tag:blogger.com,1999:blog-6480205107131849945.post6393022465265094234..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: හොඳම යෙහෙළිය කියාදුන් පාඩම්......නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-6480205107131849945.post-52706924298192642372016-10-12T22:34:58.858-07:002016-10-12T22:34:58.858-07:00මුල ඉඳන්ම නිම්නයට එන ඔයාට එහෙම හිතෙන එක පුදුමයක් න...මුල ඉඳන්ම නිම්නයට එන ඔයාට එහෙම හිතෙන එක පුදුමයක් නෙමේ ලේ.පා.හීන.. අපි බලමු ඉස්සරහට මොකද උනේ කියලා.. :) තාත්තගේ තිබ්බේ හරි පුදුම ගතිගුණ...මට ඒ ගැන ලියන්න වචන නැ ලේ.පා. හීන.

තාත්තා ගොඩක් අඩු වයසෙන් එයාගේ හීන අමතක කරලා රස්සාවකට ගිහින් නංගිලා මල්ලිලා ගොඩ දැම්ම කෙනෙක්.. එයාලගේ තාත්තා නැති උනාට පස්සේ අත්තම්මට විතරක් 7 දෙනෙක් හිටිය පවුල තනියම ගෙනියන්න බැරි නිසා.. ඒ හැමෝවම සමාජයේ හොඳ තැන් වලට යැව්වට පස්සේ තාත්තා අපි නිසා එයාගේ හීන අමතක කල කෙනෙක්.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72626172434962321532016-10-12T22:18:11.939-07:002016-10-12T22:18:11.939-07:00මට හිතෙන්නෙ අකීකරු වෙන්නැති කියල. ඔයාගෙ තාත්තා අපූ...මට හිතෙන්නෙ අකීකරු වෙන්නැති කියල. ඔයාගෙ තාත්තා අපූරුයි නිම්නි.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-88981831958234809112016-10-12T20:47:03.747-07:002016-10-12T20:47:03.747-07:00පුංචි දොළ පාරක් උඩින් තියන වැල් පාලමක අත්වැල අල්ලග...පුංචි දොළ පාරක් උඩින් තියන වැල් පාලමක අත්වැල අල්ලගෙන පාලම මැද නතර වෙලා පහළින් ගලාගෙන යන හීන් වතුර පාර දිහා බලගෙන ඉන්න බෝරිච්චි අත් තියන මල් වැටුනු පොඩි ගවුම් දෙකක් ඇඳගෙන ඉන්න වයස 11-12 ගැහැනු ළමයි දෙදෙනෙක්..

"මට බයයි චතුරි"

"ඒ මොකටද බය වෙන්නේ, මල්ලිලා හොඳට ලියයි.."

"ඔයාගේ මල්ලි ලියාවි, ඒත් මගේ මල්ලි.."

"නැ , එයා ලියයි..ඔයා බලන්නකෝ "

මෙහෙම කිව්ව ලොකේ පෙරලුනත් ගානක් නැ වගේ හිටිය පුංචි ගැනු ළමයා තමන්ගෙ අතේ තිබ්බ පුංචි ගල් කැට එකින් එක ගලාගෙන යන පහළ වතුර පාරට විසි කලේ හරියට ඒ ගල වගේ තමන්ගෙ යාලුවගේ හිතේ තියන බයත් විසි කරන්න පුලුවන් කියල හිතලා වෙන්න ඇති..

(ප්‍රධාන ශාලාවේ ශිශ්ශත්වය ලියන මල්ලිලා ගැන අක්කලා දෙන්නෙක් ඒ කතා කලේ දැනට අවුරුදු බර ගානකට කලින් අතීතයේ දවසක...)

නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-18024497076451615432016-10-12T19:55:19.200-07:002016-10-12T19:55:19.200-07:00විචාරක නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය කියන්නේ මගේ මත...විචාරක නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය කියන්නේ මගේ මතකයෙන් කවදාවත් අයින් නොවෙන තැනක්. ඒ පාසලේ අස්සක් මුල්ලක් නැර මම ඇවිදලා තියනවා.. පුස්තකාලය,කැන්ටිම,ගුරු විවේකාගර, පුංචි දොළ පාරෙන් එහා තිබ්බ ප්රාතිමික පන්ති... තනියම නෙමේ මම ඇවිද්දේ නම්.. බොහෝ විට මගේ මල්ලිත්, ඒ පාසලේම ගුරුවරුන්ගේ දරුවන් උනු මගේ යෙහෙළියන් එක්ක.

