tag:blogger.com,1999:blog-6480205107131849945.post845302053418486138..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: පන්හිඳ කියන් නුඹ ඉන්නවද පෙර ලෙසේ ලඟින් මා.. නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6480205107131849945.post-87675212111025702092016-07-11T05:31:07.931-07:002016-07-11T05:31:07.931-07:00ස්තුතියි සජ්ජා....ස්තුතියි සජ්ජා....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-182046983383792332016-07-11T05:30:27.197-07:002016-07-11T05:30:27.197-07:00ඒකනේ,වෙනස් වෙන්න එපැයි මේ වෙනස් වෙන ලොකේ ලේ.පා.හීන...ඒකනේ,වෙනස් වෙන්න එපැයි මේ වෙනස් වෙන ලොකේ ලේ.පා.හීන. ස්තුතියි.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-49642944222413776392016-07-11T03:31:19.447-07:002016-07-11T03:31:19.447-07:00නිම්නි වෙනස් ලියමනක් ගෙනත්... උඩ කොමෙන්ටු වල කියනව...නිම්නි වෙනස් ලියමනක් ගෙනත්... උඩ කොමෙන්ටු වල කියනව වගේ, පන්හිඳ ළඟ නම් තනිකම් කොහෙද..

ජයවේවා....ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-42190123479349119862016-07-10T23:02:14.992-07:002016-07-10T23:02:14.992-07:00ලස්සන පද වැලක්... අපූරුයි..ලස්සන පද වැලක්... අපූරුයි..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-4423988921868646572016-07-09T17:06:09.284-07:002016-07-09T17:06:09.284-07:00ඒක ඇත්ත කටුසු.. දැන් පන්හිඳ වෙනුවට තියන ආදේශක එක්ක...ඒක ඇත්ත කටුසු.. දැන් පන්හිඳ වෙනුවට තියන ආදේශක එක්ක අපිට තනි කමක් දැනෙන්න ඉඩක් නැනේ ඉස්සර වගේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-51977313647934368882016-07-09T15:06:35.277-07:002016-07-09T15:06:35.277-07:00//පන්හිද කියන්......//
ඕක තියනකම් තනිකමට, විරහවට න...//පන්හිද කියන්......//
ඕක තියනකම් තනිකමට, විරහවට නොලැබෙන ආදරේට කවමදාවත් බයවෙන්න එපා.හැබැයි ඕකට ඕනෑවට වඩා ආදරේකරනකොට බයවෙන්න , තනිකමට.මොකද මිනිස්සු ඔය කියන තනිකමට අපි ගොඩක් ලංවෙනනිසා ,ඔය පන්හිදට තියන ආදරේ නිසාම......

ජයවේවා .......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-1864036909648805302016-07-09T02:58:51.605-07:002016-07-09T02:58:51.605-07:00හරි අපූරුයි දුමී..පැන්සල, පෑන ලියන අපිට හරි ලඟයිනේ...හරි අපූරුයි දුමී..පැන්සල, පෑන ලියන අපිට හරි ලඟයිනේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-14137822379857041222016-07-09T02:42:57.520-07:002016-07-09T02:42:57.520-07:00"දුකකදි කදුලක් ගත් මම
සතුටෙ සිනා මල් ගත් මම
..."දුකකදි කදුලක් ගත් මම
සතුටෙ සිනා මල් ගත් මම
ඔය අතැගිලි සුව විදි මම
නොයමි ඔබව හැරදා මම"
-----පැන්සල-----
ජීවිතයට පාඩම් කියාදෙන හීන දකින්නී, අද අපූරු කවි සිතුවමක් කරලා.

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-21318106282838954652016-07-09T01:16:17.110-07:002016-07-09T01:16:17.110-07:00හරි ලස්සන පිළිතුරක්, ස්තුතියි අක්කේ..හරි ලස්සන පිළිතුරක්, ස්තුතියි අක්කේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-19796383329394658552016-07-08T23:25:14.468-07:002016-07-08T23:25:14.468-07:00හරිම සුන්දර ආදරයක්.....හීන දකින්නියට ලෑබිලා තියෙන්...හරිම සුන්දර ආදරයක්.....හීන දකින්නියට ලෑබිලා තියෙන්නෙ....

ඔබේ අතෑගිලි පටලවාගෙන....
රෑගෙන මා පත් ඉරු පුරාවට....
හද පුරා පිරි හෑගුම් ගොනු කල....
කෙසේ නම් මා යම්ද ඔබ හෑර...
සදා කල් මා රෑදෙම් ඔබ ලග.....

Nadee akka
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-4803131545371187102016-07-08T20:52:13.439-07:002016-07-08T20:52:13.439-07:00ස්තුතියි නිර්මාණි, මේ නිර්මාණය ඇතුලේ මම කලින් ලිපි...ස්තුතියි නිර්මාණි, මේ නිර්මාණය ඇතුලේ මම කලින් ලිපියේ කතා කල "Thinking Brain " සහ "Emotional Brain " වෙන වෙනමත් එකටත් දකින්න පුලුවන්.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-49377623760175001992016-07-08T20:51:09.883-07:002016-07-08T20:51:09.883-07:00ස්තුතියි තුශානී....ස්තුතියි තුශානී....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-13944116050058673482016-07-08T20:40:51.923-07:002016-07-08T20:40:51.923-07:00සරලයි... ලස්සනයි චතූ...
සරලයි... ලස්සනයි චතූ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-61222484549540668412016-07-08T20:15:11.130-07:002016-07-08T20:15:11.130-07:00අපූරු පද පේලි ටිකක්... අපූරු පද පේලි ටිකක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com