට වැටෙනා පෝරුව අභියස
මනමාලියනේ හඬනු එපා
රන් කෙන්ඩිය සේ පැන් විසිරිලා
විල්ලුද රන්පට තෙමනු එපා
කිසිදිනක යෙහෙලියේ...
හඬනු එපා.....
මනමාලියනේ හඬනු එපා
රන් කෙන්ඩිය සේ පැන් විසිරිලා
විල්ලුද රන්පට තෙමනු එපා
කිසිදිනක යෙහෙලියේ...
හඬනු එපා.....
දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳවත නුඹගේ ආදරේ නුඹට ආදරේ
අහස් ඟං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙලෙසින
රැඳි ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ දෙව්ලියක් ලෙසේ....
පතා ඉන්නෙමි සඳවත නුඹගේ ආදරේ නුඹට ආදරේ
අහස් ඟං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙලෙසින
රැඳි ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ දෙව්ලියක් ලෙසේ....
මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද
පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද
උරතලයේ හිස රන්දා සුව වින්ඳේ මං විතරද...
ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද
පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද
උරතලයේ හිස රන්දා සුව වින්ඳේ මං විතරද...
ඉවුරු තලා ගංඟා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
මන්දර පව්වෙ හිම පියසේ චන්දන අරණේ මඳ සිසිලේ
සුව නොලබා ගියේ දෝ කෙසේ...
මහද සලා ඔබ ඉවතට යනවා
මන්දර පව්වෙ හිම පියසේ චන්දන අරණේ මඳ සිසිලේ
සුව නොලබා ගියේ දෝ කෙසේ...
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලි පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කල හොඳම විතරක් ඉතිරි වෙයි.....
පෙති හැලි පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කල හොඳම විතරක් ඉතිරි වෙයි.....
ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්
පළා පැහැයෙන් දිදුල කඳුවලියේ
අතුල පිනි මතු වේ
සඳක් සේ ඔබට මා දැල්වෙන්නම්
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්...
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්
පළා පැහැයෙන් දිදුල කඳුවලියේ
අතුල පිනි මතු වේ
සඳක් සේ ඔබට මා දැල්වෙන්නම්
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්...
තරුද නිදන මහ රැ නිදමි මහද නිදි නැ
මතක පොතේ කඳුලින් කටු ගැ
කවි කියවෙයි මහ රැ
සුලඟ නොවේ මේ පාවි එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුනු කුසුම්...
මතක පොතේ කඳුලින් කටු ගැ
කවි කියවෙයි මහ රැ
සුලඟ නොවේ මේ පාවි එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුනු කුසුම්...
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි උනේ
රකුසු පියසක පිපුනු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරණ පා යුග පටලැවේ...
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි උනේ
රකුසු පියසක පිපුනු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරණ පා යුග පටලැවේ...
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
පිය බිරිඳගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතරතුරේ
මට නිම්හිම් නැති සුවය දැනේ...
පොඩි පුතුගේ කතා පෙළයි
පිය බිරිඳගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතරතුරේ
මට නිම්හිම් නැති සුවය දැනේ...
පිපුනු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟ තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
මතකේ මැවෙනා පෙර රූ ඡායා
හමු වේදෝ යලි සිත සනහා
ඔබේ නමටයි මා පාරමි පුරනා
ඇසෙවිදෝ මේ ගී මාලා.....
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟ තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
මතකේ මැවෙනා පෙර රූ ඡායා
හමු වේදෝ යලි සිත සනහා
ඔබේ නමටයි මා පාරමි පුරනා
ඇසෙවිදෝ මේ ගී මාලා.....