මගේ පියාගේ ගම නාවලපිටිය..පසු කාලිනව ඔහුගේ පවුලේ අය කොලඹ, නුවර සහ කුරුණැගල යන ප්‍රදේශ වලට ගියත් අපි හැමෝම තාමත් ආදරෙයි නාවලපිටියට...

ඇත්ත විචාරක පාසල් කාලේ මිතුදම් නොමැකෙන මතක..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46571130817037376952016-10-12T19:41:33.416-07:002016-10-12T19:41:33.416-07:00මගේ පියා කලක් නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයේ අධ්‍යා...මගේ පියා කලක් නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා. මගේ මවගේ නැන්දා කෙනෙක් හිටියා නාවලපිටියේ. කුඩා කාලයේ එහි ගියාම රාත්‍රිය ගතකලේ මහා සීතලක් එක්ක (1960 දශකයේ)

පාසල් සමයේ මිතුදම්, අපි කාටත්, අදටත් ලබාදෙන්නේ මහඟු අත්වැලක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-57287578474129089902016-10-12T16:53:47.046-07:002016-10-12T16:53:47.046-07:00පුංචි ලොකු කියලා වෙනසක් නැ මෙත්මා , ඉන්න ගුරුවරු උ...පුංචි ලොකු කියලා වෙනසක් නැ මෙත්මා , ඉන්න ගුරුවරු උගන්වනවා කියන දේ දන්නවා නම්.. ගොඩක් පුංචි ඉස්කෝල වල ඉන්නවා ගන්න පඩියට වඩා ඉගැන්වීමේ තෘප්තිය ලබාගන්න උගන්වන ගුරුවරු.

කාලයක් තියනවා අපි හැමෝම කෙනෙක්ගේ ආකර්ශණය තමන්ට විතරක් දිනාගන්න උත්සහ කරන.. ඉන්පස්සේ ඒක ඒ තරන් වැදගත් වෙන්නේ නැ, ඊට පස්සේ වැදගත් වෙන්නේ පිරිසක් මැද තමන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගන්නේ කොහොමද කියන එක...

මිශ්‍ර පාසැලක අත්දැකීමක් මට නැ මෙත්මා, ස්තුතියි ඔයාගේ මතකයක් බෙදා ගත්තට.. සතුටුයි නිම්නයට එකතු උනාට ඔයත්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-87158299014817916212016-10-12T07:11:19.250-07:002016-10-12T07:11:19.250-07:00මේක කියවලා මගේ අතීතයත් මතක් වුණා . මං ගි...මේක කියවලා මගේ අතීතයත් මතක් වුණා . මං ගියෙ නම් පුංචි ඉස්කෝලෙකට. ඒත් ඒක බාලිකා පාසලක්. මට නම් හොඳම යාළුවෙක් කියලා කෙනෙක් හිටියෙ නෑ. හැමෝම එක්ක කතාබහ කරලා හිටපු අය තමයි මගේ යාළුවො වුණේ . ඒත් මටත් වුවමනාව තිබුණා තදිින්ම පෞද්ගලිකව එක යාළුවෙක් අයිති කරගන්න . ඒ ගැන මං හරියට දුක් වුණා . ඒත් වැඩක් වුණේ නෑ. හැබැයි උසස්පෙළ පන්තියට ආවම යාළුවො දෙන්නගෙ සංකල්පය මඟහැරිලා යාළුවො කණ්ඩායම් සංකල්පය ආවා . එතනදි නම් මට හොඳම යාළුවො කණ්ඩායමක්ම ලැබුණා . මං හිතන්නේ ඕනම ගෑණු ළමයෙක්ගෙ ජීවිතේ අනිත් අයගෙ ආකර්ෂණය උපරිමව ලබා ගන්න කාලයක් තියෙනවා . ඒත් පහේ පන්තිය වෙනකල් හිටපු මිශ්‍ර පාසලේම ඉන්න තිබුණා නම් කියලා මට අදටත් හිතෙනවා . ස්තුතියි ලිපිය වෙනුවෙන් .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-36328979965670767162016-10-12T02:37:46.223-07:002016-10-12T02:37:46.223-07:00රොමාරස් නිම්නය කියවන්න ගත්තේ ලඟදිනේ.. මුල් ලිපි වල...රොමාරස් නිම්නය කියවන්න ගත්තේ ලඟදිනේ.. මුල් ලිපි වල තමයි මේ කතාවල මුල තියෙන්නේ.. ටිකින් ටික තමයි "නිම්නයක තනි වී හීන දකින්නියක්" වු හැටි ලියවෙන්නෙ..අපැහැදිලි තැන් කිව්වොත් මම තේරුන් කරන්න බලන්නම්. ඒ නැත්තත් දිඟටම කියෙව්වොත් දෙකින් එකක් වෙයි...:)

