tag:blogger.com,1999:blog-6480205107131849945.post2369547554438950327..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: "The hooded man" එක්ක ගෙවුනු ලස්සනම ලස්සන අතීතය.....නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6480205107131849945.post-16710768828630202202017-01-06T18:43:52.129-08:002017-01-06T18:43:52.129-08:00ඇත්තමයි හසිත.. අද ඒ වගේ සුන්දර දේ මවන්න පුලුවන් සු...ඇත්තමයි හසිත.. අද ඒ වගේ සුන්දර දේ මවන්න පුලුවන් සුන්දර මිනිසුන් මත් වතුර ගිලගෙන කියලා මට හිතෙනවා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-9973760718054753052016-11-06T22:55:01.693-08:002016-11-06T22:55:01.693-08:00අප්පේ.. අර තඩියා..අපහාස කරන්නෙපා..)))
හරියටම මැරි...අප්පේ.. අර තඩියා..අපහාස කරන්නෙපා..)))

හරියටම මැරියන් විතර සරීර ප්රමාණයක් තියෙන්නෙ මට.. ඒ නිසා මට ගැළපෙන්නෙ රොබින් ම තමා හරිය..)))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-27289716395099182016-11-06T03:02:28.878-08:002016-11-06T03:02:28.878-08:00Warsha,
දෙවෙනි වීඩියෝ ක්ලිප් එකේ (Together we) අන...Warsha,

දෙවෙනි වීඩියෝ ක්ලිප් එකේ (Together we) අන්තිම හරියෙ ලිට්ල් ජෝන් ඒ දණ්ඩ උස්සල වතුරට දාන්නෙ.... ඒ තමයි ටක් නොහොත් පූජක තුමා..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-85992024569372972212016-11-05T23:08:22.325-07:002016-11-05T23:08:22.325-07:00ටක් කිව්වෙ කවුද අනේ.. මට මතක නැහැනේ..
ඔය හිතන් ඉන...ටක් කිව්වෙ කවුද අනේ.. මට මතක නැහැනේ..

ඔය හිතන් ඉන්න තරං මං කෙසඟ නෑ හරිය..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-84778242067976927832016-11-02T06:43:05.890-07:002016-11-02T06:43:05.890-07:00මාත් හරිම ආසාවෙන් බලපු TV සීරීස් එකක්. වටිනා දේවල්...මාත් හරිම ආසාවෙන් බලපු TV සීරීස් එකක්. වටිනා දේවල් තෝරාබේරා ගන්න ටයි මහත්තයට තිබුණ හැකියාව නිසා අපිට ඒ කාලේ දකින්න ලැබුණෙ උසස්ම ඝණයේ විදේශීය නිර්මාණ . අද චැනල්වල උදේ ඉඳන් රෑ වෙනකං යන ඉන්දියන් විකාර දකිනකොට.......අනේ මන්දා.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-60770035996498017212016-11-01T13:55:47.536-07:002016-11-01T13:55:47.536-07:00පැතුම්, මේ ගී මතකයෙන් අයින් වෙන එකක්ම නැ නේද අපි හ...පැතුම්, මේ ගී මතකයෙන් අයින් වෙන එකක්ම නැ නේද අපි හැමෝගෙම.. ඒ අනිත් එක නයිට් රයිඩර්... ඕෂන් ගර්ල් මියුසික් එකත් ඒ වගේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25652182871227386732016-11-01T13:50:56.740-07:002016-11-01T13:50:56.740-07:00වර්ෂා , හොඳටම ෂුවර් ද හිටන් කියලා .. හි හී.. මං එය...වර්ෂා , හොඳටම ෂුවර් ද හිටන් කියලා .. හි හී.. මං එයාට බයයි..