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැතිවිය
තනි විලා ඔබහා ඉදගෙන කතාකරන්නට
තනි විලා ඔබහා ඉදගෙන කතාකරන්නට
දවසක් මදි විය
අද සිතනාදේ නොබියව ලියවේ
අද සිතනාදේ නොබියව ලියවේ
ගෙවූනු අතිතය මිහිරෙන් නැහැවෙයි
තනි විලා ඔබහා ඉඳගෙන කතාකරන්නට
තනි විලා ඔබහා ඉඳගෙන කතාකරන්නට
දවසක් මදි විය....
ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැළුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා
ඈත නිලවන් ගුවනේ පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේ දෝ ....
කෝ සුපෙම් හස කැළුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා
ඈත නිලවන් ගුවනේ පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේ දෝ ....
කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..
කිරි සිනහ සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරන තරු කැළුම් අහසට නොම පෙනුනාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..
කිරි සිනහ සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරන තරු කැළුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදළුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ.....
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ.....
මාරම්බරී කෝල වීපැ මුවේ මන්ද හාසේ
මනලෝල වේ උන්මාද වේ
මා හදා සෑමදා පුණ්‍යවන්තී මාරම්බරී
හිතේ භෘංග සේනා කිපි රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනු ඒ පිපාසා
මාරම්බරී
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයෙන්
නිවාපන් ළදේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දොවා චන්ද්‍රයා සේ
මාරම්බරී...
මනලෝල වේ උන්මාද වේ
මා හදා සෑමදා පුණ්‍යවන්තී මාරම්බරී
හිතේ භෘංග සේනා කිපි රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනු ඒ පිපාසා
මාරම්බරී
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයෙන්
නිවාපන් ළදේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දොවා චන්ද්‍රයා සේ
මාරම්බරී...
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මඳනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා
අරුණ දොරකඩින් නැග එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා
නොඹා කරළියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...
හාදු දෙන සිහිල් මඳනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා
අරුණ දොරකඩින් නැග එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා
නොඹා කරළියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...
බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගේ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුලැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ
අම්මා කියු නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මවුවරුන් සේ අම්මා නුඹේ
සතුටින් ඉදිම් පීනා පුතුගේ නමින්
මගේ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුලැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ
අම්මා කියු නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මවුවරුන් සේ අම්මා නුඹේ
සතුටින් ඉදිම් පීනා පුතුගේ නමින්
පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකී මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රැ මට පායනා
පුතු මිස වෙනින් කවුදෝ සුරතල් පුතේ..
නව දවසකී මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රැ මට පායනා
පුතු මිස වෙනින් කවුදෝ සුරතල් පුතේ..
මේ අපේ ගෙදර එදාමෙදා තුර නිතර ඇහෙන ගීත ගඟුලෙන් බොහෝම පුංචිම පුංචි දොළ පාරක්...
ඔව්. තවත් සිත්ගත් ගී එකතුවක්.
ReplyDeleteජයවේවාඔව්. තවත් සිත්ගත් ගී එකතුවක්.
ජයවේවා!!!!!!
ඔව් දුමී, මේ සිත් ගත් ගී වලින් අංශුමාත්රයයි...
Deleteනෙතු කඳුලින් බොඳ කල ඒ අතීතයේ හීන පැලට
මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්...
"එක් පෙති මලක් විය නුඹ" මගේ තවත් සිත් ගත් එකක්.
Deletehmm..දුමී , ඒ ගීය මට සමීප මගේ ලඟම කෙනෙක් ඒ අත්දැකීමට මූණ දුන් නිසා.. ඇත්ත ලොකේ වෙන දේවල්ම තමා මේ..
Deleteසින්දු රැල්ල නැගල යනව
ReplyDeleteනැතුව නැතුව අටම්....
Deleteවන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්, කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ...
පතිවත රකිනා කුල කුමරි, ( අරුම පුදුමය ) මම ඔබ රැක ගනිමි,
වරඳේ නොබැඳෙන ලඳුන් ලොව නැත......
