tag:blogger.com,1999:blog-6480205107131849945.post7765812261711136561..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: 16ක් නම් බැහැ 20ක් නම්.... ඒත් නැවතුමක් නැහැ....ගී ගඟුල පිරවු, පුරවන "ඔබ" හැමට තුති....නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-6480205107131849945.post-77579276877703974132016-08-30T17:00:29.556-07:002016-08-30T17:00:29.556-07:00සින්බැඩ්ව දැක්ක කල්, මං හිතන්නේ නිම්නයේ නම් මුල් ව...සින්බැඩ්ව දැක්ක කල්, මං හිතන්නේ නිම්නයේ නම් මුල් වරට.. ස්තුතියි මේ ගීත රසවින්ඳට.. ඇත්තටම මේ ගීත අපිට මොන තරන් ලඟද...

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ...//
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා.....

වන ලන්දෙ හැංගුණු
මූණ පොඩ්ඩක් කෝල වෙයි
ගම් මණ්ඩියේ...
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙළි වැව් කණ්ඩියේ ..
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-73472571516425960202016-08-30T09:43:57.861-07:002016-08-30T09:43:57.861-07:00හීන දකින්නිගේ ලිස්ට් එකේ සින්දු කීපයක් ම කලින් අහප...හීන දකින්නිගේ ලිස්ට් එකේ සින්දු කීපයක් ම කලින් අහපුවා නෙමෙයි...ඒත් හන්තාන සිහිනය...ඉවුරු තලා...සිහිනයකි ඔබ සින්දු සින්බෑඩ් ගේ ප්‍රියතම ඒවා තමයි.... එයිනුත් සිහිනයකි ඔබ සින්දුවට වඩාත්ම කැමතියි.... අගේ ඇති ලිස්ටුවක්.....කවුළු පියන්පත් ගැන නම් කතා කරලා වැඩක් නෑ....ආත්මීය ගීත....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-49323398662924676762016-08-23T17:27:44.086-07:002016-08-23T17:27:44.086-07:00හි හී, ගස්, ගස් යන වැඩක් නේද...
මේ ගීතයේ ලස්සන වි...හි හී, ගස්, ගස් යන වැඩක් නේද...

මේ ගීතයේ ලස්සන විඩියෝ එකක් තිබ්බා සුදු ඇදුමක් ඇදන් ඉස්කොලේ යන ගැනු ලමයෙක් ඉන්න,ඒක හොයා ගන්න බැ.

නැණ දිරියෙන් ඉගිල ඉපිල පරතෙක් ඇදෙනු මිසක
ප්‍රේම සප්ත සඳු නොපතන් තාරකාවියේ
බොඳ රොන් පිරි සුමුදු සළෙල
ස්නේහවන්ත සුවඳ පොකුර
ලොවට පිපුනු පැතුම නුඹයි බාලිකාවියේ...

මල් හිනා පිපි මුව මඬල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා
ඉර හඳ දහසක් පරදා ඈ තාම නැ
ඈ තාම නැ.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-89046175556271798472016-08-23T17:01:36.010-07:002016-08-23T17:01:36.010-07:00ඇත්ත රවී.. මට මේ සින්දු තෝරන්න බැ.. මං කලේ නිතර ගෙ...ඇත්ත රවී.. මට මේ සින්දු තෝරන්න බැ.. මං කලේ නිතර ගෙදර ඇහෙන සිංදු පිළිවෙලක් නැතුව පොස්ට් එකේ දාපු එක..උඩින් මම කිව්වා වගේ දොළ පාර ගලාගෙන යන්නේ මේ තාම පහළට ඉයන් මැවු ගී උල්පතෙන් හැදුනු ගී ගඟුලට කඩා වැටෙන දිය ඇල්ල ලඟට....

දියට මුහුද දෙවි ඔබයි
ගලන ගඟ මමයි
දිගත පතල ජල ඔබයි
නගින රළ මමයි..

