Thursday, April 21, 2016

දික්කසාදය සහ දෙමාපියන්ගේ සමාජ භිතිකාව.....



                            සමහර අසරණ දියණියන් තම දෙමාපියන්ගේ හිත් වල දික්කසාදය නම් වදනට ඇති සමාජ භිතිකාව සහ දෙමාපියන් තුල ඇති තමන්ට සමාජයෙන් එල්ල වන වාග් ප්‍රහාර දරා ගැනිමට ඇති නොහැකියාව නමින් මලවුන් මෙන් මියැදුනු කසාදයක් තුල ජිවත් වේ.....දෙමාපියනි මඳක් සිතන්න, ඔබලා ආදරය කරන්නේ තමන්ගේ  වැදගත් කමට ද ? අකාලයේ පන පිටින් මියැදෙන අසරණ දියණියට ද ?

10 comments:

  1. අද පෝය දවසේ යන කතාවකත් මේ විදිහ කතාවක් දැක්කා....

    ReplyDelete
  2. හිතන්න ගොඩක් පැති තියන පුංචි කතාවක්.ගොඩක් ගෑණු ළමයි අසරණවෙන තැනක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්,, ඒත් ඉතින් තමනට අදාල නැත්නම් වැඩිය හිතන්න එපා, හිතලා පොඩි හරි වෙනසක් කරන්න පුලුවන් තැනක පාට පාටින් හිතන්න පුලුවන් හිතක්නෙ කටුසු කියන්නේ ....

      Delete
  3. හිතන්න ගොඩක් පැති තියන පුංචි කතාවක්.ගොඩක් ගෑණු ළමයි අසරණවෙන තැනක්. *2

    ReplyDelete
    Replies
    1. ඔව්,ගොඩක් පැති වලින් හිතන්න පුලුවන්..

      Delete
  4. ඔව් ඔයා හරි... මේ වගේ සිද්ධි වලදි ළමයි හරිම අසරණයි... දැන් ළමයි දික්කසාදය කියන එක හොඳට දන්නවා... දෙමාපියෝ රන්ඩු උනත් එයාලා බයයි.... එයාලට ඒ අද්දැකීම ලබන්න වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි, පවුලක් කියන්නේ එකිනෙකා බොහෝම ලඟින් යාවෙන තැනක්නේ,එකෙදි පුංචි වෙනස්කමක් උනත් හොඳින් දැනෙනවා...

      Delete
    2. මේ වගේම අද්දැකීමක් ලඟදී අහන්න ලැබුනා.. මේ පොස්ටුව කියෙව්වම කවියක් ලියන්න හිතුනා චතූ.. ඒක ලියලා වෙලාවක දාන්නම්කෝ...

      Delete
    3. නිර්මාණි , ලියල ඉඟියක් දෙන්න ඇවිත් බලන්නම්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...