ඔක්කොම ටික හොඳයි. මගේ ලිස්ට් එකේ තියෙන දෙකකුත් තියෙනවා කියන්නේ. මුදු මුහුණේ හා ඉවුරු තලා කැමතිම සින්දු දෙකක්.
ReplyDeleteඒකනේ අජිත්, ගී ගඟුලක් හැදෙන්නේ අපි හැමෝගෙම හැඟිම් එකතු වෙලානේ..
Deleteසැඟවි ඈත මේ හිම යායේ ඔහේ පාවේලා, මිලාන වී ගියාද ඒ සිනා වාසනා...
නොම තැවෙන් රාත්‍රිය දිඟු උනැයි, හෙට දවස මීවිතක් සේ දිසෙයි,
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ, නිම්නයක නැවතී ගිම් නිවයි.....
මම දැන් මේ ඔයා එවන එවන සින්දු අහනවා. හේ හේ
Deleteහී හී අජිත්, මට බැනුන් අහන්න වෙයිද දන්නේ නැ..
Deleteබොහොම ස්තූතියි චතූ. නියමයි. පිටුවට ඇඩ් කලා
ReplyDeleteඉයන්, මම අම්මා නිදාගන්නකන් හිටියා මේ සිංදු එකතු කරන වැඩේ කරන්න... ඒත් හරි ගියේ නැ, මම හොර වැඩක් කරද්දී මුලින්ම අඳුර ගන්නේ අපේ අම්මා...
Deleteලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟ කරාලයි
දෑසට දේ රස සුවේ...
ගොලු හදවත - තේමා වාදනය....
හා, මගේ ලිස්ට් එකෙනුත් එකක් මෙතන තියෙයි. අපි හැමෝගෙම ෆේවරිට් හීන නේද මේ ගීත.
ReplyDeleteඒකනේ කසුන්, බලාගෙන යනකොට අපි ඔක්කොම එකයි.
Deleteලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා......
සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත
ලොව පැතිරේ........
අපුරුයි චතූ... සිහිනයකි ඔබ සිංදුව මගෙ පෝසුටුවෙත් තියනවා.... මොකද මාත් ගොඩක් කැමති ඒ සිංදුවට... අනික් සිංදුත් එහෙමයි... බලාගෙන යනකොට අපි හැමෝම වගේ සිද් ගත් ගී සමානයි...
ReplyDeleteනිර්මාණි, එකම අත්තේ ගොඩක් වෙලාවට වහන්නේ එක වගේ කුරුල්ලෝ කියනවනේ...
Deleteහද සැලෙනා නා දල්ලයි - ඔබ සීතල සුලඟයි
හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි.......
ගිමන නිවන සිහිලැළ් ගඟුලක් සේ
දසත දිළෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ........
බ්ලොග් ගී රැල්ල නැගලා යනවනෙ. මං මං කැමති 16 තියෙන තැන් හොය හොයා යනවා. මේකෙත් එකක් තියෙනවා " පොඩි දුවගේ". දැන් ගාන 11 යි.
ReplyDeleteරවී 8
තිලක සිත 2
නිම්නෙ 1
බලමු ඉතිරි 5 කොහෙද තියෙන්නෙ කියලා
ඔව් සඳවියමන්, ඒ ගීතය වරදින්නේ නැ තාත්තා ඉන්න කාලේ ඉදලා සිංදු අහන වෙලාවට...
Deleteඕනැ නැත අන් කිසිවක් මිහිමත
පාරදීසය මෙහි තිබී ඇත
මානවිකාවෙනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරවනු මැන..........
සිතක තැවුල් සංසිඳිලා
මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා මටත් වාසනා ....
අපූරුය!
ReplyDeleteස්තුතියි සා රස, ඔබේ පළමු ආගමනය නිම්නයට..
Deleteබඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වෙන්නේ...
...
පෝයදාට දළදා සුදු බුදුරැස්
රට වට හත් වටයක් යන්නේ
එනිසයි ලක්දිව වෙරළේ වැලිකැට
මුතුකැට වාගේ බබලන්නේ......