ඒක නම් ඇත්ත.. අපේ ඉස්කෝල වලත් කතා වලින් නම් අඩුවක් නැ.. ඒවා කවුද ගනන් ගන්නේ..:) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72600127479106139082016-10-12T02:24:54.981-07:002016-10-12T02:24:54.981-07:00බොරු කියන්න ඕන නෑ මට හීන දකින්නි මේලෝ දෙයක් තේරුම්...බොරු කියන්න ඕන නෑ මට හීන දකින්නි මේලෝ දෙයක් තේරුම් ගන්න බෑ.අපේ පාසල වගේ මිශ්‍ර පාසලක ඔය වගේ කෙල්ලෝ ඩබල් දාන්න ගියොතින් උන්ටනම් වසන්න බැරිවෙයි.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-64778304692458377032016-10-11T18:16:51.485-07:002016-10-11T18:16:51.485-07:00මං දැක්කා මේක..ozlanka site..:) මං දැක්කා මේක..ozlanka site..:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-52204532924223360602016-10-11T18:14:34.987-07:002016-10-11T18:14:34.987-07:00ඒක නම් ඇත්ත කොච්චී... Teenage කාලේ කියන්නේ ඉගෙන ගන...ඒක නම් ඇත්ත කොච්චී... Teenage කාලේ කියන්නේ ඉගෙන ගන්නවට වඩා වෙන වෙන දේවල් හිත හිතා ඉන්න කාලයක්නේ.. ඒ කාලේ ලැබෙන අත්දැකීම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් සිහියෙන් ඉන්නවා නම්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-6536082114511715502016-10-11T18:08:22.848-07:002016-10-11T18:08:22.848-07:00FYI-
පොඩි ආරංචියක්!FYI-
පොඩි ආරංචියක්!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-67678600972199336512016-10-11T18:04:34.929-07:002016-10-11T18:04:34.929-07:00ඔව් රසික.. පන්තියෙ පේළි කීපයක හිටිය අය තමයි මෙහෙම ...ඔව් රසික.. පන්තියෙ පේළි කීපයක හිටිය අය තමයි මෙහෙම එකතු උනේ..ඒක අපි හිතලා කලාට වඩා ඉගෙන ගන්න පුලුවන් අය 9 වසර පන්තිභාර ගුරුතුමිය එක තැනකට ගත්ත නිසා උන දෙයක් ගොඩක්ම..

මේ පාසල රසික මුල් කාලයේ කතෝලික පැත්තට බර පාසලක් .. නමුත් පසු කාලිනව සම්පූර්ණ බෞද්ධ පාසලක්. හැම ආගමකම අය හිටියා මං යන කාලේ..

O/L කාලෙන් පස්සේ මේ වගෙ ලොකු කන්ඩායමක් හැදුනෙ නැ.. A/L වලදි මං යාලු උනේ අලුත්ම යාලුවෝ දෙන්නෙක් එක්ක. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මාත් එක්ක මෙහෙ ඉන්නේ දැන්....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-90977462825474614992016-10-11T16:47:53.355-07:002016-10-11T16:47:53.355-07:00දහතුන් දෙනෙකුගේ කණ්ඩායමක් කියන්නේ ඉතා ලොකු එකක්. ම...දහතුන් දෙනෙකුගේ කණ්ඩායමක් කියන්නේ ඉතා ලොකු එකක්. මේ කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමික පාසලක් ද?

මගේ නමවෙනි ශ්‍රේනියේ ක්ලික් එකේ (අපිට නමක් තිබුණා පිවිසිර) හිටියේ හතර දෙනයි.

