tag:blogger.com,1999:blog-6480205107131849945.post837210713813933083..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 6නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6480205107131849945.post-39804678645845001052016-12-18T14:46:13.116-08:002016-12-18T14:46:13.116-08:00ස්තුතියි අක්කේ...ස්තුතියි අක්කේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-89357497283294326872016-12-18T14:44:30.278-08:002016-12-18T14:44:30.278-08:00ස්තුතියි මහේෂ්.. ඔබ වෙනස් කල වචනය මගේ ජීවිතයටත් අඳ...ස්තුතියි මහේෂ්.. ඔබ වෙනස් කල වචනය මගේ ජීවිතයටත් අඳාලයි.. එක් කෙනෙකුට ඇරෙන්න...ඒ වගේ තව කීපදෙනෙක්ගෙ සෙවනැලි මට පේනවා.. හරියට කියන්න තාම කල් මදී...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-4360459793492261092016-12-18T14:38:45.979-08:002016-12-18T14:38:45.979-08:00//ඔස්ට්‍රේලියානු සමාජය මට කාන්තාරයක හම්බුන ක්ෂේම භ...//ඔස්ට්‍රේලියානු සමාජය මට කාන්තාරයක හම්බුන ක්ෂේම භුමියක් ඒ ඒ පුද්ගලයට ආවේණිකව පාඩුවේ ඉන්න දෙන.. (මට විතරක් නෙමේ කාට උනත්)//

ඒ හේතුවම ඈති මිනිසුන්ට හිතේ සහනයෙන් ඉන්න.
මේ අවස්තාවෙන් වෑඩිම ප්‍රයොජනය ගන්නෙ ලමා කාලයේදි නිසි මග පෙන්වීමක් ගෙදරින් ලෑබූ දරුවන්....

නිම්නිගෙ ලිපි වල තියෙන දරුවන්ට අහුම්කන් දී දරුවන් සමග ගෑවසෙන ඉඩ වෑඩිකර ගත් දෙමාපියො මෙලොවදීම දිව්යලොකෙ ඉන්න වාසනාව ලබනව මහලු උනාම.....

මට මේ ලිපි කියවනකොට ගුරුවරුන් උන මගෙ දෙමාපියන් ගෑන පුදුම සතුටක් දෑනෙනවා...තාමත් අපි කියන දේවල් අහගෙන ඉදල මගෙ පුතාටත් නිවෑරදි පාර ආදරයෙන් ඉවසීමෙන් කියල දෙන හෑටි දෑක්කාම මට හිතෙනව ඉවසිලිවන්තව අනුන්ව අහගෙන ඉදල මොන තරම් දෙයක් ලොකෙට කරන්න පුලුවන්ද කියලා.....

නදී අක්කා

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-27621734773595904462016-12-18T12:12:09.368-08:002016-12-18T12:12:09.368-08:00ඔබේ ලිපි මාලාව හරිම වැදගත් , මේ විෂය ගැන අධ්‍යයනය ...ඔබේ ලිපි මාලාව හරිම වැදගත් , මේ විෂය ගැන අධ්‍යයනය කරන්නෙකුට ලොකු “සමපතක්“ වනවා නිසැකයි.
ඔබේ පසු සටහන , මගේ හිතගත්තා , ඒ එහි එක් වචනයක් පමණක් වෙනස් කිරීමෙන් , මටත් පුර්ණව අදාල වන නිසා . දුන් චවනයකට පවා “පොලියක්“ අපේකෂා කරන මිනිසුන් අතරේ “ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවන“ සමාජයකට ඇතුළු වන්නට ලැබීමම වාසනාවක් ! . ස්තුතියි සටහන වෙනුවෙන් වූ වෙහෙසට.මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.com