මම කෑමතිම සින්දු ටික එකම තෑනක....
ReplyDeleteහරිම හරි ලස්සනයි නිම්නි...
Nadee akka
ඔව් අක්කේ..සිංදු තමයි අපිට ලඟම...
Deleteරතු මුහුදේ වෙරළේ
යමු ඈත අපි වෙන් නොවී
සිතකින් නොවේ ලඳුනේ
මා මගේ රටේ සදා තනි වුනේ
...
මට ආසයි හිනැහෙන්න මුලු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ
හැමදාම එක වගේ නැති ජීවිතේ
මල් පාට මල් හීනයක් ජීවිතේ
....
මේ සින්දු දෙකම කැමති ඒවා
Delete:) :)
Deleteමේ සියල්ලටත් කැමති...
ReplyDeleteහ්ම්... මාතලන්, සිංදු කියන්නේ භාවනාවක්...
Deleteජීවිතේ පියඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කඳුලක් කරනු එපා..
...
මහරාළ නුඹයි රට රකිනා සෙත කවිය වගේ සෙත සඳනා
වැ කන්ද පාමුලට කුරුලු පාලුවට ආලය කරනා
දුර පේන තෙක්ම දළු දානා මල් පිපුනු නව ලොවට එබෙනා
දියකැට පහනක අරුම පසක් කොට අප්පච්චිලා ගියා
....
මෙහි සඳහන් සමහර සින්දු වසර 4 ක් අතර කාලයකදී ඇසුණු ඒවා. ඔදතුමිය පිටරට සිටියත් තවමත් ලංකාවේ හොඳ සින්දු අසන්න කැමතියි වගේ. මට හිතෙන විදිහට සමහර ගායකයන්ගේ සින්දු මග හැරී ඇති බවක් පෙනෙන්නේ.
ReplyDeleteහී හී, ඉසුරු, කොහේ ගියත් මං මංමනේ ... ගොඩාක් අයව මඟ හැරිලා ඉසුරු... ජීවිතේ හැටිනේ.
Deleteවැඩිපුර මාත් එක්ක නොආපු
මතෙකට සොඳුරු තැන් ගොඩ ගසාපූ
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
මගේ හිත හදාපු...
සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
...
මේ අපුරු ගීත එකතුවක්නේ . මේ ලිස්ට් එකේ තියෙන ' සුවඳ මල් රේණු පිස එන ' සින්දුව මට ඕනි තරම් වාර ගනනක් අහන්න පුළුවන්
ReplyDeleteඇත්තමයි තිලක සිත...එපා වෙන්නේ නැ... බැනුනුත් අහනවා මම..ඔබ නිම්නයට ආවේ නියම දවසක.
Deleteඉර හඳ දෙපොළට මේ මහ පොළවට
දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනු
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ
කොන්ද කොද කැකුළු කදිරන්
පුංචි ඉනට සේල අරන්
එයිද කොබෙයියෝ
...
අපූරු එකතුවක් එඩ්වඩ් ජයකොඩි මහතාගේ මාරම්බරීට වඩාත්ම කැමති මම මෙතනින්
ReplyDeleteඔව්, කාව්‍යා... කොයික තෝරන්නද හිතාගන්න බැ... නිම්නයට ඔබවත් මේ ගී වලින්ම පිලිගන්නම්..
Deleteහඳ වැටිලා - වතුරේ - බොඳ වෙනවා - මිතුරේ - තරු ඉහිලා - අඳුරේ හිනැහෙනවා - ඉවුරේ..
එපා ඔටුනු මගේ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනාසිසී මා එන මඟ හිඳුනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණේනී...
...