රවී වැඩ කරන්නේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේද...:)
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-71365390536396853782016-11-01T10:43:51.267-07:002016-11-01T10:43:51.267-07:00Varsha,
ඔය ළමයගෙ ඇඟේ හැටියට ගැලපෙන්නෙ හැබැයි ටක් ...Varsha,

ඔය ළමයගෙ ඇඟේ හැටියට ගැලපෙන්නෙ හැබැයි ටක් තමයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-68459963012809886442016-11-01T10:12:02.077-07:002016-11-01T10:12:02.077-07:00මගෙ හිතේ කොණක නසීර් ගැනත් පොඩි මෙව්වා එකක් තිබුණා ...මගෙ හිතේ කොණක නසීර් ගැනත් පොඩි මෙව්වා එකක් තිබුණා හිටං..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-41315914091514223152016-11-01T06:58:47.993-07:002016-11-01T06:58:47.993-07:00මම නම් තාමත් ලේඩි මැරියන් එකයි ටුගෙදර් වී එකයි කාර...මම නම් තාමත් ලේඩි මැරියන් එකයි ටුගෙදර් වී එකයි කාර් එකේ යනකොට අහගෙන යන්නේ.. මම කැමතිම සිංදු පෝස්ට් එකක් ලිව්වා නම් එකක් වෙන්න තිබුනා. ටුගෙදර් වී එක.. ඔය වගේම නයිට්රයිඩර් මියුසික් එකත් පිස්සු වැටිච්ච එකක්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-61041184620297473152016-10-31T22:22:09.876-07:002016-10-31T22:22:09.876-07:00කොහොම අමතක කරන්නද ඉතින් නේද :) :) කොහොම අමතක කරන්නද ඉතින් නේද :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-67185406421572591182016-10-31T04:24:44.168-07:002016-10-31T04:24:44.168-07:00හම්මේ.. මගෙ පළමු පෙම්වතා ඉතින්..!!හම්මේ.. මගෙ පළමු පෙම්වතා ඉතින්..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-66660590201543938032016-10-30T23:43:11.070-07:002016-10-30T23:43:11.070-07:00ඔව් ප්රභාත්..ඔහු නොසිටින්න අපිට මේ වගේ හැමදාටම ර...ඔව් ප්රභාත්..ඔහු නොසිටින්න අපිට මේ වගේ හැමදාටම රසවිඳින්න පුලුවන් නිර්මාණ හැදෙන එකක් නැ..

රන්ඩු ගැන නම් කියලා වැඩක් නැ..කිසිවක් කිසිදාක අමතක නෑ :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-90300196439968757252016-10-30T19:42:29.744-07:002016-10-30T19:42:29.744-07:00ටයිටස් තොටවත්ත මහතාගේ අපූරු හඬකැවීමේ හැකියාවට ප...ටයිටස් තොටවත්ත මහතාගේ අපූරු හඬකැවීමේ හැකියාවට පිං සිද්ධ වෙන්න අපට තාමත් 'රොබින් හුඩ්' නැවත නැවත බලන්න, රස විඳින්න පුළුවන්. වර්තමානයේ එක පුටුවට පොර වදිමින් රොබින් හුඩ් බලන පැටවුන් සමග මගේ මතකයන් අතීතයට ගෙනියනවා, ඔබේ සටහන. 'කිසිවක් කිසිදාක අමතක නෑ'මමත් කැමතිම දෙබස. අවසාන කතාංගයේ මතක විදියට තිබුණේ.ප්රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-12943692516409158382016-10-29T03:36:33.588-07:002016-10-29T03:36:33.588-07:00ලෙවියාතන්, මුලින්ම නිම්නයේ අදහස් දැක්කුවේ රොබින්හු...ලෙවියාතන්, මුලින්ම නිම්නයේ අදහස් දැක්කුවේ රොබින්හුඩ් ගැන නේද.. අමතක වෙන එකක් නැ කවදාවත්ම...

ගෙදර කෙනෙක් ගමනක් ගිහින් එනවා කියන වෙලාවට එන්නේ නැති උනාම අම්මලා හරියට කලබල වෙනවා තමයි.. ලෙවියාතන් දන්නවද අපේ අම්මගේ ඒ ඉවසීමේ සිමාව හරිම සීමිතයි,, විනාඩි 5ක් ඇති හොඳටම කලබල වෙලා හොයන්න යන්න හිතන්න...හි හී.

