tag:blogger.com,1999:blog-6480205107131849945.post6193003395793592208..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: හැසිරිම් සහ ඔබ කවුද - පළවෙනි කොටසනිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6480205107131849945.post-59315683487523150162016-07-03T21:47:58.240-07:002016-07-03T21:47:58.240-07:00ඒක තමයි සජ්ජා මගෙත් මූලික අරමුණ. බොහෝම ස්තුතියි.. ...ඒක තමයි සජ්ජා මගෙත් මූලික අරමුණ. බොහෝම ස්තුතියි.. එක එක කෙනා හරි මේ දේවල් වලින් දැනුවත් උනොත් අපි අවට තියෙන්නෙ ලස්සන ලෝකයක්. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-19884486813304905712016-07-03T21:42:48.727-07:002016-07-03T21:42:48.727-07:00බොහොම වැදගත් සහ හරවත් කරුණු තියන ලිපියක්.. විචාරයක...බොහොම වැදගත් සහ හරවත් කරුණු තියන ලිපියක්.. විචාරයක් දෙනවට ,අදහස් ප්‍රකාශ කරනවට වඩා ලියල තියන දේවල් ඔළුවට දාගත්ත. ස්තුතියි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15226046410163170722016-07-03T01:04:48.465-07:002016-07-03T01:04:48.465-07:00ස්තුතියි නිර්මාණි.. ලියාගෙන යනවා, පුලුවන් ඉක්මනින්...ස්තුතියි නිර්මාණි.. ලියාගෙන යනවා, පුලුවන් ඉක්මනින් දාන්නම්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-81127222264377501512016-07-03T01:00:25.254-07:002016-07-03T01:00:25.254-07:00අනිවාර්යයෙන් ඉයන්... දෙකෙන් එකක් තෝර ගන්නම ඕන.. තා...අනිවාර්යයෙන් ඉයන්... දෙකෙන් එකක් තෝර ගන්නම ඕන.. තාත්තලා ඒක ලේසියෙන් කරනවා.. මගෙත් තාත්තා මට ස්වාධීන වෙන්න කල දේවල් නිසයි මම අද කෙලින් ඉන්නේ.. මගේ අම්මා සාමාන්‍ය අම්මා කෙනෙකුටත් වඩා ආරක්ෂා කරන කෙනෙක්.. ඒක අපිට සමාජයේ තනියම ජීවත් වෙන්න අවාසියක් කියන එක අපේ අම්මා අදටත් හිතන්නේ නැහැ.. පැහැදිලි කරන්න යන හැමදාම කඳුලු වලින් තමා තමා නවතින්නේ....මේ හේතුව නිසාම මට මාවම නැතිවෙන තැන් තියනවා..හැබැයි අම්මගේ මේ විදිහ නිසාම මම මගේ ජීවිතේ දුක් කියලා දෙයක් විඳලා නැ වගේම, මගේ දරාගැනීමේ හැකියාව බොහෝ දුරට අඩු වෙලා.. සමාජයත් එක්ක ගැටීම කප්පාදු කරපු නිසා..

ඒ නිසාම මම පුතාව පුලුවන් උපරිමෙන් පොඩි කාලේ ඉඳලා ස්වාධීනව හදන්න උත්සහ කරනවා.. මේ දේවල් ඉගෙන ගන්නේ එකේ ප්‍රතිඵලයක් විදිහට.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-31117988394832625052016-07-03T00:47:30.008-07:002016-07-03T00:47:30.008-07:00//ගොඩක් දෙමාපියන් බය දරුවට කරදරයක් වෙයි කියලා.//
...//ගොඩක් දෙමාපියන් බය දරුවට කරදරයක් වෙයි කියලා.//