මෙතන මම ගොඩක් ආදරේ කරන සින්දු කීපයක්ම තියෙනවා. සුනිල් එදිරිසිංහයන්ගේ ගීත දෙකම, 'ගඟක් සේ ඔබ', 'තරුද නිදන මහ රෑ', 'පිපුණු මලක හැඩ', 'ජීවිතේ අමධාරා', 'කවුළු පියන්පත්', 'සුවඳ මල්', 'සිහින නෙළුම් මල්'. හරිම සතුටුයි ඒ ඔක්කොම මෙහෙම එකම තැනක දකින්න ලැබුණාම. :)
ReplyDeleteසිත්තමී, "තරුද නිදන මහ රැ" , මම මුලින්ම වැඩට ගිය තැනින් මට හම්බුන නවක වදය....ඒ යාලුකම් අදත් එහෙමමයි...මෙන්න ඔයාට...
Deleteලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
නෙක ආල කතා මම කියන ගොතාගෙන උන්නා
සිත රහස් අපේ අපි දන්නා නිසා
දෑසින් දොඬමළු වෙන්නා..
ඒක ඇත්තටම හොඳ අදහසක් ඉයන්, එකම තැනක එකතු කරන එක. වීඩියෝ එකතු කරනවට වඩා මට හිතෙනවා mp3 හොයලා දැම්මොත් හොඳයි කියලා..
ReplyDeleteචතූ ගෙත් ලැයිස්තුවේ මම ආස සිංදු ගොඩක් තියනවනෙ .. දවස් දෙකතුනක්ම මේ පැත්තෙ ගොඩවෙන්න වෙයි නිවිසැනසිල්ලේ මේ සිංදු ටික අහන්න :)
ReplyDeleteඑන්න එන්න හංසි, දවසක් දෙකක් නෙම, ඕනේ තරන් කලක්.. හැබැයි බනින්න එහෙම ඕනේ නම් ඉයන් ට....
Deleteඉවුරු දිගේ යනෙන අපේ හඬ හිත නිවා
ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා..සයුර ඇත බලා...
මේ සිංදුවේ ඒ අම්මා විඳින වේදනාව මටත් දැනෙනවා මේ ගායනය , වාදනය සහ රූප රාමු නිසා..
නුඹගෙන් දරු සුරතල් බැලුව මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඬින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා....
නොදන්න සින්දු කීපෙකුත් තියෙනවා මේ ලිස්ට් එකේ
ReplyDeleteමෙතන තියෙන දන්න සින්දු ඔක්කෝම මමත් කැමති ජාතියේ එව්වා . .
දුකා, මමත් අහල නැති ඒව තිබ්බා අනිත් අයගේ ගී එකතු වල... මේ වැඩෙන් නොදන්න අයත් දැන දැනගන්නවා...:)
Deleteසත් මහලින් බැස එන්නම් ඔබ මා පිලිඟන්නව නම්
ආදරයේ පිය ගැට පෙළ පාර කියාවි
මහ පොළවට පිලිඟන්නම් සිටු සැප හැර එනවා නම්
ජිවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි....
වෙන්වෙලා නොයන්නෙමු දිවුරා කියූ මුවින්....... වෙන් වෙමු කියන්නේ දැන් කොහෙදෝ අපේ පැතුමි......
මම කැමති සින්දු ටිකකුත් තියෙනවනේ! අපි හැමෝගෙම කැමති ගීත!
ReplyDeleteසිතූ, අපේ සිත් ගත් ගී එක වගේ නේද.....
Deleteරුදුරු ලෙස කැළඹිලා හැමු
සුලඟ ඔබ වෙයි පහන් නිවු
මෙවන් කීවත් ළදේ එසේ
සුපුන් සඳ මගේ..
පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැදුම් දෙන රන් බඳේ දෙවි වුවන් රූසිරි නුවන් බඳූ බඹ වුවත් දැහැනින් මිදේ බඳූ බඹ වුවත් දැහැනින් මිදේ.......
