tag:blogger.com,1999:blog-6480205107131849945.post6541041820978108705..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: හිතට වහල් වූ නුඹට ලියමි....නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6480205107131849945.post-23343151486437641202016-04-12T16:25:07.240-07:002016-04-12T16:25:07.240-07:00තිසර, සිංහල වචන වල හරි වැරදි බලාගන්න තැනක් දන්නව ...තිසර, සිංහල වචන වල හරි වැරදි බලාගන්න තැනක් දන්නව නම් කියන්න, න,ණ,ළ,ල,බ,ඹ බේධය හරියට හදාගන්න. මට මගේ ඔ/ල් සිංහල ගුරුතුමිය මතක් උනා. වැරදි දැක්ක තැන හදාගන්න කියල දුන්නා ඇය. ඒත් දැන් හරියට මතක නැ නිතී.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-73877539126005953712016-04-09T03:00:39.255-07:002016-04-09T03:00:39.255-07:00හැමතැනම හැදුවා, හරිද කියලා තව එක පාරක් බලන්න.බොහොම...හැමතැනම හැදුවා, හරිද කියලා තව එක පාරක් බලන්න.බොහොම ස්තුතියි වැරදි පෙන්නලා දුන්නට... :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-34973564786015978822016-04-09T02:39:48.994-07:002016-04-09T02:39:48.994-07:00මෙතන කියනා කලින් කිව්වේ මෙතන :)මෙතන කියනා කලින් කිව්වේ මෙතන :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-652059778783634612016-04-09T02:38:22.022-07:002016-04-09T02:38:22.022-07:00හොඳ උත්සාහයක්... හොඳ ලියවිලි වලින් ආභාෂයක් ගැනීමට ...හොඳ උත්සාහයක්... හොඳ ලියවිලි වලින් ආභාෂයක් ගැනීමට උත්සාහ කිරීමත් හොඳ ලකුණක්. පුළුවන් නම් ඔයා සිංහල ලියන ක්රමයෙන් "අඹ බ යන්න" ලියන හැටි හොයලා බලන්න. මම ටයිප් කරන්නේ මෙතන. ඒකෙ කැපිටල් බී (B) තමා 'ඹ'. නුබ කියලා ලියලා තියන තැන් ඔක්කොම වගේ 'නුඹ' වෙන්න ඕනේ. නුබ කියන්නේ අහසට.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-4588289401599371912016-04-08T14:42:07.835-07:002016-04-08T14:42:07.835-07:00මට හරිම සතුටුයි අමාත් ඇවිත් මේ වගේ ලියලා ගිහින් ති...මට හරිම සතුටුයි අමාත් ඇවිත් මේ වගේ ලියලා ගිහින් තියන එක ගැන. ඇත්තටම මම හිතුවේ නැහැ මං වගෙඅ අලුතෙන් ලියන කෙනෙක්ව මේ තරම් සුහද විදිහට පිළිගනීවි කියලා. බොහොම ස්තුතියි...:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-43451263921253730662016-04-08T11:01:27.754-07:002016-04-08T11:01:27.754-07:00මමත් ආවා පළවෙනි වතාව මේක...හෙමින් අනිත් නිර්මාණත් ...මමත් ආවා පළවෙනි වතාව මේක...හෙමින් අනිත් නිර්මාණත් කියවන්න හිතාගෙන ඉන්නවා..

චතූ මමත් බීටලුත් දිගට ලියාගෙන ආපු සටහන් දාමයට තවත් ලස්සන සටහනක් එකතු කරපු එක ගැන සතුටුයි..මේක ලස්සනයි...මට හරිම සතුටුයි.. ^_^
තවත් ලස්සන දේවල් ඉදිරියට ලියන්න ලැබෙන්න කියලා සුභ පතනවා...
ජය !!අමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-74137301769410940392016-04-08T05:25:09.784-07:002016-04-08T05:25:09.784-07:00බොහොම ස්තුතියි..හිස්තැනක් තිබ්බේ මම තාම අලුත් නිසය...බොහොම ස්තුතියි..හිස්තැනක් තිබ්බේ මම තාම අලුත් නිසයි....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-27793131245253024782016-04-08T05:13:01.973-07:002016-04-08T05:13:01.973-07:00අපරාදේ හිස්තැනක් තිබ්බේ..මේ ලිපියේ මුල් අයිතිකාරයා...අපරාදේ හිස්තැනක් තිබ්බේ..මේ ලිපියේ මුල් අයිතිකාරයා අමා... ඔහුත් සතුටුවේවි එහෙම කලානම්...

මේ අඩවියට මම ආව පළවෙනි වතාව... ඉස්පාසුවක් ලැබුණාම කියවන්න දේ ගොඩයි... දිගටම ලියන්න... ජයවේවා..!Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-56032679686783027042016-04-08T02:53:35.061-07:002016-04-08T02:53:35.061-07:00මටත් හිතෙනවා මං වාසනාවන්තයි කියලා බීටල් වගේම අමා ව...මටත් හිතෙනවා මං වාසනාවන්තයි කියලා බීටල් වගේම අමා වගේ අයව කියවන්න ලෑබිම... බොහොම ස්තුතියි අත්හදාබැලීම් අගය කලාට...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-6833863923125705392016-04-08T02:38:32.355-07:002016-04-08T02:38:32.355-07:00මුලින්ම බීටල්ගේ එකක් ආශ්රයෙන් නිර්මාණයක් කරන්න ලැ...මුලින්ම බීටල්ගේ එකක් ආශ්රයෙන් නිර්මාණයක් කරන්න ලැබීමත් වාසනාවක්.. ජය වේවා. දිගට ලියමු..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-89754598443287487632016-04-08T02:12:10.823-07:002016-04-08T02:12:10.823-07:00බොහොම ස්තුතියි....බොහොම ස්තුතියි....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-18751114315764259042016-04-08T01:54:07.702-07:002016-04-08T01:54:07.702-07:00පිළිතුරු ලිපියක් විදිහට හදවතින්ම රස වින්දා .. ජය ව...පිළිතුරු ලිපියක් විදිහට හදවතින්ම රස වින්දා .. ජය වේවා !Anonymousnoreply@blogger.com