රැවුලයි කැඳයි දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවීම හැමදේකටම පොදුයි. මම කියපු දේවල් වලින් සමහරක් මගේ දෙමව්පියො අපි පොඩි කාලෙ කරන්න දුන්නා. සමහරක් මගේ දරුවන් එක්ක මම කලා. මගෙ දරුවන් තනියම ගුවන් යානයක ගියේ වයස 6 දී. අද ඔවුන්ව අතින් අල්ලගෙන පාර පෙන්නන්න ඕන නැහැ. ප්‍රතිඵල අත්දුටුවයි ප්රත්යක්ශයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-55277586086876837982016-07-02T23:17:34.642-07:002016-07-02T23:17:34.642-07:00වැදගත් හොඳ ලිපියක් චතූ... ඊලඟ කොටසත් දාන්නකෝ එහෙනම...වැදගත් හොඳ ලිපියක් චතූ... ඊලඟ කොටසත් දාන්නකෝ එහෙනම්..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-92039890389683953482016-07-02T22:46:33.566-07:002016-07-02T22:46:33.566-07:00ස්තුතියි ...ඕනම දෙයක් අහන්න පැතුම්, සමහර විට ඒ අහන...ස්තුතියි ...ඕනම දෙයක් අහන්න පැතුම්, සමහර විට ඒ අහන දේ නිසා මට නොදන්න දෙයක් ඉගෙන ගනන් පුලුවන්... නින්ද ගැන පැහැදිලි කරන කොට පැතුම් නින්දේ පියවර 5ක් ගැන කියන්න පුලුවන්.. අපි නිදා ගත්තට මොළයේ ගොඩක් ක්‍රියාකාරකම් සම්පූර්නයෙන් නැවතෙන්නේ නැ සමහර වෙලාවට නැගිටල ඉන්නවටත් වඩා ක්‍රියාකාරී.. ඒ පියවර 5න් 2ක්ම තද නින්දක් නෙමේ.. නින්දට ලැස්ති විමක්. අපේ ශරීරය , මොළය හිමින් වැසීයාමක් තමයි වෙන්නේ.. මේ වගේ තැනකදි අවට පරිසරයේ හෝ අපේ මනසේ ඇතිවන වෙනස් වීමකට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්විමක වියහැකියි ඔබට ඒ දැනෙන ගැස්සිම.. වැටෙන්න යනවා වගේ දැනෙන්න හේතුවක් වෙන්න පුලුවන් අපේ මාංශපේශි නින්දේදි පණ නැති තත්වයකට පත් වෙනවා.. එක පාරට නින්දෙන් ඇහැරුනොත් අතපය ක්‍රියාකරි නැති නිසා වැටෙන්න යනවා වගේ දැනෙන්න පුලුවන්.

අපි ගැඹුරු නින්දකට පත් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 90 ක් වගේ යනවා. මම මේ නින්දේ පියවර ගැන ලියන්නම් වෙනම...

ඔබ කියල තියනවා වගේ පොඩි කාලේ අනවශ්‍ය පාලනයකින් තොරව දරුවනට දුවන්න , පනින්න සම වයසේ අය එක්ක ස්වාධීනව ඇසුරු කරන්න තනියම සෙල්ලන් කරද්දි එන පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න ඉඩහදලා දුන්නු එක ලොකු දෙයක්.. මම දකිනවා පිරිමි ළමයින්ට මේ අවස්ථාව ලැබෙනවා වැඩි ගෑනු ළමයින්ට වඩා...

මේ විදිහට ඉන්න ඇරලා කල්පනාවෙන් බැලුවොත් දරුවන්ගේ වැඩිමේ ගැටලු අඳුරගන්න ලේසි..මං හිතන්නේ ඒ අඳුරාගැනීම ළමයෙක්ව විභාගයකට සුදානම් කිරීමට වෙහෙසෙනවට වඩා වැදගත්..

නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-66601904016493150792016-07-02T22:04:12.286-07:002016-07-02T22:04:12.286-07:00වැදගත් ලිපියක්.. කවදාවත් මේවා ගැන හිතල නෑනේ.. මේක ...වැදගත් ලිපියක්.. කවදාවත් මේවා ගැන හිතල නෑනේ.. මේක කියවද්දී ඔළුවට ආපු දෙයක් අහන්නම්.. සමහර විට අදාලම නැති මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඔය හිටපු ගමන් රෑට නිදාගෙන ඉන්න කොට වැටෙන්න යනවා වගේ දැනිල අපි ගැස්සෙන්නේ ඇයි..? මට ඕක සාමාන්යෙන් වෙන දෙයක්.. නිතරම නෙවෙයි.. කිහිප වරක් වෙලා තියෙනවා.. හෙහ් හෙහ්

