Leave excuses behind your way
Find  reasons to go ahead 
It will give you bright new hope
That make your life full of joy
When its hard  stay still strong 
Remain calm & walk  away
Hold the vision trust your heart
One day you will find your peace
One day you will find your peace
Collect memories gives you smile
Leave memories gives you tears
You never know what life brings 
Be happy see good in everyone
Believe in your talent  that gives you  hope
Never afraid to let go what hold  you  back
Know you are powerful than  pain in life
Be strong every second you will be blessed
If Someone likes to color the last one you are very welcome ............... 
P.S: Once upon a time in my life I had a very short time period  to listen to
 a story of  someone loosing everything in life. that story inspired me 
& eventually my words came out like this...   

මෙහෙමයි චතූ සමහර වෙලාවට සතුට ගෙනාපු අත්දැකීම් වලට වඩා කදුල ගෙනාපු අත්දැකීම් ජීවිතයට වැදගත් වෙනවා........
ReplyDeleteකවිය හරිම ලස්සනයි....
ඔව්, ඒක ඇත්තම ඇත්ත. ඒ නිසාම තමයි මේක ලියවුනේ, කෙනෙකුට ඒක හොඳින් මතක් කරලා දෙන්න. හිනාවකින් අපේ ජිවිතේට එකතු වෙන අත්දැකිම් වලට වඩා කඳුලකින් එකතුවන අතදැකිම් පරිස්සමින් ගලපලා ඉනිමඟක් හදා ගත්තාම ඉහළට යන්න ලේසි.
Deleteමෙතන "අත්දැකීම්" ගැන කතා නොකර "මතකයන්" ගැන කතා කලේ , "මතකයන්" "අත්දැකීම්" වලට හරවගන්න පොළබවන්නයි. මට දෙන්න ඕන උනු පණිවිඩය ඔයා හොඳින් වටහගෙන තියනවා. සතුටුයි ඒ ගැන.
Deleteඅද්දැකීම් මතක තියාගන්න එකත්, ඔයා කියුවා වගේ මතකය අද්දැකීමක් කරගන්න එක ජීවිතයට වටිනාකමක් එකතු කරන්න පුලුවන් දෙයක් වෙනවා...
ReplyDeleteඒ මතකය සතුටක් වෙන්නත් පුලුවන්.. කඳුලක් වෙන්නත් පුලුවන්නේද??
ඔව් නිර්මාණි.. කඳුලකින් එකතුවෙන මතකයන් අත්දැකිම් බවට හැරිලා අපිට ගොඩක් පාඩම් කියා දෙනව ජිවිතේ.
Deletegood one...
ReplyDeleteThanks Nirmani.
DeleteBelieve in your talent that gives you hope.....
ReplyDeleteBe strong every second you will be blessed.....
I like these 2 lines..... (Y)
Thanks Wara. I Know you are talented. U all. One of best place, best people that I ever met in my life. Never forget.
Delete