tag:blogger.com,1999:blog-6480205107131849945.post2702138292425397519..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: හුදකලා කලාව මවන සිතුවිලි අසන්නන්....නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6480205107131849945.post-62226800517728144852016-12-12T16:08:06.118-08:002016-12-12T16:08:06.118-08:00අක්කෙ ඔයා කියන දුක් සිතුවිල්ලක් නිසා තනි උන කෙනෙක්...අක්කෙ ඔයා කියන දුක් සිතුවිල්ලක් නිසා තනි උන කෙනෙක්ට උදව් කරන්න අපි මේ දවස් වල විදි හොයනවා...මට මුලින්ම ඒ කෙනාට උදව් කරමු කියලා කිව්වේ ඉන්දියානු අම්මා කෙනෙක් මගේ පුතාගේ orientation එකෙදි හම්බුන..

ඒ තනි උන කෙනා ලංකාවේ කෙනෙක්.. ඉතින් ඒ ඉන්දියානු අම්මා කියනවා එකම රටේ නිසා උදව් කරන්න ලේසි වෙවි කියලත්.. බලන්න ඕන හිමින්.
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-49549259232780004362016-12-12T15:51:11.817-08:002016-12-12T15:51:11.817-08:00ඔයාගෙ අම්ම කියන දේ නිවෑරදී කියල මට හිතෙනවා....කෙනෙ...ඔයාගෙ අම්ම කියන දේ නිවෑරදී කියල මට හිතෙනවා....කෙනෙක් හිතට ආපු දුක් බර සිතුවිල්ලක් එක්ක තනි උනොත් එයා ලොකු මානසික පීඩනයක් තනිව දරාගන්න ගිහින් තව ප්රෂ්න වෑඩි කර ගන්නවා....ඒ වගේමයි හොද සවිමත් නිවරදි සිතුවිලි එක්ක කෙනෙක් තනි උනොත් එයා අරුම පුදුම යහපත් දේවල් ලොකෙට උරුම කරනවා....කොහොම උනත් හිත හෑමදේටම මුල් වෙනව

නදී අක්කාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-31996627558992408352016-12-12T15:44:25.641-08:002016-12-12T15:44:25.641-08:00අක්කේ , එහෙනම් ඒ යාලුවට ඔයාට වඩා පිස්සු ඇති.. නිකම...අක්කේ , එහෙනම් ඒ යාලුවට ඔයාට වඩා පිස්සු ඇති.. නිකමට අහලා බලන්න...:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8425352594061051582016-12-12T15:35:42.562-08:002016-12-12T15:35:42.562-08:00මට ඉන්නවා යාලුවෙක් මේ නිම්නය ලියන නිම්මි වගේ...
එක...මට ඉන්නවා යාලුවෙක් මේ නිම්නය ලියන නිම්මි වගේ...
එක එක වෙලාවට එක එක විධියට එකම දේ දිහාවෙ බලන...
ඉතින් මම හිතට එන ඔනෙම දෙයක්... හරියට මගෙම සහොදරිය එක්ක කියනව වගේ.... සන්ස්කරනය නොකරම කියලා දානව එයා එක්ක...
එයාට දෑන් ටිකක් වෑඩ වෑඩී කියල මට හිතුන එයාගෙ රාජකාරිත් එක්ක...
මම කියන දේවල් අහන්න කියලා එයාට කරදර නොකර ඉන්න මම හිතුවා...
කවදාවත් මොනව කියෙව්වත් මට පිස්සු කියල එයා කියලා නෑ....හබෑයි ඔය හිතට එන හෑම දෙයක්ම මගෙ ස්වාමිපුරුෂයට කීවනම් මට පිස්සු කියාවි එක පාරටම
එහෙම යාලුවෙක් ලබන්නත් පෙර පිනක් තියෙන්න ඔනෙ කියල මට හිතෙනව නිතර....

Nadee akkaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-13453616247461951372016-12-12T12:46:40.449-08:002016-12-12T12:46:40.449-08:00කටුස් එක්ක 100% එකඟයි... හුදකලාවෙන් වෙන්නෙ අයහපතක්...කටුස් එක්ක 100% එකඟයි... හුදකලාවෙන් වෙන්නෙ අයහපතක් කියන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා.. අපේ අම්මා....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-62933988181536965432016-12-12T09:57:51.235-08:002016-12-12T09:57:51.235-08:00හුදකලාව හරි භයානක ඇබ්බැහියක්
හරියටම හරි. ඒ වුනාට ...හුදකලාව හරි භයානක ඇබ්බැහියක්

