Tuesday, December 20, 2016

My life always complete with you.....






Hands to hands eyes to eyes
Heart to heart forever  bond
Friends are like moon & stars
Twinkling   the  dark blue sky





Happy to sad rich to poor
Where ever what ever when ever
Friends are like whistling wind
keeping our souls strong forever




Time to time  life to life
Fly with smiles as well tears 

Friends are like sun and moon
Brings light to the path of life






My friend live  close by my heart
My wish is smile on Ur  lips
My love will always grow with you
My life
always  complete  with you....






                                                                 





ප. ලි. : මට ඉන්න "යාලුවෝ" එකම තැනකට ගේන්න බැහැ.. ඒ විවිධත්වය ඒ තරන්ම සංකීර්ණයි.. එහෙම හැමකෙනාවම අඩුපාඩු/විවිධ මත අයින් කරලා බලන්න පුලුවන් අය ඉන්නේ හරිම සීමිත ප්‍රමාණයයි.. ඉතින් ඒ නිසා මගේ මුහුණු පොත වගේ නිදහස් තැන් වලට කෙනෙක්ව එකතු කරන්න වෙලා තියෙන්නේ හරි පරිස්සමෙන්.. තෝරලා බේරලා.. ඒත් ඉතින් ඒ කොයි යාලුවත් මගේ යාලුවෙක් තමයි... හැබැයි නිම්නය ඕනම කෙනෙකුට විවෘතයි.. ඒ නිදහස් විවෘත බව සැබැ ලෝකයෙත් හැදෙන දවසක් දකින එකත් මගේ එක හීනයක්...


ප.ලි. : නිම්නයේ තියන මේ වගේ බොහෝ පද මාලා කෙනෙක් මගෙන් කල ඉල්ලිම් වල ප්‍රතිඵලයක්.. පුංචි පුංචි වචන එකතු කරලා ලිව්ව මාව මේ වගේ පද මාලා ලියන තැනට ගෙනාවෙත් ඒ කෙනා.. ඉතින් මේ පද ටික ලියවුනෙත් පස්සේ පන්න පන්න "යාලුවන්" ගැන ඉංග්‍රිසීයෙන් ලියලා දෙන්න කිව්ව ඒ කෙනා නිසයි... ඇයි ද මන්දා කෙනෙක් පස්සෙන් පන්නන්නේ නැතුව මට දෙයක් කරන්න හිතෙන්නේ නැත්තේ...තමන් ප්‍රශ්නයක පැටලිලා ඉන්න වෙලාවක තවත් කෙනෙකුට උදව් කරන්න පුලුවන් අය හරිම අමාරුයි හොයාගන්න..වගේම ඒ කෙනාට ගැලපෙනම විසඳුම බය නැතුව කරන්න හිතට දැනෙන්න කියන්න පුලුවන් අයත් හරි අඩුයි. ඒත් එහෙම අය ඉන්නවා හම්බෙනවා හෙව්වොත්....

5 comments:

  1. There is only thing to do, three words for you my friend... I Love You...!

    ReplyDelete
  2. I'll be there for you
    (When the rain starts to pour)
    I'll be there for you
    (Like I've been there before)
    I'll be there for you
    ('Cause you're there for me too)


    No one could ever know me
    No one could ever see me
    Since you're the only one who knows what it's like to be me.
    Someone to face the day with, make it through all the mess with.
    Someone I'll always laugh with, even at my worst I'm best with you, yeah!

    -Friends Theme Song Lyrics-

    Nadee akka

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...