"වේලන්ඩි හි අසිපත් හත" හරි අපූරුවට නිර්මාණය කරලා නේද.. අපිව බය කරන්න.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-77069483243536925382016-10-29T01:57:48.423-07:002016-10-29T01:57:48.423-07:00රොබින් හුඩි කවදාවත්ම නැ අමතක වෙන්නේ
මම හිතන්නේ මට...රොබින් හුඩි කවදාවත්ම නැ අමතක වෙන්නේ
මම හිතන්නේ මට පලවෙනිම වතාවෙ මතක තියෙනකොටත් අවුරැදු 5 ක් >එ කියන්නේ 1995 විතර
හොදටම මතක සිදුවීමක් තමයි දුරකථන සමිබන්ධතා නැති කාලේ , මහ අනෝරා වැස්සක් වැටෙන වෙලාව අනුරාධපුරේ ගිහින් ආපහු ආවේ නැති අපේ අක්කයි පුංචියි හෙයන්න අමිම මහන්සි වුන තරමි
හොදට මතකයි මට මාව ඇදන් අමිම අනුරාධපුරේ යන්න ලැස්තිවුනේ අර රොබින් හුඩි කතා මාලාවෙම අන්තිම හරියෙදි එන තටිට හිසක් සහිත මංතර කාරය විනාස වෙන වෙලාවේ සිද්ධිය යනකොට
ඔකේ මම බයම කතාවව තමයි වේලන්ඩි හි අසිපත් හත කියන එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25394015400909075242016-10-29T00:56:33.718-07:002016-10-29T00:56:33.718-07:00හි හි නදී අක්කේ.. ඔයාට නම් කිසිවක් අමතක නැ තමයි.. ...හි හි නදී අක්කේ.. ඔයාට නම් කිසිවක් අමතක නැ තමයි.. මේ කතා කොයි තරන් බොළද උනත් අපේ හිත වල කොයි තරන් තදින් මතක හිටලා තියනවද නේද...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-16147537405713793792016-10-29T00:27:18.077-07:002016-10-29T00:27:18.077-07:00කිසිවක් අමතක නෑ....කිසිවක් කිසි දාක අමතක නෑ....සිය...කිසිවක් අමතක නෑ....කිසිවක් කිසි දාක අමතක නෑ....සියල්ල මතකයි....

(මම කෑමතිම දෙබසක් රොබින් හුඩ් කතාවෙ තියෙන....)

නදී අක්කාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-36435108134743156602016-10-28T23:14:18.682-07:002016-10-28T23:14:18.682-07:00සතුටක් මහේෂ් ඔබවත් මේ සුන්දර නාදයත් එක්ක ඒ අතීතයට ...සතුටක් මහේෂ් ඔබවත් මේ සුන්දර නාදයත් එක්ක ඒ අතීතයට ගෙනියන්න පුලුවන් වීම ගැන...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-42576393041682317512016-10-28T23:10:29.797-07:002016-10-28T23:10:29.797-07:00තැන්කු රවී, ඔන්න හැදුවා නම.....තැන්කු රවී, ඔන්න හැදුවා නම.....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-43222848895400796702016-10-28T22:56:25.337-07:002016-10-28T22:56:25.337-07:00මාතෘකාව ෂුට්ටක් හදන්න..හරි වචනෙ Hooded.
රොබින්හුඩ...මාතෘකාව ෂුට්ටක් හදන්න..හරි වචනෙ Hooded.

රොබින්හුඩ් ප්රචාරය වෙන කාලෙ මම බැඳපු අලුත. අපි දෙන්න අපෙ ක්වාටර්ස් එකේ බිම ඉඳගෙනයි බ්ලැක් & වයිට් ටී.වී. එකේ රොබින් බැලුවෙ. (පුටු තිබ්බෙ නෑනෙ එදවස හෙහ්...හෙහ්)

මයිකල් ප්රයඩ් ට මම කැමතියි ජේසන් කොනරිට වැඩිය...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-44911959100534222112016-10-28T20:40:28.321-07:002016-10-28T20:40:28.321-07:00ඔබේ සටහන මා , මගේ අතීතයේ වසර තිහක විතර ඈතට රැගෙන ග...ඔබේ සටහන මා , මගේ අතීතයේ වසර තිහක විතර ඈතට රැගෙන ගියේ මේ සුන්දර රිද්මයත් සමඟම , ස්තුතියි ඒ වෙනුවෙන් මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.com