tag:blogger.com,1999:blog-6480205107131849945.post6847679800684016354..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: ගමු ගැඹුරු හුස්මක් - පිට කරමු සොඳුරු හැඟුමක්...නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6480205107131849945.post-34796341793323900552016-09-14T16:48:36.408-07:002016-09-14T16:48:36.408-07:00Thank U Kala & Welcome to Nimnaya :) :)Thank U Kala & Welcome to Nimnaya :) :)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-32758739171556976612016-09-14T16:48:12.263-07:002016-09-14T16:48:12.263-07:00Thank U Kala & Welcome to Nimnaya :)Thank U Kala & Welcome to Nimnaya :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-71970938787527361452016-06-18T20:01:41.773-07:002016-06-18T20:01:41.773-07:00මටත් එහෙම කාලයක් තිබ්බ ලේ. පා. හීන.. හිතට ලඟ අය එක...මටත් එහෙම කාලයක් තිබ්බ ලේ. පා. හීන.. හිතට ලඟ අය එක්ක වෙලාවකට තරහා යන.. අතට අහුවෙන කොට්ටයකින් හරි ගහන. ඒ පුරුද්ද හැදුනෙම නැ.. ඒත් මං අර කියන නිහඬ කාර්යබහුල සැමියා නිසා සැහෙන්න ඒ පුරුදු අඩු උනා.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25646193717454135992016-06-18T09:54:26.568-07:002016-06-18T09:54:26.568-07:00මට ටිකක් (ටිකක් කිව්වට ටිකක්මත් නෙමේ) කේන්ති යනව ච...මට ටිකක් (ටිකක් කිව්වට ටිකක්මත් නෙමේ) කේන්ති යනව චතූ. ඉස්සර මට ඒ තරහ පාලනේ කරගන්න හරි අමාරුයි. ඒත් දැන් මං ගැඹුරු හුස්ම විසඬුමක් විදියට හොයන් ඉන්නෙ. ඒකට හිත යොමුවුණාම මට තරහ ගැන හිතන්න අමතක වෙනව ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15085913891801939632016-06-17T23:45:59.482-07:002016-06-17T23:45:59.482-07:00උදව්වක් උනා නම් හරිම සතුටුයි.. ස්තුතියි මෙතූ...උදව්වක් උනා නම් හරිම සතුටුයි.. ස්තුතියි මෙතූ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-91901203600015019552016-06-17T23:41:21.718-07:002016-06-17T23:41:21.718-07:00ස්තුතියි හීන දකින්නිය .... මේ දවස්වල වාතාවරණය...ස්තුතියි හීන දකින්නිය .... මේ දවස්වල වාතාවරණය හැටියට මේ ලිපිය ලොකුම ලොකු උදව්වක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-22821147661145062782016-06-17T05:18:03.133-07:002016-06-17T05:18:03.133-07:00///අපවිත්‍ර නොවු හුස්ම පොදක් වෙනුවෙන් නුදුරු අනාගත...///අපවිත්‍ර නොවු හුස්ම පොදක් වෙනුවෙන් නුදුරු අනාගතයෙදී මිලක් නියම වෙන්නත් බෑරිනෑ..////

ඒක නම් ඇත්ත අක්කේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46044886267044051232016-06-17T05:13:21.278-07:002016-06-17T05:13:21.278-07:00හුස්ම ගෑන එක හුසිමට කියවගෙන ගියා....
හරිම අර්ථවත් ...හුස්ම ගෑන එක හුසිමට කියවගෙන ගියා....
හරිම අර්ථවත් ලිපියක්....

අපේ සිරුරෙ සියලු ක්‍රියාකාරකම් වල රිද්මය හෑසිරවීමේ බලය, හුස්ම තුල හෑන්ගිලා තියෙනව කියලා මට හිතෙනවා.....

හුස්ම එක්ක තදින් බෑදුනු දෙයක් තමයි හිත.....
හිතේ හෑගීම් හුස්ම වල රිද්මයට බලපානවා.....
ප්‍රතිපල විදියට හයි/ලො ප්‍රෙෂර් හෑදෙනවා.....

