tag:blogger.com,1999:blog-6480205107131849945.post8441994908971165178..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: සිතුම් රෑනේ ඉඳින් නොයා මා දමා......නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6480205107131849945.post-66821985228819549662016-11-14T18:56:55.118-08:002016-11-14T18:56:55.118-08:00අපි තව රැකියාවක් විදිහට විතරක් දැක්කට රොමාරස් ඒ අය...අපි තව රැකියාවක් විදිහට විතරක් දැක්කට රොමාරස් ඒ අයගේ හිත් වල ඒ රැකියාවෙන් මිදෙන්න දැක්මකුත් තියනවා වෙන්න පුලුවන්...කවුද අකමැති සැහැල්ලු ජීවිතේකට...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-69481404707730401022016-11-14T18:48:30.834-08:002016-11-14T18:48:30.834-08:00අනේ මන්දා හීන දකින්නි මට නම් පේන්නෙ ඒක තවත් වෘත්ති...අනේ මන්දා හීන දකින්නි මට නම් පේන්නෙ ඒක තවත් වෘත්තියක් විදියට විතරයි.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-14692486860102339762016-11-13T14:44:34.546-08:002016-11-13T14:44:34.546-08:00ඇත්තෙන්ම ඔව් විභී, ඒ පාරේත් නගරයේ බොහෝ තැන් වලත් ත...ඇත්තෙන්ම ඔව් විභී, ඒ පාරේත් නගරයේ බොහෝ තැන් වලත් තායි වැසියන් අදහන බුදුදහමට අනූව සකස් වුනු පුද පුජා කරන තැන් වල මලක් පුජා කරලා හඳුන්කූරක් කූරක් දල්වන මේ හැමකෙනාගෙම හිතේ ඒ වගේ නොකියවුනු නීරස කතාවක් ඇති... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-36675668998363547042016-11-13T10:07:02.893-08:002016-11-13T10:07:02.893-08:00හැමෝගෙම ජීවිත වල පිටතට නොපෙන්වන නීරස කටහවක් තියෙනව...හැමෝගෙම ජීවිත වල පිටතට නොපෙන්වන නීරස කටහවක් තියෙනව...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-81702625350944928042016-11-12T21:06:58.759-08:002016-11-12T21:06:58.759-08:00කියලා වැඩක් නැ ඒ ගැන නම් කසුන්.. බැංකොක් නගරයට ඇදෙ...කියලා වැඩක් නැ ඒ ගැන නම් කසුන්.. බැංකොක් නගරයට ඇදෙන පිරිසට සාපේක්ෂව රැකියා අඩුයි... ඒ අයගේ ඉංග්රිසී දැනුමත් හරි අඩුයි..

