tag:blogger.com,1999:blog-6480205107131849945.post6786954626480324277..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: හැසිරිම් සහ ඔබ කවුද - පස්වන කොටසනිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6480205107131849945.post-31645235171427320132016-08-22T17:48:44.303-07:002016-08-22T17:48:44.303-07:00ඇත්තටම අක්කේ, නිරෝගී සම්පුර්ණ මොළයක මේ විදි 4ම හරි...ඇත්තටම අක්කේ, නිරෝගී සම්පුර්ණ මොළයක මේ විදි 4ම හරියට වර්ධනය වෙනවා, පහු කාලීනව ජීවත්වන පරිසරයෙන් ලැබෙන අත්දැකිම් අනූව තැනට ගැලපෙන ආරක්ෂාකාරි පෞර්ශයක් බිහි වෙනවා.. නමුත් මොළේට අමතක වෙලා නැ එයා හිටි මුල් තැන...

තමන්ගේ ආත්මය විනිවිද ගිහින් හිතේ ගැඹුරට යන වෙනත් පෞර්ශයක් හමු උනාම මොළේ නොදැනුවත්වම තමන්ගේ මුල් තැනට අපිව ගෙනියනවා.

එකිනෙකා එක්ක වඩාත් සුහදව ජීවත් වෙන්නයි මේ විදි 4ම එක එක මට්ටම් වලින් අපේ මොළේ මිනිස් සබඳතා කොටසේ හැදිලා තියෙන්නේ ඒ ඒ තැනට අනූව වඩාත්ම ගැලපෙන සුහද පෞර්ශයක් එළියට ගන්න එක තම තමන්ගේ වගකීමක්. හැබැයි සමහර අයගේ මේ මිනිස් සබඳතා කොටස හරියාකරාව වර්ධනය වෙන්නේ නැ.....ඒ වගේ එක් කොටසක් තමයි "Autism Spectrum" එකට වැටෙන්නේ, මම ඒ ගැනත් ලියන්න හිතන් ඉන්නවා..හැමදේටම විසඳුම් තියනව ඕනකම් තිබේ නම්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-2705448949452203352016-08-22T05:25:27.025-07:002016-08-22T05:25:27.025-07:00ඉතාමත්ම වටිනා ලිපියක් හීන දකින්නි ලියල වෙනද වගේම. ...ඉතාමත්ම වටිනා ලිපියක් හීන දකින්නි ලියල වෙනද වගේම.
මම දෑන් හොයනව DISC එකේ මම කොහෙද ඉන්නෙ කියලා. හෑම තෑනම ටික ටික ඉන්නවා වගේ මට හිතුනෙ....

හීන දකින්නි කවුද කියන එක නම් මමත් කල්පනා කරනවා.....

Nadee akkaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15873096288561963832016-08-21T23:03:23.550-07:002016-08-21T23:03:23.550-07:00ඔව් දුමී.. සතුටක් වගේම ලොකු වගකීමක්.. අම්මලා දැන් ...ඔව් දුමී.. සතුටක් වගේම ලොකු වගකීමක්.. අම්මලා දැන් වයසයිනේ..සමහර වෙලාවට පුතාට වඩා අවදානයක් දෙන්න ඕනේ.

කල හොඳ නම් පස්සෙන් පන්නන කොට දුමී නැවතෙන්න. ඔබ නැවතිලා නම් පන්නන්න බැනේ..

ඒ සියදිවි හානි කර ගත් සිදුවීම හිමිට ලියන්නම් දුමි.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-62232988021403686082016-08-21T22:56:21.374-07:002016-08-21T22:56:21.374-07:00ස්තුතියි තුශානි.ස්තුතියි තුශානි.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-17536020422945170962016-08-21T22:54:44.021-07:002016-08-21T22:54:44.021-07:00හි හි ඔබ කවුරු උනත් තැනට ගැලපෙන්න පාට මාරු කරන්න ප...හි හි ඔබ කවුරු උනත් තැනට ගැලපෙන්න පාට මාරු කරන්න පුලුවන් කටුස්සෙක් එහෙනම්...හරියට භාවිතා කලොත් නියම හැකියාවක්.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25040322720787391992016-08-21T22:48:15.690-07:002016-08-21T22:48:15.690-07:00mawanam eka category ekakatawath na wage.categorie...mawanam eka category ekakatawath na wage.categories kihipayaka lakshana tiyanawa.chanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-19767252525056303272016-08-21T22:46:19.827-07:002016-08-21T22:46:19.827-07:00අම්මා අවුරුද්දක් ඉන්නවා කිව්වම දැනෙන සතුට මට හිතාග...අම්මා අවුරුද්දක් ඉන්නවා කිව්වම දැනෙන සතුට මට හිතාගන්න පුලුවන්.
දරුවෙක්ගේ හැසිරීම්වලට පිළිතුරු හොයන්න වැඩිහිටියන් කල්පනාකාරි විය යුතුමයි. මොකද දරුවන්ට එපා කියලා තරවටු කළොත් ඒ දේම කරන්න හදන නිසා.
තව දෙයක්. තව කෙනෙක්ගේ හසිරීම් තේරුම් ගෙන උදව් කිරීමට අවස්ථාවක් ලැබීම සතුටක්. ඒත් වෙලාවකට කළ හොද පස්සෙන් පන්නනවා වගේ වැඩත් සිද්දවෙනවා.
( අර සියදිවි නසා ගැනීම පිළිබද ලිපියත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා)

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-85409238012646463012016-08-21T20:03:43.332-07:002016-08-21T20:03:43.332-07:00බොහොම වටින ලිපි පෙලක්... බොහොම වටින ලිපි පෙලක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com