මම පළමු ලිපියේ අන්තිමට කතා කලේ "Autism Spectrum
Disorder" හි ගමන් කරන පුද්ගලයන්ගෙන් දැකිය හැකි වෙනස්කම් ගැන. අද එතැන් සිට...
Thursday, September 29, 2016
Wednesday, September 28, 2016
ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම් 1
Early Autism Intervention |
Tuesday, September 27, 2016
නැ නැ මම ආඩම්බර නැ, ඒත් ඒත් මේ මේ...
තැඹිලි පාට මල් වැටුනු කුඩේ යටට මටත් එන්න ආසයි, වැස්සේ නටන්න
අහස් නිල් පාට රැළි ගවුමක් ඇඳන්..
තෙමෙන්න උඩ පනින්න කැරකෙන්න මේ වගේ,
එතකොට හැබැයි ඔයා දිහා වගේ හැමෝම
බලන්න ගනීවී මගේ දිහා,
මම ඒකට නම් කැමති නැ...
නැ නැ මම ආඩම්බර නැ, එත් එත් මේ මේ... මේකයි...
ඔහොම බලන්න ගියාම අනිත් අයට මං ගැන ආදරේ
හිතෙන්න පුලුවන් ,
මේ ලොකේ කොහෙවත් හොයා ගන්න නැති
මගේ පිස්සු වැඩ වලට ,ඉතින් මොකෝ
හොඳයිනේ ...නැ නැ ඒක නරක නැ
වැරදිත් නැ
අහස් නිල් පාට රැළි ගවුමක් ඇඳන්..
තෙමෙන්න උඩ පනින්න කැරකෙන්න මේ වගේ,
එතකොට හැබැයි ඔයා දිහා වගේ හැමෝම
බලන්න ගනීවී මගේ දිහා,
මම ඒකට නම් කැමති නැ...
නැ නැ මම ආඩම්බර නැ, එත් එත් මේ මේ... මේකයි...
ඔහොම බලන්න ගියාම අනිත් අයට මං ගැන ආදරේ
හිතෙන්න පුලුවන් ,
මේ ලොකේ කොහෙවත් හොයා ගන්න නැති
මගේ පිස්සු වැඩ වලට ,ඉතින් මොකෝ
හොඳයිනේ ...නැ නැ ඒක නරක නැ
වැරදිත් නැ
Friday, September 23, 2016
මිස් මම මිස්ට ගොඩාක් ආදරෙයි......
A Teacher takes a HAND opens a MIND & touches a HEART |
Wednesday, September 21, 2016
පෙමින් ද සෙමින් ද ?
Sunday, September 18, 2016
කැමරා ෆොන් එකක්.. මේ මට .. ඒ මොකටද...
Prince & Princess in a fairy tail |
Friday, September 16, 2016
මම මම වෙමි, ඔබ ඔබ වෙන්න....අතරමැද හිස්ව තබන්න.
Follow UR Heart but take UR Brain with U. |
Wednesday, September 14, 2016
I Wonder Why ?
(Toy Airplanes & Indoor Drone) |
මට ඉන්නෙ අපි පහුගිය ලිපියෙන් කතා කල ඉගැන්නුම් ක්‍රම අතරින් VISUAL & AUDITORY ක්‍රම වැඩියෙන් භාවිතා කරන පුතෙක්. ඉතින් ප්‍රශ්න වල නිමක් නැ අහන අපෙන්. පහුගිය දවසක උදේ පාන්දර නැගිටලා අහනවා "අම්මෙ අහසේ යන PLANE" වල රෝද වලට මොකද වෙන්නේ , කොහොමද ඒවා හංගන්නේ" කියලා.එයාගෙ සෙල්ලන් "PLANES" ටිකත් ඇඳට ගෙනත් ඒවා වල තියන රෝද දිහා බලාගෙන තමා මෙහෙම අහන්නෙ..
Saturday, September 10, 2016
හැසිරිම් සහ ඔබ කවුද - හයවන කොටස
Who are you |
Wednesday, September 7, 2016
එපා එපා (-) ඕනේ ඕනේ (+)........