මට මේ ඊයේ පෙරේදා මතක් වුනේ පොඩි කාලේ අම්මල තාත්තල අපිව ඕහේ ගමේ ඇවිදින්න සෙල්ලම් කරන්න ඇරලා එයාල වැඩට ගිය එක කොච්චර වැදගත් දෙයක් ද කියල... එයාල ගෙදර එනකම් පරිස්සම් වෙලා ඉන්න අපි ඉබේම පුරුදු වුණා.. එහෙ මෙහෙ යද්දී පරිස්සම් වෙන්න කියල දීපු විදියට අපි හැදුන... ඒ අවස්තාව පාලනයකින් තොරව අපිට ලබා දුන්න නිසා අපි කොච්චර දේවල් ඉගෙන ගත්ත ද.. කටින් කියල උගන්නන්නේ නැතුව.. ඔහේ යන්න ඇරලා අපිට වැඩක් කරගෙන එන්න ඉඩ ඇරලා අපිට ඉගෙන ගන්න අවස්තාව ලබා දුන්න එක නිසා අද අපිට කොච්චර පහසුවෙන් මේ සංකීර්ණ ලෝකෙත් එක්ක ගැටෙන්න පුළුවන් වෙලා තියෙනවද.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-41739281362819845402016-07-02T20:25:13.875-07:002016-07-02T20:25:13.875-07:00ඔබ කියන දේ ඇත්ත මාතලන්, මම කියන්නේ සමබර විය යුතුය...ඔබ කියන දේ ඇත්ත මාතලන්, මම කියන්නේ සමබර විය යුතුයි කියලා විතරයි, තාක්ෂනය අයින් කරන්න නෙමේ...

// මම නම් පොඩි කාළේ ඉඳන් විශ්වාස කරන දේ තමයි සමාජයත් එක්ක ඉඳලා ඉගෙනගන්න එක.. එහෙම නැත්නම් අපේ දැණුම ඇවිල්ලා "ලූ" දැණුමක්. අනෙක ස්වාධීන චින්තනය.. අපේ රටේ කොච්චර උගත්තු උන්නත් බුද්ධිමතුන් නැත්තේ ඒකයි. //

ඔබේ මේ කියමන එක්ක මම 100% එකඟයි, ස්වාධින චින්තනය නම් නැති කරන තරමක් නැති කරන්නේ දෙමාපියන්මයි දරුවෙකුගේ... අපේ රටවල් වල ඒකට වැරදියි කියන්නත් බැහැ.. මම පෞද්ගලිකව උත්සහ කරන්නේ මගේ ස්වාධීන මනසත් රැකගෙන අනිත් අය එක්ක ගැටලු පැනනොනඟින විදිහක් හදා ගන්න.

මම හිතන්නෙත් ඔබ හිතනවා වගෙ ඉගෙන ගන්න දැනුම ( උපාධි , PHD ඕන එකක්) සමාජය එක්ක ගැලපෙන්න ඕන.. ප්‍රායෝගික වෙන්න ඕන, වෙන්නේ නැත්තෙත් ඒක. සමහර වෙලාවට ජීවිතේ පොතේ විදිහට කරන්න බැහැ. ඒකට පලපුරුද්ද කියන දේ වැදගත් .. එක තැන පල් වීම වෙනස් වෙන්න නම් අපි හිතන පතන විදිහ අපි ජීවිත මනින විදිහත් වෙනස් වෙන්න ඕන.

කසාඳ වෙළදපොළ අරන් බලන්න, වටිනාකම දෙන්නේ දිය යුතු ඒවට නෙමේ... සමහරවිට උපාධි තියෙන කෙනෙකුට වඩා සාර්ථක පවුල් ජීවිතයක් O/L පාස් නැති කෙනෙකුට ගෙනියන්න පුලුවන්. හැබැයි ඒකට ඉඩක් නම් නැහැ.. ඒ නිසාම දරුවන්ව උපාධි පස්සේ පන්නන තත්වයක් මම දකිනවා , හැබැයි ඒ දරුවා ජීවිතේ ඉගෙන ගන්නේ කසාඳ බැන්දට පස්සේ..