හරියටම හරි. ඒ වුනාට ඒකෙන් කාටවත් අයහපතක් වෙන්නේ නැතිනිසාම ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න හිතෙන්නෙත් නෑ.ඒත් සමහරවෙලාවට ජීවිතේදී හම්බවෙන සමහර මිනිස්සු නිසා අපි හුදකලාවෙන් ඈත්වෙනවද කියලත් හිතෙනවා. ආපහු හුදකලාවටම ලංවෙනවා නොදැනුවත්වම, ඒකට ඇබ්බැහිවුන එකා අයිති හුදකලාවටම විතරක් නිසා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-83210588796335273312016-12-12T04:20:32.761-08:002016-12-12T04:20:32.761-08:00නිදි මතයි දුමී, නැත්නම් තව ලියන්න තිබ්බා......:) ...නිදි මතයි දුමී, නැත්නම් තව ලියන්න තිබ්බා......:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-55973160735190888322016-12-12T04:15:22.625-08:002016-12-12T04:15:22.625-08:00මලින් මලේ සුවඳින් දිවි නැහැවේවා
දිනෙන් දිනේ නව අදහ...මලින් මලේ සුවඳින් දිවි නැහැවේවා
දිනෙන් දිනේ නව අදහස් මතුවේවා
ටිකෙන් ටිකේ බ්ලොග් ලිපි ගුණ වැඩිවේවා
වරින් වරේ නුඹෙ බ්ලොගයට ජයවේවා........

Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-35101509219503860462016-12-12T03:51:05.681-08:002016-12-12T03:51:05.681-08:00පහන් සිතක නැඟුනු සිතුම්
නැවුම් දිනක ගේවි පැතුම්
...පහන් සිතක නැඟුනු සිතුම්
නැවුම් දිනක ගේවි පැතුම්
මලින් පිරුනු දිනක නැවුම්
දිලෙයි දිනක නිම් මැවු ලියුම්....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46554876556340217362016-12-12T03:27:46.614-08:002016-12-12T03:27:46.614-08:00යමක් කලොත් පහන් සිතින් තුටු වෙමිනා
දිනක් ඒවි නුඹෙ ...යමක් කලොත් පහන් සිතින් තුටු වෙමිනා
දිනක් ඒවි නුඹෙ පැතුමන් මල් පිපෙනා
නිමක් නොමැති හරබර ලිපි නුඹ ලියනා
පිනක් බලෙන් හෙට ළොව නුඹ ජය ලබනා.......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8045485306833960772016-12-12T03:10:02.807-08:002016-12-12T03:10:02.807-08:00සිතෙන විටක නවතනු හැකි මගේ හිත
දිවිය ඉසඹුලන හුදකලා...සිතෙන විටක නවතනු හැකි මගේ හිත
දිවිය ඉසඹුලන හුදකලාවක
මැවු වදන් මැවු කවිත් නිම වු දිනක
සිතු සිතුම් පැතූ පැතුම්
ඉටු වේවි ද මතු දිනක....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-53585145968948046072016-12-12T02:15:15.142-08:002016-12-12T02:15:15.142-08:00දැනෙන සිතක සිතුවිලි දඟ දමාවි නම්
මැවෙන ලිපිත් තව ක...දැනෙන සිතක සිතුවිලි දඟ දමාවි නම්
මැවෙන ලිපිත් තව කවියත් වටීවි නම්
දුවන දිවිය හුදෙකලාව ඉල්ලයි නම්
සිතෙන විටෙක නවතිනු දිරි ලැබේවි නම්........

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-51154820643817919532016-12-12T00:40:27.892-08:002016-12-12T00:40:27.892-08:00සිතක මහිම පද වැල් වල ගොතයි නම්
මතක මතින් සිතුවිලි ...සිතක මහිම පද වැල් වල ගොතයි නම්
මතක මතින් සිතුවිලි ගඟ ගලයි නම්
සිහින් ගෙනෙන නිම්නය තනි මකයි නම්
මේ හුදකලාව සැපයකි ගිම් නිවයි නම්....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-13473685551784817032016-12-12T00:31:34.284-08:002016-12-12T00:31:34.284-08:00තැනක හිඳිද්දී මම හුදෙකලා වී
හිතක දැනෙන සිතුවිලි ගඟ...තැනක හිඳිද්දී මම හුදෙකලා වී
හිතක දැනෙන සිතුවිලි ගඟ ගලාවී
මතක මතින් කවි පදවැල් ගෙතේවී
සිතක මහිම තනිවූවිට දැනේවී.........

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com