tag:blogger.com,1999:blog-6480205107131849945.post7848212115200863..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: සංගීතය, දෙවියන් සහ වෙන් කල නොහැකි හදවත්.....නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6480205107131849945.post-48419105822841004072016-11-16T12:04:25.719-08:002016-11-16T12:04:25.719-08:00ස්තුතියි රොහාන්....ස්තුතියි රොහාන්....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-40191258809288402092016-11-16T06:20:16.278-08:002016-11-16T06:20:16.278-08:00හොඳ පෝස්ටුවක් හීන දකින්නී... ගන්න ගොඩාක් දේවල් ති...හොඳ පෝස්ටුවක් හීන දකින්නී... ගන්න ගොඩාක් දේවල් තියෙනවා
ජය!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-52087342515897845672016-11-14T19:03:49.869-08:002016-11-14T19:03:49.869-08:00ඔව් රොමාරස්, ඔය පෑහිම් අවුල් ගිය අය නිසා කොයි තරන්...ඔව් රොමාරස්, ඔය පෑහිම් අවුල් ගිය අය නිසා කොයි තරන් ජීවිත අවුල් වෙනවද...විස්වාසය කියන සංකල්පය තරන් අවභාවිත කරන වෙන දෙයක් තියනවද කියලත් මට හිතෙනවා හැම ක්ශේත්‍රයකම...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-12892898833191788412016-11-14T18:58:44.314-08:002016-11-14T18:58:44.314-08:00ආගම,සංගීතය,රසවිදීම හොදයි ඔය තුන හරියට පෑහ ගත්තොත්ආගම,සංගීතය,රසවිදීම හොදයි ඔය තුන හරියට පෑහ ගත්තොත්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-31298386970457205292016-11-14T17:15:05.914-08:002016-11-14T17:15:05.914-08:00අනිවාර්යයෙන් මඩයි, වෙනස් මත ඉවසීමයි වෙන් කර ගන්න ඕ...අනිවාර්යයෙන් මඩයි, වෙනස් මත ඉවසීමයි වෙන් කර ගන්න ඕන මාතලන්...ඒක අපි හිතන තරන් අපේ කියන දේ අහන්න්නේ නැති දකින දකින දේ අනූව පරිපථ හදා ගන්න මොළේට ලේසි නැති නිසා තමයි හිර ගෙවල් බිහි වෙන්නේ මම හිතන්නේ...ඒත් හිර ගෙවල් අඩු වෙමින් යන රටවලුත් තියනවා නේද....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-57000929077047095592016-11-14T17:04:17.357-08:002016-11-14T17:04:17.357-08:00මතය ඉවසීම හා මඩ ගැසීම කියන්නෙ දෙකක්. එහෙනම් ඉතින් ...මතය ඉවසීම හා මඩ ගැසීම කියන්නෙ දෙකක්. එහෙනම් ඉතින් හිරගෙවල් ඕන නෑ නේ. වින්දිතයට කියනවා ඉවසීම ප්‍රගුණ කරන්නය කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-62898639644869788482016-11-14T16:52:29.876-08:002016-11-14T16:52:29.876-08:00ඇයි එහෙම වුනේ කියන එක මමත් වෙලාවකට හිතනවා කුරුටු.....ඇයි එහෙම වුනේ කියන එක මමත් වෙලාවකට හිතනවා කුරුටු..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-63908986819646199092016-11-14T16:51:20.712-08:002016-11-14T16:51:20.712-08:00ඇහුවා ඉයන්..ලස්සන ගීතිකාවක්..ස්තුතියි. අපේ ගේ ලඟ ත...ඇහුවා ඉයන්..ලස්සන ගීතිකාවක්..ස්තුතියි. අපේ ගේ ලඟ තියන සාප්පු සංකීර්ණයේ නත්තල් කාලේට පාසල් වල ළමයි කණ්ඩායම් ගීතිකා කියනවා.. අපිත් ඉතින් නොමිලෙම අහනවා..:)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-56149309368040559542016-11-14T16:44:02.552-08:002016-11-14T16:44:02.552-08:00බාසි, මම ඔබේ අදහස එක්ක එකඟයි බොහෝ දුරට... මිනිස්සු...