මේ මුලු ලිපියෙම මූලික අදහස අද තියන රේස් යන අධ්‍යාපන ක්‍රමය දරුවනට ජීවිතය උගන්නේ නැහැ කියන එක.. උගත් උනාට බුද්ධිය වැඩෙන්නේ නැහැ...එකින් උගත් වැඩිහිටියන් නොවන ළමයින් පිරිසක් බිහිවෙනවදෝ කියලා මට හිතෙනවා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-71992074196166882092016-07-02T20:04:16.169-07:002016-07-02T20:04:16.169-07:00ස්තුතියි ඉයන්,ඔබ කියන දේවල් කරලා බලන්න ගොඩක් දෙමාප...ස්තුතියි ඉයන්,ඔබ කියන දේවල් කරලා බලන්න ගොඩක් දෙමාපියන්ට විශේෂයෙන් අම්මා කෙනෙක්ට අමාරුයි ලංකාව වගේ රටක හැදුනු . ඒත් කරලා බලන්න පුලුවන් නම් කඩේකට ගිහින් පාන් ගෙඩියක් ගේන වගේ සුළු දෙයක් හරි ලොකු දෙයක් දරුවෙකුට ජීවත් වෙන්න ඉගෙන ගන්න.

ඒත් එක්කම අපි හිතන්න ඕන සමාජයේ ඉන්න අසහනකාරිගෙන් දරුවා බේරිලා මේ trial & error ක්‍රමේ කරවන්නේ කොහොමද.. ගොඩක් දෙමාපියන් බය දරුවට කරදරයක් වෙයි කියලා..ඒක සධාරණයි මම හිතන්නේ... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-16796371906052661012016-07-02T19:56:46.461-07:002016-07-02T19:56:46.461-07:00හැබයි මෙහෙම දේකුත් තියෙනවා අද ඉන්න දරුවෝ සෑහෙන ප්...හැබයි මෙහෙම දේකුත් තියෙනවා අද ඉන්න දරුවෝ සෑහෙන ප්‍රමානයක්.. ඉස්සර ඒ දැණුම තිබුනේ ඉන්ගිරිස් දැන ගත්ත දරුවන්ට විතරයි.. හේතුව පොත් පත් සඟරා වලින් ලබා ගත් දැනුම.. ඒත් අද දැණුමේ පිපාසාවෙන් ඉන්න කෙනෙකුට ඒවා හොයා ගන්න එක බොහොම පහසුයි.. අපේ කාලයේ දරුවන්ට වඩා සමාජය හා රට ළෝකේ ගැන දැණුවත්.. මම නම් පොඩි කාළේ ඉඳන් විශ්වාස කරන දේ තමයි සමාජයත් එක්ක ඉඳලා ඉගෙනගන්න එක.. එහෙම නැත්නම් අපේ දැණුම ඇවිල්ලා "ලූ" දැණුමක්. අනෙක ස්වාධීන චින්තනය.. අපේ රටේ කොච්චර උගත්තු උන්නත් බුද්ධිමතුන් නැත්තේ ඒකයි.

උදාහරණය්කට සාහිත්‍යයෙන් ගත්තත්.. මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, මහගමසෙකර, අමරදේව, ජෝ අබේවික්‍රම, කේමදාස, ඇකඩමික් පොරවල් නෙමෙයි... සමාජයෙන් උඅග්ත් මිනිස්සු...

ව්‍යාපාරික ක්ෂේෂ්ත්රයන් ගත්තත් එහෙමයි... ඔය ආන්ඩුවේ සේවයේ ඉන්නේ. ඉන්න තරමක් උපාධි කාරයෝ නේ.. ඒත් උන් මල්ලක් හරි හෑන්ඩ් බෑග් එකක් උස්සගෙන පෙන්ෂන් යනකන් කෝච්චියේ බස් එකේ හිඟන්නෝ වගේ එනවා යනවා.. ඒත් ඕ ලෙවල් වත් නැති මිනිස්සු එක්ක ඉන්න පුළුවන් උන් පොඩි කාළෙකින් ජීවිතය ජය ගන්නවා... උපාඪිය උන් ළඟ ෆේල්.. අන්න ඒකයි.. උගත් කම සමහර තැන්වල අනිවාර්ය කරලා තියෙන්නේ.. දේශපාලනය ගත්තත් එච්චරයි.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න..

