Thursday, December 8, 2016

නිම් නොවු වර්ණාවලිය නිම වු සෙවනැළි....

Sand Dance..


නිමේෂයක හමුවී
නිම් නොවු හැඟුම්  පිර වූ
නිම් නොවූ පැතුම් පැතූ
නිම්

 

නිමේෂයක වෙන් වූ
නිම් නොවු හැඟුම් සිර වූ
නිම් නොවු පැතුම්  පැතූ
නිම්


 
නිමේෂයක එක් වූ
නිම් නොවූ හැඟුම් විඳි
නිම් නොවූ පැතුම් දිනූ
නිම්...



4 comments:

  1. නිමේෂයකදි හමුවුණී
    නිම් නොමැති සටහන් ලියන්නී
    නිම් නයක තනිවී හීන දකින්නී
    නිම්......

    (ඒකත් අමුතුම ලියමනක්)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී.. මේ නිම් ඒ නිම් නෙමේ...:)

      Delete
  2. රතු තැඹිලි කහ කොළ නිල් දම්
    එකතුවූ වර්ණාවලිය ඔබ නම්
    වර්ණ නොමැති සෙවනැල්ල මං.......!

    ReplyDelete
    Replies
    1. චෙෆාකි, සෙවණැල්ලේ වර්ණයක් තියනවනේ.. වර්ණ ගැන කිව්වාම මතක් උනේ ඒ ගැන අහන්න හොඳම කෙනා තමා "වර්ණ" බ්ලොග් එක ලියන දිනේශ්...ඔබේ පාට ගිලිහුනු සෙවණැල්ලට වර්ණයක් තවරා යාවි "වර්ණ" ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...