හුස්ම බාවිතා කරල හිතේ ඈතිවන ඔනෙම හෑගීමක් පාලනය කරන්නත් පුලුව....

බලාගෙන ගිහාම හුස්ම කියන්නෙ පොඩි පහේ වෑඩකාරයෙක් නෙවේ....

අපවිත්‍ර නොවු හුස්ම පොදක් වෙනුවෙන් නුදුරු අනාගතයෙදී මිලක් නියම වෙන්නත් බෑරිනෑ....
ඒ නිසා හොදට හුස්ම ගමු......

Nadee akkaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-50272418354101052782016-06-16T20:14:13.604-07:002016-06-16T20:14:13.604-07:00ඔබට ස්තුතියි පොකුරු වැහි... මේ ක්‍රම පුරුදු කරන අය...ඔබට ස්තුතියි පොකුරු වැහි... මේ ක්‍රම පුරුදු කරන අය එක්ක ඉන්න හරිම ලේසියි,හොස්ස ලඟින් මැස්ස යන්න බැරි අයව මෙහෙම ක්‍රම වලට හුරු කරවන එක අභියෝගයක්....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-53897066640286464612016-06-16T15:21:46.767-07:002016-06-16T15:21:46.767-07:00වටිනා ලිපියක්...ඔබ කියනා ලෙස ගැඹුරු හුස්ම ගැනීමෙන්...වටිනා ලිපියක්...ඔබ කියනා ලෙස ගැඹුරු හුස්ම ගැනීමෙන් මනස ඒකාත්මික කිරීම මා අත්දුටු සත්‍යක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-79689390103186045832016-06-16T03:18:11.485-07:002016-06-16T03:18:11.485-07:00දුමී , මම මුලින්ම මේ හුස්ම ගැනිමේ ක්‍රමය කියෙව්වේ ...දුමී , මම මුලින්ම මේ හුස්ම ගැනිමේ ක්‍රමය කියෙව්වේ 2010, කරන්න කිසිම වැඩක් නැතුව බැංකොක් වල ගතවුනු 2වෙනි අවුරුද්දේ,, නිවාඩුවට ආවාම මම මගේ සැමියගේ මහගෙදර තිබ්බ පොත් වලින් කිසිම වර්ගීකරණයක් නැතුව size එක විතරක් බලලා පොත් අරන් ගියා, ඒ අතර තිබ්බ යෝග ක්‍රම ගැන පොත් දෙකකුත්..

අපි හුස්ම ගන්නවා කියල කරන්නේ අවට වාතයේ තියන ඔක්සිජන් ඇඟ ඇතුලට ප්‍රවාහනය කිරිමනේ, ගොඩක් දෙනෙක් ගන්න පුලුවන් උපරිම හුස්ම ගන්නේ නැ , Short Breath තමයි ගන්නේ, එවිට අපේ කාර්යක්ශමතාවයත් බහිනවා සිරුර ඇතුලට ලැබෙන ඔක්සිජන් ප්‍රමානය අඩු නිසා.. හරි සම්පුර්ණ හුස්මකදි අපේ උදරයත් පිමිබිය යුතුයි, උරස් කුහරය පමණක් නොවේ..කරල බලන්න ඔබ හුස්ම ගන්න කොට ඉහළ පහල යන්නේ උරස් කුහරය පමණද, උදයරත් උස පහත් වෙනවද ....හරියට හුස්ම ගැනිමෙන් හැඟිම් විතරක් නෙමේ, අපේ කම්මැලිකමත් පාලනය කල හැකියි.. ඔන්න හුස්මයි, විද්‍යාවයි link කලා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-85265692811901774362016-06-16T03:06:11.835-07:002016-06-16T03:06:11.835-07:00ඒ සින්දුව තමයි නිර්මාණි මම ලින්ක් කරල තියෙන්නේ.......ඒ සින්දුව තමයි නිර්මාණි මම ලින්ක් කරල තියෙන්නේ.....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-47577139282755527142016-06-16T03:04:43.803-07:002016-06-16T03:04:43.803-07:00මට මේක කියවනකොට මතක් උනේ ශෂිකා නිසන්සලාගේ හුස්මක් ...මට මේක කියවනකොට මතක් උනේ ශෂිකා නිසන්සලාගේ හුස්මක් දුරින් ඉන්න මට බෑ ඉතින් කියන සිංදුව චතූ....