ගී 16 ක් තෝරපු දහ නම වෙනි බ්ලොග්කරුගේ තේරීම මෙතන
ReplyDeleteලින්ක් එක වැඩ කරන්නේ නැ ඉයන්...
Deleteගී තෝරපු 20 වෙනි බ්ලොගය. අමරණීය ගී බොහොමයක් සමඟ විභීෂණ තෝරපු ගී 16 මේ ලින්ක් එකෙන්
ReplyDeleteරැල්ල නවතින පාටක් නැ නේද ඉයන්...☺
Deleteස්තුතියි ඉයන්.. මට මේ තෝරන එක සින්දුවක් වත් අකමැතියි කියන්න බැහැ...
ReplyDeleteස්තුතියි ඉයන්.. ඉස්සර අපි 4 දෙනාම රැට එළියට ඇවිත් සින්දු කියනවා..තරු රටා බලනවා..ඒ වෙලාවට අම්මා කියලා තියනවා පොඩි කාලේ හඳ එළියේ අම්මගෙ අම්මත් එක්ක මිදුලේ ඇවිදිද්දි දැක්ක රටා ගැන..සමහර දවස් වලට තාත්තා අපිව මහ රැ ඇහරවනවා මිදුලේ පිපිලා තියන කඩුපුල් මල් බලන්න. මලක් දෙකක් කඩලා බුදුන්ට පුජා කරන්නෙත් මහ රැ.. ගහක පිපෙන මල් අයිති ගහට කියලා එයලා දෙන්නම විස්වාස කරන නිසා ඔක්කොම කඩන්නෙ නැ.
ReplyDeleteඅපේ ගෙදර උදේට හරි රැට හරි අනිවාර්යයෙන් ඇහෙන මේ ගායනා ටිකත් මෙතනටම එකතු කරන්න මට හිතුනා..
ReplyDeleteජයමංගල ගාථා - පාලි.
ජයමංගල ගාථා - සිංහල.
අටවිසි බුදු ගුණ - සිංහල.
තවත් ලසස්න ගීත එකතුවක්.
ReplyDeleteමේකෙන් මම වැඩියෙන්ම කැමති සින්දුව "පිපුණු මලක හැඩ " කියන සින්දුව.
සින්දුවටත් වඩා ඒ වීඩියෝ එකට.
ඒ ඉන්න කෙල්ල ගේ රූපේ , මම අදටත් ආදරය කරන ඒ මට අහිමි වෙච්චි කෙල්ලගේ රූපෙට ගොඩාක් සමානයි.
මමත් "පිපුනු මලක හැඩ " සින්දුවට කැමති ඒ විඩියෝ එක නිසා විභි..මේ වැඩෙන් අපි හැමෝම අතීතෙට ගිහින් නේද...
Deleteඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබේ දෑසම මා සෙවූ තරම්..
ඒ නෙතු කිසිදින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්..
අහසට සොඳුරු ද සඳ කොතරම්
ගසකට සොඳුරු ද මල කෙතරම්
සයුරට සොඳුරු ද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්....
බොහොම අමාරුවෙන් තමා මාත් ගීත ටික තෝරාගත්තෙ.. තැන තැන විසිරිච්ච ගීතය මට අමතක වෙලා තිබුණ එකක්.ජීවිතේ අමධාරාත් ඒ වගෙම මනරම් ගීතයක්..
ReplyDeleteඔව් වැසි දැරිය, මට නම් තෝරන්න බැහැ....තැන තැන විසිරිච්ච වැහි බිංදුව මට වැඩියෙන් දැනුනේ මේ බ්ලොග් ලීවිම පටන් ගත් පසුයි....
Deleteසිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ එවී පායලා
ඔබ මේ පිදු සෙවනේම රැ දිවා
මගේ ජීවිතේ නවතිවී පා සිනා...