බාසි, මම ඔබේ අදහස එක්ක එකඟයි බොහෝ දුරට... මිනිස්සු මිනිස්සු විදිහට හිටියම ඇති.. එකිනෙකා වෙනස් බව තේරුන් ගෙන,කොහෙටවත් මොකටවත් අයිති වෙන්න ඕන නැ නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-36751094095875393632016-11-14T09:22:36.130-08:002016-11-14T09:22:36.130-08:00හැම ආගමක් ම හැදිලා තියෙන්නේ සමාජයට යහපතක් කරන්න......හැම ආගමක් ම හැදිලා තියෙන්නේ සමාජයට යහපතක් කරන්න...... ඒත් ඒවා කරට ගත්තු හැමෝ ම සමාජයට කරලා තියෙන්නේ මහා විපැත්ති.... ආගම් ගැන ඇත්ත කතාව ඕක තමා..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-36076388345609462732016-11-14T09:12:20.102-08:002016-11-14T09:12:20.102-08:00සංගීතයට සම්බන්ධ කතෝලික ආගමේ කෙනෙකු ලෙස සිටිනිසා ආග...සංගීතයට සම්බන්ධ කතෝලික ආගමේ කෙනෙකු ලෙස සිටිනිසා ආගමික සංගීතය මට හුරුයි.  මෑත කාලයේ ජනප්‍රිය වූ කතෝලික ගීතයක් තමයි මේ . පුළුවන් නම් අහල බලන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72213371495321563462016-11-14T05:17:37.575-08:002016-11-14T05:17:37.575-08:00ආගම කියන්නේ මම. මගේ ආගම මම. එතැන ඉන්නකොට කලබලයක් ...ආගම කියන්නේ මම. මගේ ආගම මම. එතැන ඉන්නකොට කලබලයක් නැතුව හුස්ම ගන්න පුලුවන් නං කාවවත් එදිරිවාදියෙක් වාගේ පේන්න පටන් ගන්නේ නැත්නං, පාට වර්ණ නැතුව පේනවනං ඒ පාටවල් නිසා මරාගන්න ආසාවක් එන්නේ නැත්තං හිනාවෙන්න අඩන්න නියෝගයක් ඕනේ නැත්නං, ඒ මනුස්සයා හොද ආගං කාරයෙක්..ඒත් අපිට ඇස් ඇරිය දා ඉදලා වෙනස්ව නොව වෙන්ව හිතන්නට උගන්නන ආගං වලින් නං ඈත් වෙන එකම හොදයි.mata hitena hatihttps://www.blogger.com/profile/13304027027774003739noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-29053991919588350742016-11-14T04:22:16.905-08:002016-11-14T04:22:16.905-08:00ඔබ හරි මාතලන්, මේ සුෆී ගීය මුල වෙන්නෙත් වැස්සට... ...ඔබ හරි මාතලන්, මේ සුෆී ගීය මුල වෙන්නෙත් වැස්සට... ඒ නිසයි අපි එකිනෙකාගේ මතයට ඇහුන්කන් දෙන්න හුරු වෙන්න ඕන එක පාරට කලබල වෙන්නෙ නැතුව.. හිමින් ගියොත් මේ හැමෝම යන්නේ එකම තැනකට.. උඩින් උඩින් බලන් එකයි ප්‍රශ්න වලට මුල මම හිතන්නේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-88058939151048488352016-11-14T04:19:13.701-08:002016-11-14T04:19:13.701-08:00මම හිතන්නේ මාතලන් ආගම් ඉගෙනීමට වඩා අනිකාගේ මතය උපේ...මම හිතන්නේ මාතලන් ආගම් ඉගෙනීමට වඩා අනිකාගේ මතය උපේක්ශාවෙන් ඉවසීමට ඉගෙන ගැනීම වැදගත් කුමන හෝ ක්‍රමේකට...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-54632707220533956502016-11-14T04:17:04.197-08:002016-11-14T04:17:04.197-08:00ඒ උනාට සංගීතය බිහිවෙන්නේ ආගම මුල් කරගෙන...
විශේෂ...ඒ උනාට සංගීතය බිහිවෙන්නේ ආගම මුල් කරගෙන...

විශේෂයෙන් වැස්ස වලාහක දෙවියන් මුල් කරගෙන.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-70903585996464274332016-11-14T04:15:30.944-08:002016-11-14T04:15:30.944-08:00එහෙනම් ඔයාට ආගම් 5000 ක් විතර ඉගෙන ගන්න වෙනවා...