හුස්ම ගන්න එක නිරායාසයෙන්ම වෙන නිසා ලැබෙන වාතයත් නිකන්ම නිසා මිනිස්සුන්ට ඒ ගැන වටිනාකමක් නෑ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-86653045333896928892016-06-16T02:52:37.784-07:002016-06-16T02:52:37.784-07:00වටිනා ලිපියක්. ගැඹුරු හුස්මක් ගැනීම හොදයි කියලා අහ...වටිනා ලිපියක්. ගැඹුරු හුස්මක් ගැනීම හොදයි කියලා අහලා තිබ්බත් නාස්පුඩු මාරුවෙන් මාරුවට වසා හුස්ම ගැනීම පිට කිරීම ගැන අහලා නෑ. ඉයන්ගේ ක්රියාකාරකමත් වටිනවා.

ජයවේවා !!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-10281583179104988292016-06-16T02:38:22.257-07:002016-06-16T02:38:22.257-07:00ඉයන් , මම කරල බලන්නම්, මම පොඩි කාලේ ඉඳලා කරන් දෙයක...ඉයන් , මම කරල බලන්නම්, මම පොඩි කාලේ ඉඳලා කරන් දෙයක් තමයි ඇස් වහගෙන නලළ හරියට මනස යොමු කරන එක, එවිට කලුවර තුලින් එක එක ආලෝක වලට හැරිල අන්තිමේ අපැහැදිලි ඡයාවල් වගෙ ඇතින් ඇතට පෙනෙනවානිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-87386904784972660252016-06-16T02:27:39.751-07:002016-06-16T02:27:39.751-07:00චතූ මේවගේ තව අභ්‍යාසයක් කියන්නම්. මනස සම්පූර්ණයෙන්...චතූ මේවගේ තව අභ්‍යාසයක් කියන්නම්. මනස සම්පූර්ණයෙන්ම හිස් කරන්න උත්සාහ කරල බලන්න. ඇස් දෙක වහගෙන කරනවනම් සම්පූර්ණයෙන් සුදු කොන් නොපෙනෙන තිරයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඉන්න. ටික වෙලාවකින් ඔබට තේරෙන්නෙ හුස්ම වැටීම පමණමයි. මෙය ඔබ කියන එකේ අනික් පැත්ත. ඇස් ඇරගෙන කරනවානම් ඈත තියෙන ගසක් දිහා තත්පර කීපයක් බලාගෙන සිට ගස අපැහැදිලි වෙන සේ ටිකක් ලඟ පැත්තට ඇහැ නාභිගත කරන්න. එතකොට පැහැදිලි යමක් නොපෙනී හිත හිස් වෙනවා. එවිටත් ටික වෙලාවකින් දැනෙනෙනි හුස්ම විතරයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-18627322403588375802016-06-16T00:19:32.377-07:002016-06-16T00:19:32.377-07:00ඔව් ලලිත් එහිඳි වෙන්නෙත් හුස්ම ගැන සිහියෙන් සිතිමන...ඔව් ලලිත් එහිඳි වෙන්නෙත් හුස්ම ගැන සිහියෙන් සිතිමනේ...

ලලිත් කියවල තියනවද " මුතු කරාඹුව පැලඳි යුවතිය " කියල පොතක්... එහි එන සේවිකාව එක එක පාට එක එක රටාවට ඇති එලවලු කපන්නෙත් වෙන කරන්නෙත් මේ වගෙ සිහියෙන්..කලාත්මකව හිතන ගමන්..