A Sunflower smiling & saying "You are what U think, there for THINK POSITIVE. |
මා ලියු "ඇනෝ නදී අක්කේ මේ ගී ඔබටයි..." නම් පෝස්ටුවට ලැබුනු ඇනෝ කොමෙන්ටුව සහ එයට මා දුන් පිළිතුර පැහැදිලි කිරිම උදෙසා මෙසේ වෙනම පෝස්ටුවත් ලෙස පළකරමි.
Monday, September 5, 2016
ඇනෝ නදී අක්කේ මේ ගී ඔබටයි....
නිම්නයේ පළවෙන බොහෝ ලිපි වලට ඇනෝ කොමෙන්ටු දමන නදී අක්කා මගෙන් පෞද්ගලිකව ඉල්ලිමක් කලා මේ සිංහල , හින්දි සිංදු දානවා වගේ පරණ ඉංග්‍රිසී සිංදු ටිකකුත් අහන්න සලස්වනවා නම් අගෙයි කියලා.. ඇය සිංදු කීපයක් නම් කලත් එක්ක. ඉතින් මේ ඇගේ ඉල්ලීම මම ඉටු කරන්නේ.. ඔබත් රසවින්ඳට කිසිම අවුලක් නැ..
Thursday, September 1, 2016
අතීතයට අතවනන අතීතයේ ඇහුණු ගී අහම්බෙන් ඇසුවෙමි......
මට ඊයේ අහම්බෙන් අහන්න ලැබුනා පරණ හින්දි සින්දු ටිකක විඩියෝ ඉස්සර හරිම ආසවෙන් බලපු, මේ ගොඩක් ඒවා ගියේ ඒ කාලේ තිබ්බ MTV එකේ මට මතක විදිහට. (මතකය වැරදි නම් නිවැරදි කරන්න ) මට හිතුනා මේ විඩියෝ ටික එක තැනකට ගන්න. මීට කලිනුත් මම මේ වගේ තැනින් තැනින් මට ඇහුනු ගී එක තැනකට ගත්තා මතකද.. මේ තියෙන්නේ එදා එකතුව...
හැබැයි මට මේ ගීයෙන් ගීයට විඩියෝවෙන් විඩියෝවට මතක සටහන් නම් නැහැ..එකම මතකය අම්මාගෙන් හොඳටම බැනුන් අහනවා හැමවෙලේම සින්දු අහනවයි Keyboard එක Play කරනවයි මිසක් පාඩමක් කරන්නේ නැ කියලා. අන්තිමේ අම්මා ස්වර ප්‍රස්ථාර තිබ්බ පොත් හංගලා මාව තාත්තට බාර දුන්නා. මේ මතකය O/L කාලේ. විභාගයෙන් පස්සේ මම ඒ පොත් ආපහු හෙව්වට හම්බුනේ නැ.. O/L වල තියන විෂයකට එහායින් සංගීතය ගැනවත් නර්තනය ගැනවත් හිතන එකට අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම වැඩි කැමැත්තක් තිබුනේ නැ කියලා අද මට හිතෙනවා දෙන්නම හොඳ රසවිඳින්නන් උනත් කලාව.
හැබැයි මට මේ ගීයෙන් ගීයට විඩියෝවෙන් විඩියෝවට මතක සටහන් නම් නැහැ..එකම මතකය අම්මාගෙන් හොඳටම බැනුන් අහනවා හැමවෙලේම සින්දු අහනවයි Keyboard එක Play කරනවයි මිසක් පාඩමක් කරන්නේ නැ කියලා. අන්තිමේ අම්මා ස්වර ප්‍රස්ථාර තිබ්බ පොත් හංගලා මාව තාත්තට බාර දුන්නා. මේ මතකය O/L කාලේ. විභාගයෙන් පස්සේ මම ඒ පොත් ආපහු හෙව්වට හම්බුනේ නැ.. O/L වල තියන විෂයකට එහායින් සංගීතය ගැනවත් නර්තනය ගැනවත් හිතන එකට අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම වැඩි කැමැත්තක් තිබුනේ නැ කියලා අද මට හිතෙනවා දෙන්නම හොඳ රසවිඳින්නන් උනත් කලාව.
Subscribe to:
Posts (Atom)