tag:blogger.com,1999:blog-6480205107131849945.post3992003078279179046..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: DAY CARE, PRE SCHOOL ME & MY SON. 3නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6480205107131849945.post-53145032101302332922016-11-18T19:53:31.826-08:002016-11-18T19:53:31.826-08:00ඇත්තටම ඔව් රොහාන්.. ඒත් කවුද රොහාන් ඒ දේවල් ගැන අව...ඇත්තටම ඔව් රොහාන්.. ඒත් කවුද රොහාන් ඒ දේවල් ගැන අවධානයක් යොමු කරන්නේ..දිවා සුරැකුම් විතරක් නෙමේ.. ගෙදරක ළමයි බලා ගන්න වැඩට ගන්න අය ගැනත් අවධානය යොමු කරනවා අඩුයි කියලයි මට නම් හිතෙන්නේ කලබලකාරී ජීවිත ගෙවන වර්ථමාන දෙමාපියන්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-34857736724216506122016-11-18T19:17:00.027-08:002016-11-18T19:17:00.027-08:00අපේ රටේ දිවා සුරැකුම් වල ප්‍රමිතිය ගැන නම් මම නම්...අපේ රටේ දිවා සුරැකුම් වල ප්‍රමිතිය ගැන නම් මම නම් ඇත්තටම දන්නෙ නෑ. ඒත් ඒවා ප්‍රමිතියෙන් බාලයි කියල තියෙන කමෙන්ට් වලින්ම පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒත් මේ ගැන නම් පොඩ්ඩක් නෙවෙයි ගොඩක් හිතන්න ඕනි. මොකද දරුවෙක්ගෙ ළමා කාලයේ අද්දැකීම් එයාගෙ මුළු ජීවිතයටම බලපාන්න පුළුවන් නිසා...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-48570569269551063892016-11-18T19:08:00.756-08:002016-11-18T19:08:00.756-08:00ස්තුතියි විචාරක.. ලංකාවේ සාමාන්‍ය විදිහ දන්නා නිසා...ස්තුතියි විචාරක.. ලංකාවේ සාමාන්‍ය විදිහ දන්නා නිසා මට හිතා ගන්න පුලුවන් මෙවැනි දිවා සුරැකුම් ස්ථාන වල ප්‍රමිතිය...

"දෙදෙනාම" කියන වචනය ඉවත් කලා විචාරක, ස්තුතියිනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-22393338334429632252016-11-18T18:38:56.333-08:002016-11-18T18:38:56.333-08:00සමස්තය ආවරණය වන ආකාරයට ලියා තිබීම ගැන ප්‍රශංසා කරන...සමස්තය ආවරණය වන ආකාරයට ලියා තිබීම ගැන ප්‍රශංසා කරනවා. ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ළදරු පාසල් ගැන ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහැකි අතර, එවැනි ස්ථාන වලින් බහුතරයක ඇත්තේ ඉතා කණගාටුදායක ප්‍රමිතියක්.

'දෙමව්පියන් දෙදෙනාම' කියා ලියන්න අවශ්‍ය නැහැ. දෙ + මව්පියන් කියන්නේ, අම්මා තාත්තා දෙදෙනා කියන තේරුමයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-43671615869751902662016-11-18T03:42:39.613-08:002016-11-18T03:42:39.613-08:00ඉහතින් දුමීට දුන් පිළිතුරේ සඳහන් වෙනවා වගේ රොමාරස්...ඉහතින් දුමීට දුන් පිළිතුරේ සඳහන් වෙනවා වගේ රොමාරස්, මට ලංකාවේ දිවා සුරැකුම් හෝ පෙර පාසල් වල ක්‍රියාකාරීත්වය ගැන එහි ඇතුලතට ගිහින් හැදෑරිමක් කරලා නැති නිසා කියන්න බැහැ කොයි වගේ ද කියන එක..

මගේ ජීවිතේ කිසිම දවසක මම බලාපොරොත්තු වුනේ නැහැ මගේ දරුවෙක් දිවා සුරැකුම් ආයතනයකට දමන්න.. ඉතාම අහම්බෙන් ගත් තීරණයක් අනූව මේ රටට එන්න වුනු නිසයි මෙහිදී මම ඒ ගැන මගේ පුතා නිසා හදාරන්න හිතුවේ..ඒ හැදැරීම මේ තරන් දුර යාවී කියලා මම හිතුවේ නැ අවංකවම කියනවා නම්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-5017250681849396862016-11-18T03:28:47.617-08:002016-11-18T03:28:47.617-08:00ලංකාවට ආදාළව තියෙන තත්වය ගැන කොහොමද හීන දකින්නිගෙ ...ලංකාවට ආදාළව තියෙන තත්වය ගැන කොහොමද හීන දකින්නිගෙ විචාරයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-10394407118617756282016-11-18T02:23:57.413-08:002016-11-18T02:23:57.413-08:00රාජ්, කොයි කැලයක් ගැනද ඔබ කියන්නේ...රාජ්, කොයි කැලයක් ගැනද ඔබ කියන්නේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-20403234381916657782016-11-18T02:21:33.094-08:002016-11-18T02:21:33.094-08:00අර කැලේ පැන්න හරිය වැඩිය හොඳයි මට නංඅර කැලේ පැන්න හරිය වැඩිය හොඳයි මට නංරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-41752303597173776462016-11-18T02:08:23.876-08:002016-11-18T02:08:23.876-08:00:D :D :D :D :D :D නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-89338459500880602612016-11-18T01:37:19.148-08:002016-11-18T01:37:19.148-08:00:D :D:D :DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-47916893104880371812016-11-17T22:17:10.194-08:002016-11-17T22:17:10.194-08:00ලංකාවේ දිවා සුරැකුම් ආයතනයකට මම කවදාවත් ගිහින් නැ ...ලංකාවේ දිවා සුරැකුම් ආයතනයකට මම කවදාවත් ගිහින් නැ දුමී.. ඒ නිසා ඒ ගැන මම මුකුත් දන්නේ නැ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-3319888765283999792016-11-17T21:52:12.166-08:002016-11-17T21:52:12.166-08:00ලංකාවේ බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඔය කියන ප්‍ර...ලංකාවේ බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඔය කියන ප්‍රමිතියි තියෙනවාද කියන එක ගැටළුවක්. ඒවා තවත් එක ව්යාපාරයක්මදෝ ( හැම එකක්ම නොව ) කියලත් හිතෙනවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com