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-75832867823254034922016-08-23T13:26:01.530-07:002016-08-23T13:26:01.530-07:00හොඳ වෙලාවට පෝස්ට් එක රසවිඳල කොමෙන්ට් වලට බැස්සෙ.. ...හොඳ වෙලාවට පෝස්ට් එක රසවිඳල කොමෙන්ට් වලට බැස්සෙ.. යන එන මං නැති කරලා නෙව.රිප්ලයි එකටත් ගීත ඇතුල් කරන වැඩේ නියමයි.දැන් මේ ඒව අහන ගමන්.. හරිම රසවත් ගී ගොන්නක්.සිහින නෙළුම් මල් කීප වතාවක්ම අහන්න උනා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15851092726842011812016-08-23T05:20:03.417-07:002016-08-23T05:20:03.417-07:00හප්පච්චියේ පෝස්ට් එකේ ගීතවලට වඩා අගෙයි කමෙන්ට්ස් ව...හප්පච්චියේ පෝස්ට් එකේ ගීතවලට වඩා අගෙයි කමෙන්ට්ස් වල තියන එව්ව...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-3586370632542685092016-08-22T21:41:57.477-07:002016-08-22T21:41:57.477-07:00මමත් හරිම ආසයි ඒ ගීතයට කෙන්කුයුෂා..පහත තියන ගීත 2ක...මමත් හරිම ආසයි ඒ ගීතයට කෙන්කුයුෂා..පහත තියන ගීත 2කටත් මම කැමතියි.

කුස තුල දැරුවැයි මතු බුදුවන පැතුමන් නැ
ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නැ
පැටියෝ නුඹ දුවක උනත් මට පුතෙකු උනත්
මා නුඹට පුදන්නේ සැබැව දිදුලන ජීවිතයි...

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිඹද අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැඟෙයි ලඟින් හිඳ මගෙ හිස සිඹින සඳ.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-74421355938237354162016-08-22T20:32:14.764-07:002016-08-22T20:32:14.764-07:00ගොඩක් කැමති සින්දු තියෙනවා. වැඩිපුරම මම නම් කැමති ...ගොඩක් කැමති සින්දු තියෙනවා. වැඩිපුරම මම නම් කැමති මරියසෙල් ගේ සිහින නෙළුම් මල් සින්දුවට. කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-59018952387005560932016-08-22T05:07:12.777-07:002016-08-22T05:07:12.777-07:00කල්‍යාණ මිත්‍ර, ඇත්තටම මොන රටක හරි සංගීතය කියන්නේ ...කල්‍යාණ මිත්‍ර, ඇත්තටම මොන රටක හරි සංගීතය කියන්නේ මාව උමතු කරවන එක් දෙයක්, නර්තනය අනිත් එක. ගෙදරින් මේ දෙකටම අවසර ලැබුනේ වින්දනය කිරිමට විතරයි...කලාව සැමදා වින්දනයක් මිස විකිණිමක් නොවිය යුතුය කියලා මගෙ දෙමාපියන් හිතන නිසා.

නියම හැකියාවක්නේ ඔබට තියෙන්නේ.. පිළිතුරු ගී ලියන එක ඊලඟ අභියෝගය වෙයි ද දන්නේ නැ...

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුනා රත්තරන්....

දූර ඈත ගං තෙරේ සැඬ සීත මාරුතේ
වෙලී ගත ඈ දෑත ගෙන මා හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
හැඟුම් මතකයි රැඳුන නෙතඟේ
එවන් සැන්ඳැ කලේ
.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-255589858794478682016-08-22T04:35:51.807-07:002016-08-22T04:35:51.807-07:00මේක මරු.. කොමෙන්ට් වලට උත්තරත් සිංදුවෙන්.. නිම්නා ...මේක මරු.. කොමෙන්ට් වලට උත්තරත් සිංදුවෙන්.. නිම්නා ට කියන්න පොස්ට් එක කියවගෙන එද්දී මට හිතුනු දෙයක් තමයි මේ සින්දු ඔක්කොටම පිළිතුරු ගීත ලියන්න ( මම කැමතිම ඒවාගෙන්) :0 දැන් ඒක ඉබේම වගේ වෙනවා..

නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8893405652812565052016-08-22T02:36:32.815-07:002016-08-22T02:36:32.815-07:00ඒකනේ උන්මන්තක, ඉයන් ගී 16ක් තෝරල අපිව අමාරුවේ දැම...ඒකනේ උන්මන්තක, ඉයන් ගී 16ක් තෝරල අපිව අමාරුවේ දැම්මනේ...