...එහෙනම් ඔයාට ආගම් 5000 ක් විතර ඉගෙන ගන්න වෙනවා...

බුද්ධාගම උනත් මෑතක් වෙනකන් අවුලක් නැතිව ගමන් කළා... ඒත් මම හිතන්නේ අපේ පරම්පරාවත් එක්ක එහෙයි හාන්දුරුවනේ කොන්සෙප්ට් එකට කෙල උනා... මම නම් දහම් පාසලේදී හම දේම ප්‍රශ්ණ කලා.. අවසානේ ලැබුනේ නිවන නම් නෙවෙයි.. පන්සලෙන් එලවන එක... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-68576871096935490982016-11-14T04:11:02.862-08:002016-11-14T04:11:02.862-08:00ඔබ හරියටම හරි ජෙමා. ඒ වටිනා භාෂාව හරිහැටි භාවිතා න...ඔබ හරියටම හරි ජෙමා. ඒ වටිනා භාෂාව හරිහැටි භාවිතා නොවීම තමයි දුක ලෝකය පුරාම මිනිසුන්ගේ යහපත උදෙසා..

නිම්නයට ඔබව සාදරයෙන් එකතු කරගන්න අතරෙම ස්තුතියි ඒ විශ්වීය භාශාව රසවිඳලා අදහස් එකතු කලාට..:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-14010313614989134622016-11-14T04:01:16.538-08:002016-11-14T04:01:16.538-08:00සංගීතය විශ්ව භාෂාවක්. සංගීතයට ආගම, ජාතිය බේදයක් නෑ...සංගීතය විශ්ව භාෂාවක්. සංගීතයට ආගම, ජාතිය බේදයක් නෑ.
Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-35231049415516394912016-11-14T00:01:02.558-08:002016-11-14T00:01:02.558-08:00Maathalan, I have a friend who lives in Finland :)...Maathalan, I have a friend who lives in Finland :) :) I know how the education works there. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-44609319843808101232016-11-13T23:36:19.796-08:002016-11-13T23:36:19.796-08:00මමත් සෑහෙන දුරකට එහෙම හිතනවා මාතලන්, ඒත් දැනට බිහි...මමත් සෑහෙන දුරකට එහෙම හිතනවා මාතලන්, ඒත් දැනට බිහි වෙලා තියන ආගම් එක්ක සහයෝගයෙන් යන්නේ නැතුව නිදහසේ හිතන්න බැනේ මාතලන්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-63650283585750132542016-11-13T23:33:23.815-08:002016-11-13T23:33:23.815-08:00ආගම් අවශ්‍ය නෑ... මිනිස්සුන්ට නිදහසේ හිතන්න ඉඩ දෙන...ආගම් අවශ්‍ය නෑ... මිනිස්සුන්ට නිදහසේ හිතන්න ඉඩ දෙන එකයි වෙන්න ඕන...

http://indiatoday.intoday.in/education/story/finland-schools/1/808448.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-80026415715131111942016-11-13T19:22:35.563-08:002016-11-13T19:22:35.563-08:00අයියෝ අදත්... :D අයියෝ අදත්... :D නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-17042898678686182792016-11-13T19:21:38.591-08:002016-11-13T19:21:38.591-08:00ඒ අනුගමනය කල මැද පිළිවෙත අදත් අනුගමනය කරන්න මාවතක්...ඒ අනුගමනය කල මැද පිළිවෙත අදත් අනුගමනය කරන්න මාවතක් හැදුනා නම් රසික ඔබ මුලින් කිව විපත මේ ලොකේ වෙන්නේ නැ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-78617825445279073802016-11-13T19:18:32.436-08:002016-11-13T19:18:32.436-08:00ඒක වටහා ගත්තු හින්ද නේ බෝධිසත්වයනුත් මැදුම් පිළිවෙ...ඒක වටහා ගත්තු හින්ද නේ බෝධිසත්වයනුත් මැදුම් පිළිවෙත අනුගමනය කළේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-41450302376542704312016-11-13T19:16:30.089-08:002016-11-13T19:16:30.089-08:00ඕනම දෙයක අන්තයට ගිහාම විපතක් මිස සැපතක් බලාපොරොත්ත...ඕනම දෙයක අන්තයට ගිහාම විපතක් මිස සැපතක් බලාපොරොත්තු වෙන්න බැනේ රසික...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com