අහන්න ආසයි තුරුහිස කුරුලු ගී පිරේ
අහුලාගන්නද සවනට මිහිරියි අම්මේ
ගැයෙනා මුතුකැට පදවැල් සීරෙන විට කඳුළු ගලයි
ඒ ගී උල්පත් ගැන නැ මගේ දූ දන්නේ...
එකකට එකක් නොදෙවෙනි රසක් ඇති මේ ගීත සියල්ලටම එක වගේ කැමතියි...එයිනුත් පළමු ගීය සහ තවත් ගීයක් මා කලින් අසා නොතිබූ ගී...ඒ දෙකත් හරිම සොඳුරුයි...
ReplyDeleteපොකුරු වැහි අහලා නැති ගීත් ඇහෙනවා නේද මේ සොඳුරු රැල්ලේන්....
Deleteමවගේ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැලවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ......
කන්ද උඩින් අර ලස්සන හිරු නැඟ
ලොවම එළිය කරනා
කුරුලු හඬින් මුලු ලොවම අවදි කර
දවස උදා වෙනවා....
ස්තුතියි ඉයන්...
ReplyDelete'මුතු කැට වැටෙනා' මගේ ගී දාසයේ දී ඉඩ නැති කමෙන් බැහැර වුනු එකක්, පොදුවේම මිල්ටන්ගේ ලස්සනයි.
ReplyDeleteඔ බට ජය
ඒකනේ උන්මන්තක, ඉයන් ගී 16ක් තෝරල අපිව අමාරුවේ දැම්මනේ...
Deleteකවුරුද ආවේ ..කවුරුද ආවේ ඔබට හොරා ඔබ හදේ රැඳි උන් මිනිස් රුවයි ආවේ....
මගේ මන්ද්රී නම් බිසෝගේ.. යාඤාව බෝය වේ.. නෙක චන්ඩ ව්‍යාග්‍ර ආදි.. උන්නත් හිමාල දේශේ.. හාමත්ව ඉන්ට වේ මැයි.. බෝ දුක් විඳින්නට වන්නේ... නවතින්න මළිගාවෙ.. සීදේවි නේනු මාගේ...
මේක මරු.. කොමෙන්ට් වලට උත්තරත් සිංදුවෙන්.. නිම්නා ට කියන්න පොස්ට් එක කියවගෙන එද්දී මට හිතුනු දෙයක් තමයි මේ සින්දු ඔක්කොටම පිළිතුරු ගීත ලියන්න ( මම කැමතිම ඒවාගෙන්) :0 දැන් ඒක ඉබේම වගේ වෙනවා..
ReplyDeleteනුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා.. :)
කල්‍යාණ මිත්‍ර, ඇත්තටම මොන රටක හරි සංගීතය කියන්නේ මාව උමතු කරවන එක් දෙයක්, නර්තනය අනිත් එක. ගෙදරින් මේ දෙකටම අවසර ලැබුනේ වින්දනය කිරිමට විතරයි...කලාව සැමදා වින්දනයක් මිස විකිණිමක් නොවිය යුතුය කියලා මගෙ දෙමාපියන් හිතන නිසා.
Deleteනියම හැකියාවක්නේ ඔබට තියෙන්නේ.. පිළිතුරු ගී ලියන එක ඊලඟ අභියෝගය වෙයි ද දන්නේ නැ...
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුනා රත්තරන්....
..
දූර ඈත ගං තෙරේ සැඬ සීත මාරුතේ
වෙලී ගත ඈ දෑත ගෙන මා හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
හැඟුම් මතකයි රැඳුන නෙතඟේ
එවන් සැන්ඳැ කලේ
..
ගොඩක් කැමති සින්දු තියෙනවා. වැඩිපුරම මම නම් කැමති මරියසෙල් ගේ සිහින නෙළුම් මල් සින්දුවට.
ReplyDeleteමමත් හරිම ආසයි ඒ ගීතයට කෙන්කුයුෂා..පහත තියන ගීත 2කටත් මම කැමතියි.