කවුරුද ආවේ ..කවුරුද ආවේ ඔබට හොරා ඔබ හදේ රැඳි උන් මිනිස් රුවයි ආවේ....

මගේ මන්ද්රී නම් බිසෝගේ.. යාඤාව බෝය වේ.. නෙක චන්ඩ ව්‍යාග්‍ර ආදි.. උන්නත් හිමාල දේශේ.. හාමත්ව ඉන්ට වේ මැයි.. බෝ දුක් විඳින්නට වන්නේ... නවතින්න මළිගාවෙ.. සීදේවි නේනු මාගේ... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-31369624760592848282016-08-21T20:32:13.374-07:002016-08-21T20:32:13.374-07:00'මුතු කැට වැටෙනා' මගේ ගී දාසයේ දී ඉඩ නැති ...'මුතු කැට වැටෙනා' මගේ ගී දාසයේ දී ඉඩ නැති කමෙන් බැහැර වුනු එකක්, පොදුවේම මිල්ටන්ගේ ලස්සනයි.

ඔ බට ජයඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-21639861242781743682016-08-21T17:44:38.705-07:002016-08-21T17:44:38.705-07:00ස්තුතියි ඉයන්...ස්තුතියි ඉයන්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-6990818284588750192016-08-21T17:42:53.814-07:002016-08-21T17:42:53.814-07:00පොකුරු වැහි අහලා නැති ගීත් ඇහෙනවා නේද මේ සොඳුරු රැ...පොකුරු වැහි අහලා නැති ගීත් ඇහෙනවා නේද මේ සොඳුරු රැල්ලේන්....

මවගේ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැලවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ......

කන්ද උඩින් අර ලස්සන හිරු නැඟ
ලොවම එළිය කරනා
කුරුලු හඬින් මුලු ලොවම අවදි කර
දවස උදා වෙනවා.... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-44709240095833888982016-08-21T17:32:01.583-07:002016-08-21T17:32:01.583-07:00ඔව් වැසි දැරිය, මට නම් තෝරන්න බැහැ....තැන තැන විසි...ඔව් වැසි දැරිය, මට නම් තෝරන්න බැහැ....තැන තැන විසිරිච්ච වැහි බිංදුව මට වැඩියෙන් දැනුනේ මේ බ්ලොග් ලීවිම පටන් ගත් පසුයි....

සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ එවී පායලා
ඔබ මේ පිදු සෙවනේම රැ දිවා
මගේ ජීවිතේ නවතිවී පා සිනා...

අහන්න ආසයි තුරුහිස කුරුලු ගී පිරේ
අහුලාගන්නද සවනට මිහිරියි අම්මේ
ගැයෙනා මුතුකැට පදවැල් සීරෙන විට කඳුළු ගලයි
ඒ ගී උල්පත් ගැන නැ මගේ දූ දන්නේ... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-30756033257238617942016-08-21T16:27:15.809-07:002016-08-21T16:27:15.809-07:00එකකට එකක් නොදෙවෙනි රසක් ඇති මේ ගීත සියල්ලටම එක වගේ...එකකට එකක් නොදෙවෙනි රසක් ඇති මේ ගීත සියල්ලටම එක වගේ කැමතියි...එයිනුත් පළමු ගීය සහ තවත් ගීයක් මා කලින් අසා නොතිබූ ගී...ඒ දෙකත් හරිම සොඳුරුයි...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8211157179302774802016-08-21T11:52:33.307-07:002016-08-21T11:52:33.307-07:00බොහොම අමාරුවෙන් තමා මාත් ගීත ටික තෝරාගත්තෙ.. තැන ත...බොහොම අමාරුවෙන් තමා මාත් ගීත ටික තෝරාගත්තෙ.. තැන තැන විසිරිච්ච ගීතය මට අමතක වෙලා තිබුණ එකක්.ජීවිතේ අමධාරාත් ඒ වගෙම මනරම් ගීතයක්..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-73048182397818127682016-08-20T20:05:39.326-07:002016-08-20T20:05:39.326-07:00මමත් "පිපුනු මලක හැඩ " සින්දුවට කැමති ඒ ...මමත් "පිපුනු මලක හැඩ " සින්දුවට කැමති ඒ විඩියෝ එක නිසා විභි..මේ වැඩෙන් අපි හැමෝම අතීතෙට ගිහින් නේද...