"Ramen Girl" කියන ෆිල්ම් එකෙත් හිත සන්සුන් කරගැනිම ගැන කතා කරනවා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-86633817273636523432016-06-16T00:09:40.531-07:002016-06-16T00:09:40.531-07:00මේක බලද්දී ආනා පානා සති භාවනාව මතක් උනා...මේක බලද්දී ආනා පානා සති භාවනාව මතක් උනා...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-44144609481226687442016-06-15T20:04:57.643-07:002016-06-15T20:04:57.643-07:00ඔව් නිර්මාණි.. යොගා ක්‍රම වලදිත් යොදා ගන්නව බහුලව....ඔව් නිර්මාණි.. යොගා ක්‍රම වලදිත් යොදා ගන්නව බහුලව..මතකද 3 Ideots ෆිල්ම් එකෙ තැනක තිබ්බා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-83748204379734904662016-06-15T20:02:26.870-07:002016-06-15T20:02:26.870-07:00දිනේශ් , මම ජාලයේ පින්තූර හොයද්දි තමයි මුලින්ම තිය...දිනේශ් , මම ජාලයේ පින්තූර හොයද්දි තමයි මුලින්ම තියන පින්තුරය දැක්කේ. ඒ වෙලාවේ මෙහෙම ලියන්න අදහසක් තිබ්බේ නැති උනත් මම ඒක save කර ගත්තා..මේ සතියේ මට මේ ගැන ලියන්න හිතුනම මෙතනට යොදා ගත්තා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-58792568668013963002016-06-15T19:56:13.194-07:002016-06-15T19:56:13.194-07:00
ඉයන් මුලු ලිපියම කියෙව්ව.. මේ සරල දෙය වටහා ගන්න ග...
ඉයන් මුලු ලිපියම කියෙව්ව.. මේ සරල දෙය වටහා ගන්න ගොඩක් දෙනෙකුට බැහැ ඉයන්.. පුලුවන් විදිහට තමන්ගෙ ජීවිතය තුලින් අන් අයට මේ සරලත්වය පෙනෙන පරිදි ජීවත්වීම මිස පැහැදිලි කරදෙන්න යන එකත් භායනකයි වෙලාවකට මට හිතෙන්නේ. තම තමන් රැස් කල දැ තම තමන් ගෙන යාවි...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-32394327305685333412016-06-15T19:44:32.859-07:002016-06-15T19:44:32.859-07:00බොහොම කාලෙකින් මේ වගේ ලිපියක් කියවන්න ලැබුනේ.බොහොම කාලෙකින් මේ වගේ ලිපියක් කියවන්න ලැබුනේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-64216444685222013062016-06-15T19:44:02.531-07:002016-06-15T19:44:02.531-07:00අද්දැකීමෙන්ම කියන්න පුලුවන් සාර්ථක ක්‍රමයක් තමයි.....අද්දැකීමෙන්ම කියන්න පුලුවන් සාර්ථක ක්‍රමයක් තමයි... මනෝ ප්‍රතිකාරවල දී හුස්ම ගැනීම භාවිත කරනවා.... ඒකට කියන වචනය දැන් මතක් වෙන්නෙ නෑ...
අපූරු ලිපියක් චතූ...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-38918344736861527962016-06-15T19:06:42.291-07:002016-06-15T19:06:42.291-07:00වැදගත් කියවන්න ආස හිතෙන හරවත් දෙයක් හම්බුනාම ඒ වෙ...වැදගත් කියවන්න ආස හිතෙන හරවත් දෙයක් හම්බුනාම ඒ වෙලාව තමයි ඉයන් මගෙ වැඩිපුර ඉඩ තියන වෙලාව..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-12393361161468498442016-06-15T18:56:32.701-07:002016-06-15T18:56:32.701-07:00ටිකක් වැඩිපුර වෙලාවක් තියෙන විටක මම දීල තියෙන ලින්...ටිකක් වැඩිපුර වෙලාවක් තියෙන විටක මම දීල තියෙන ලින්ක් එකේ තියෙන පෝස්ට් එක කියවන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com