උසස් පෙළ කාලේත් හිටියේ හතර දෙනෙකු ගේ කණ්ඩායමක්, දෙන්නෙක් මැත්ස්, දෙන්නෙක් බයෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-7167350920640543652016-10-11T10:59:13.046-07:002016-10-11T10:59:13.046-07:00He is always with you nimna..!He is always with you nimna..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-21071980638694877932016-10-11T09:05:58.934-07:002016-10-11T09:05:58.934-07:00Teenage කෙල්ලෙක්ගේ හැගීම් ගැන ඔයාගේ ප්‍රායෝගික අත්...Teenage කෙල්ලෙක්ගේ හැගීම් ගැන ඔයාගේ ප්‍රායෝගික අත්දැකීම. පාසල් ජීවිතය තුල අපි හැමෝම ඔය විදියේ ඝට්ටන වලට මුහුණ දීලා තියෙනවා ... ඒවා පන්නරයන්.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-71321261987448685192016-10-10T23:38:57.982-07:002016-10-10T23:38:57.982-07:00අැත්ත. දැන් තත්ත්වය ඊට වඩා භයානකයි.අැත්ත. දැන් තත්ත්වය ඊට වඩා භයානකයි.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-56065247293638189052016-10-10T22:43:59.113-07:002016-10-10T22:43:59.113-07:00ස්තුතියි අටම්...ස්තුතියි අටම්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-47478437851515882692016-10-10T22:33:31.617-07:002016-10-10T22:33:31.617-07:00http://nelumyaya.com/?p=6645http://nelumyaya.com/?p=6645අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-27807743980522409452016-10-10T22:16:13.810-07:002016-10-10T22:16:13.810-07:00ස්තුතියි සයිබර් හදවත, එහෙම විශේෂ හේතුවක් නැ.. තමන්...ස්තුතියි සයිබර් හදවත, එහෙම විශේෂ හේතුවක් නැ.. තමන්ගේ අදහස් වලට ගොඩක්ම ගැලපෙන කෙනෙක් එක්ක නිතර ඉන්න ලේසි නිසා වෙන්න ඇති....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46286695726498873642016-10-10T22:11:24.817-07:002016-10-10T22:11:24.817-07:00අනේ ඉයන්, මේ දවස් වල මෙහෙන් ලංකාවට එන කෙනෙක් හොයා ...අනේ ඉයන්, මේ දවස් වල මෙහෙන් ලංකාවට එන කෙනෙක් හොයා ගන්න තාම බැරි උනා.. මගේ හොඳම යාලුවා ලංකාවට එනවා දෙසැම්බර් මාසේ , ඒ එනකොට මම එවන්නම්... මෙල්බන් ලිපියනත් දෙන්නකෝ ඉයන්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-48795013104624185342016-10-10T22:10:04.431-07:002016-10-10T22:10:04.431-07:00ගොඩාක් ලස්සනයි මෙ අත්දැකිම් ලියවිලා තියෙන විදිය. ඇ...ගොඩාක් ලස්සනයි මෙ අත්දැකිම් ලියවිලා තියෙන විදිය. ඇයි අර යාළුවන් අතරේ හොඳම යාළුවා කියල එක්කකෙනෙක් තෝරගන්න වුණේ ?
http://cyberheartblog.blogspot.com/

සයිබර් හදවතhttp://cyberheartblog.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-21142358049094016622016-10-10T21:58:22.389-07:002016-10-10T21:58:22.389-07:00අර පොත එවන්නේ කවදාද? ඒ වෙනුවට වැඩගත් පොතක් එවන්න බ...අර පොත එවන්නේ කවදාද? ඒ වෙනුවට වැඩගත් පොතක් එවන්න බලාපොරොත්තුවෙමි. මෙල්බන් වල ලිපිනයක් දෙන්නද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-91257587576479454242016-10-10T21:01:09.756-07:002016-10-10T21:01:09.756-07:00Its ok.. Its ok.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-76573138894310971842016-10-10T21:00:22.161-07:002016-10-10T21:00:22.161-07:00අහන්නත් සතුටුයි වෙනසට දුව ආසාවෙන් මුණ දෙන්න බලාගෙන...අහන්නත් සතුටුයි වෙනසට දුව ආසාවෙන් මුණ දෙන්න බලාගෙන ඉන්නව කියන එක ප්‍රභාත්..

මේවා ප්‍රශ්න නෙමේ ඇතුලේ වෙන දේවල් එක්ක බැලුවම.. මේ ඉස්කොලේ හිටියා දුම්වැටි භාවිතා කරන්න හුරු උනු ළමයිත් A/L කාලේ වෙනකොට....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com