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබේ දෑසම මා සෙවූ තරම්..
ඒ නෙතු කිසිදින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්..

අහසට සොඳුරු ද සඳ කොතරම්
ගසකට සොඳුරු ද මල කෙතරම්
සයුරට සොඳුරු ද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්....  නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-60970579358133041872016-08-20T19:10:17.517-07:002016-08-20T19:10:17.517-07:00තවත් ලසස්න ගීත එකතුවක්.
මේකෙන් මම වැඩියෙන්ම කැමති...තවත් ලසස්න ගීත එකතුවක්.

මේකෙන් මම වැඩියෙන්ම කැමති සින්දුව "පිපුණු මලක හැඩ " කියන සින්දුව.
සින්දුවටත් වඩා ඒ වීඩියෝ එකට.
ඒ ඉන්න කෙල්ල ගේ රූපේ , මම අදටත් ආදරය කරන ඒ මට අහිමි වෙච්චි කෙල්ලගේ රූපෙට ගොඩාක් සමානයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-68548456163750439952016-08-20T15:41:36.891-07:002016-08-20T15:41:36.891-07:00අපේ ගෙදර උදේට හරි රැට හරි අනිවාර්යයෙන් ඇහෙන මේ ගාය...අපේ ගෙදර උදේට හරි රැට හරි අනිවාර්යයෙන් ඇහෙන මේ ගායනා ටිකත් මෙතනටම එකතු කරන්න මට හිතුනා..
ජයමංගල ගාථා - පාලි.

ජයමංගල ගාථා - සිංහල.

අටවිසි බුදු ගුණ - සිංහල.
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-73795074141761505642016-08-20T15:17:24.321-07:002016-08-20T15:17:24.321-07:00ස්තුතියි ඉයන්.. ඉස්සර අපි 4 දෙනාම රැට එළියට ඇවිත් ...ස්තුතියි ඉයන්.. ඉස්සර අපි 4 දෙනාම රැට එළියට ඇවිත් සින්දු කියනවා..තරු රටා බලනවා..ඒ වෙලාවට අම්මා කියලා තියනවා පොඩි කාලේ හඳ එළියේ අම්මගෙ අම්මත් එක්ක මිදුලේ ඇවිදිද්දි දැක්ක රටා ගැන..සමහර දවස් වලට තාත්තා අපිව මහ රැ ඇහරවනවා මිදුලේ පිපිලා තියන කඩුපුල් මල් බලන්න. මලක් දෙකක් කඩලා බුදුන්ට පුජා කරන්නෙත් මහ රැ.. ගහක පිපෙන මල් අයිති ගහට කියලා එයලා දෙන්නම විස්වාස කරන නිසා ඔක්කොම කඩන්නෙ නැ. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-75617248902218739072016-08-20T15:05:43.437-07:002016-08-20T15:05:43.437-07:00ස්තුතියි ඉයන්.. මට මේ තෝරන එක සින්දුවක් වත් අකමැති...ස්තුතියි ඉයන්.. මට මේ තෝරන එක සින්දුවක් වත් අකමැතියි කියන්න බැහැ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-78918072639385257742016-08-19T19:52:46.795-07:002016-08-19T19:52:46.795-07:00රැල්ල නවතින පාටක් නැ නේද ඉයන්...☺රැල්ල නවතින පාටක් නැ නේද ඉයන්...☺නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-22079045102913848622016-08-19T18:37:40.836-07:002016-08-19T18:37:40.836-07:00ගී තෝරපු 20 වෙනි බ්ලොගය. අමරණීය ගී බොහොමයක් සමඟ වි... ගී තෝරපු 20 වෙනි බ්ලොගය. අමරණීය ගී බොහොමයක් සමඟ විභීෂණ තෝරපු ගී 16 මේ ලින්ක් එකෙන් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25778000904212549052016-08-19T14:36:18.041-07:002016-08-19T14:36:18.041-07:00ලින්ක් එක වැඩ කරන්නේ නැ ඉයන්...ලින්ක් එක වැඩ කරන්නේ නැ ඉයන්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com