Deleteකුස තුල දැරුවැයි මතු බුදුවන පැතුමන් නැ
ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නැ
පැටියෝ නුඹ දුවක උනත් මට පුතෙකු උනත්
මා නුඹට පුදන්නේ සැබැව දිදුලන ජීවිතයි...
බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිඹද අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැඟෙයි ලඟින් හිඳ මගෙ හිස සිඹින සඳ..
හප්පච්චියේ පෝස්ට් එකේ ගීතවලට වඩා අගෙයි කමෙන්ට්ස් වල තියන එව්ව...හෙහ්,හෙහ්,
ReplyDeleteඇත්ත රවී.. මට මේ සින්දු තෝරන්න බැ.. මං කලේ නිතර ගෙදර ඇහෙන සිංදු පිළිවෙලක් නැතුව පොස්ට් එකේ දාපු එක..උඩින් මම කිව්වා වගේ දොළ පාර ගලාගෙන යන්නේ මේ තාම පහළට ඉයන් මැවු ගී උල්පතෙන් හැදුනු ගී ගඟුලට කඩා වැටෙන දිය ඇල්ල ලඟට....
Deleteදියට මුහුද දෙවි ඔබයි
ගලන ගඟ මමයි
දිගත පතල ජල ඔබයි
නගින රළ මමයි..
..
ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත..
හොඳ වෙලාවට පෝස්ට් එක රසවිඳල කොමෙන්ට් වලට බැස්සෙ.. යන එන මං නැති කරලා නෙව.රිප්ලයි එකටත් ගීත ඇතුල් කරන වැඩේ නියමයි.දැන් මේ ඒව අහන ගමන්.. හරිම රසවත් ගී ගොන්නක්.සිහින නෙළුම් මල් කීප වතාවක්ම අහන්න උනා..
ReplyDeleteජයවේවා..!!
හි හී, ගස්, ගස් යන වැඩක් නේද...
Deleteමේ ගීතයේ ලස්සන විඩියෝ එකක් තිබ්බා සුදු ඇදුමක් ඇදන් ඉස්කොලේ යන ගැනු ලමයෙක් ඉන්න,ඒක හොයා ගන්න බැ.
නැණ දිරියෙන් ඉගිල ඉපිල පරතෙක් ඇදෙනු මිසක
ප්‍රේම සප්ත සඳු නොපතන් තාරකාවියේ
බොඳ රොන් පිරි සුමුදු සළෙල
ස්නේහවන්ත සුවඳ පොකුර
ලොවට පිපුනු පැතුම නුඹයි බාලිකාවියේ...
..
මල් හිනා පිපි මුව මඬල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා
ඉර හඳ දහසක් පරදා ඈ තාම නැ
ඈ තාම නැ..
හීන දකින්නිගේ ලිස්ට් එකේ සින්දු කීපයක් ම කලින් අහපුවා නෙමෙයි...ඒත් හන්තාන සිහිනය...ඉවුරු තලා...සිහිනයකි ඔබ සින්දු සින්බෑඩ් ගේ ප්‍රියතම ඒවා තමයි.... එයිනුත් සිහිනයකි ඔබ සින්දුවට වඩාත්ම කැමතියි.... අගේ ඇති ලිස්ටුවක්.....කවුළු පියන්පත් ගැන නම් කතා කරලා වැඩක් නෑ....ආත්මීය ගීත....
ReplyDeleteසින්බැඩ්ව දැක්ක කල්, මං හිතන්නේ නිම්නයේ නම් මුල් වරට.. ස්තුතියි මේ ගීත රසවින්ඳට.. ඇත්තටම මේ ගීත අපිට මොන තරන් ලඟද...
Deleteරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ...//
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා.....
වන ලන්දෙ හැංගුණු
මූණ පොඩ්ඩක් කෝල වෙයි
ගම් මණ්ඩියේ...
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙළි වැව් කණ්ඩියේ ..