ඉගෙන ගන්න ආපු අපේ යාලුවෙක් ඈත පළාතක නැවතිලා ඒ ළමයින්ට ඉංග්රිසී උගන්නනවා එයාගේ සමහර අනාගත තීරණත් වෙනස් කරගෙන.. ඉංග්රිසී ටිකක් හරි හදාගත්තොත් මේ රැකියාව නොකර එදිනෙදා වේල හොයා ගන්න වෙන රැකියා හොයා ගන්න පුලුවන්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-38997387590029075172016-11-12T20:59:28.679-08:002016-11-12T20:59:28.679-08:00කියන්න දෙයක් නැ තමයි ඉයන්...කියන්න දෙයක් නැ තමයි ඉයන්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-13001529385194284152016-11-12T20:03:34.887-08:002016-11-12T20:03:34.887-08:00මිනිස් ජීවිතවල කටුක බව. ගුටි කාගෙන හරි ඉන්නේ එදා ව...මිනිස් ජීවිතවල කටුක බව. ගුටි කාගෙන හරි ඉන්නේ එදා වේල හොයාගෙන කොහොමහරි ජීවත් වෙන්න වෙන්නැති. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-40753629034299099612016-11-12T19:31:40.235-08:002016-11-12T19:31:40.235-08:00මොනව කියන්නද? සමහර රටවල රස්සාවක් ගන්නත් කාගෙ හරි එ...මොනව කියන්නද? සමහර රටවල රස්සාවක් ගන්නත් කාගෙ හරි එක්ක නිදාගන්න ඕන එකේඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46374855711584974542016-11-12T14:12:28.758-08:002016-11-12T14:12:28.758-08:00එහෙමම කියන්න බැ අක්කේ මේ අය ගැන.. ලැබෙන තරම මදි කි...එහෙමම කියන්න බැ අක්කේ මේ අය ගැන.. ලැබෙන තරම මදි කියන අයත් ඉන්නවා තමයි..සැනසීම නම් නැති වෙන්නෙම ඒ නිසා තමයි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72053651952975028552016-11-12T14:10:09.881-08:002016-11-12T14:10:09.881-08:00වෙන්න ඇති චෙෆාකි.. ඒත් ඒ වෙලාවේ ඒ කෙනා බේරෙන්න දඟල...වෙන්න ඇති චෙෆාකි.. ඒත් ඒ වෙලාවේ ඒ කෙනා බේරෙන්න දඟලපු හැටි මගේ හිතින් අයින් වෙන්නේ නැ..මේ හැමදේම සල්ලි නිසාද කියලත් මට හිතුනා...එයාලා වෙනසක් නම් දකින්නේ නැ තමයි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-31822535771038172042016-11-12T14:05:09.380-08:002016-11-12T14:05:09.380-08:00නිම්නා....මම දන්න තරමින් ඉතා කුඩා කාලයේ ඉඳන්ම මේ අ...නිම්නා....මම දන්න තරමින් ඉතා කුඩා කාලයේ ඉඳන්ම මේ අයව පුහුනු කරනවා තායිලන්ඩ් වල ඔය රැකියාව හරියට කරන්න...ඒ සමාජය අපි ඒ අය දකින විදියට නෙවෙයි වෙන්නැති ඔවුන් දිහා බලන්නේ...තවත් වැදගත් රස්සාවක් හැටියට දකිනව ඇති..බඩගින්න නිවන ස්ට්රීට් ෆුඩ් වෙන්ඩර් කෙනෙකුයි, රාග ගින්න නිවන ලේඩි බෝයි කෙනෙක් හරි ප්රොස්ටිටියුට් කෙනෙක් හරියි අතර එතකොට වෙනසක් ඒ සමාජයේ පෙනෙන්නේ නැතුව ඇති...!
එහෙම වෙන්න බැරිද...!
ගුටිබැට කෑම ඔකුයුපේශනල් හසාර්ඩ් එකක් ඔය ප්රොෆෙශන් එකේ....!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-57822597031183030742016-11-12T13:56:30.334-08:002016-11-12T13:56:30.334-08:00මට නම් පේන්නෙ මිනිසුන්ගෙ අධි බලාපොරොත්තු මිනිසුන්ග...මට නම් පේන්නෙ මිනිසුන්ගෙ අධි බලාපොරොත්තු මිනිසුන්ගෙ සෑනසීම නෑතිකරනවා කියලා....

සියල්ල තිබුනත් ඒ නිසයි මුකුත් නෑ කියල දුක් වෙන්නෙ....

ඒ නිසයි මිනිස්සු එක එක ක්රම මුදල් හොයන්න පාවිච්චි කරන්නෙ.

අවසානය ඒ නිසයි බොහො අයට සනසීමක් නොදෙන්නෙ.

Nadee akkaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-21335912721189778522016-11-12T13:26:26.308-08:002016-11-12T13:26:26.308-08:00ඔව් කුරුටු....සල්ලි නිසා දුක් වැඩි වෙලාද මන්දා.......ඔව් කුරුටු....සල්ලි නිසා දුක් වැඩි වෙලාද මන්දා....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15928552693508876642016-11-12T09:23:46.091-08:002016-11-12T09:23:46.091-08:00බොහොමයක් ජීවිත ඇතුළේ අපිට නොපෙනෙන දුක් ගොඩක් තියෙන...බොහොමයක් ජීවිත ඇතුළේ අපිට නොපෙනෙන දුක් ගොඩක් තියෙනවා....... ඒ තමා ඇත්ත..... රියැලිටිය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-68430195775252985502016-11-12T03:07:06.827-08:002016-11-12T03:07:06.827-08:00හ්ම්.
"මලක් වීදි අයිනක සිට වැළපෙන්නේ...."...හ්ම්.
"මලක් වීදි අයිනක සිට වැළපෙන්නේ...."
ඔව් හීන දකින්නී. එහෙමත් හොඳයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8506164836400697302016-11-12T02:16:56.963-08:002016-11-12T02:16:56.963-08:00ඒ මල වැළපෙන්න ඇති දුමී....ඒ මල වැළපෙන්න ඇති දුමී....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-33616821367781521302016-11-12T01:41:27.692-08:002016-11-12T01:41:27.692-08:00විතක් විලස බැල්මන් පිරි නෙත් අගිනේ
රැයක් පුරා මත් ...විතක් විලස බැල්මන් පිරි නෙත් අගිනේ
රැයක් පුරා මත් සුවඳක් පතුරන්නේ
කෙනෙක් කොහෙද අයිතියකට හිමිවෙන්නේ
මලක් වීදි අයිනක සිට නැළවෙන්නේ.......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com