මම කියන්නේ නෑ උපාධි වටින්නේ නෑ කියලා.. වටිනවා සමාජයෙන් උපාධිය ගත්ත එකෙකුට.. ඒ වගේ එකෙකුට පුළුවන් උපාධිය බබලවන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-38926634578298206832016-07-02T19:55:34.483-07:002016-07-02T19:55:34.483-07:00ඇත්තෙන්ම පොකුරු වැහි... මේ තරඟකාරී ජිවිතේ මේ වගේ ද...ඇත්තෙන්ම පොකුරු වැහි... මේ තරඟකාරී ජිවිතේ මේ වගේ දේවල් කරන්න වෙලාව හොයා ගන්න හරිම අමාරුයි.. කාට හරි පුලුවන් නම් පොඩ්ඩක් නැවතිලා අනිත් අය දුවන රේස් එක දුවන්නේ නැතුව ජීවිතේට මූණ දෙන්න මම දකින්නේ ඒ කෙනා ලබන සතුට සැහැල්ලුව කාටවත් විඳින්න බැ....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-40107041447368303742016-07-02T19:42:00.085-07:002016-07-02T19:42:00.085-07:00බොහෝම ස්තුතියි දුමී.....බොහෝම ස්තුතියි දුමී.....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-38551537476081949342016-07-02T16:23:48.638-07:002016-07-02T16:23:48.638-07:00//එක දිගටම දරුවෙක් දැනුම එකතු කිරිමේ පාරේ ගමන් කරව...//එක දිගටම දරුවෙක් දැනුම එකතු කිරිමේ පාරේ ගමන් කරවලා වැඩිවියට පත් උනාම එකපාරට සමාජයට මුදා හැරල " ආ දැන් ඔයා වැඩිහිටියෙක්, පාර හොයාගෙන යන්න" කිව්වම දරුවා අතරමන් වෙන්න තියන ඉඩ කඩ වැඩි දැනුම තිබ්බත් මොළය මෙහෙයවා හරි පාර තෝර ගන්න තියන පරිපථ ජාලයේ අඩුලුහුඩුකම් වල බලපැමේන් ඇතිවෙන නොදැනුවත්කම නිසාවෙන්.//

ඉතාම වැදගත් ලිපියක්. මේ ටික තමයි මුළු ලිපියේම හරය. ළමයින්ගේ 'මොලය වයර්' වෙන කාලයට අත්දැකීම් ගන්න ඉඩ දීමේ වැදගත් කම කියල නිම කරන්න බැහැ. ඒ අත්දැකීම් ගන්න ඔන Trial and error මෙතඩ් එකෙන්. ඒ නිසා ඔවුන් අතින් වෙන වැරදීම් වලින් ඔවුන් ඉගෙනගන්නවා. ඒ අවස්ථා උදාකරල දෙන්න 'බය' වෙන්න එපා.

කරන්න පුළුවන් එක දෙයක් කියන්නම්. ඔබ ඉන්නේ විදේශ රටකනම් වයස 7-9 කාලයේ තනියම ලංකාවට එවන්න. ගුවන් සමාගම් වල තියෙන Unaccompanied Minor ක්‍රමය යටතේ. තනියම එවන් ගමනක යෙදීමෙන් ඔවුන් ලබාගන්නා ආත්ම විශ්වාසය ජීවිතයේදී ඉතා වැදගත් වේවි.

වාහනයක ටයර් එකක් මාරු කරන්න, ගේ පේන්ට් කරන කොට ඒකෙ කොටසක් කරන්න, ගෙදර ගැටළුවක් විසඳීමේ වගකීම භාර දෙන්න, තනියම වේලක් උයන්න, උත්සවයකදී එක අංශයක් භාර දෙන්න, පාසැලේ ප්‍රශ්ණයක් තනියම විසඳගන්න, වගේ දේවල් 7-14 කාලයේදී ඔවුන්ට කරන්න ඉඩ දෙන්න. සුළු පාඩුවක් හෝ වැරදීමක් හෝ නොගැලපෙන outcome එකක් ඒවයින් ආවොත් ඒ ගැන විශාල ප්‍රශ්ණයක් ඇති නොකරන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-67869617796784824492016-07-02T12:08:21.839-07:002016-07-02T12:08:21.839-07:00වටිනා ලිපියක්...තමන්ගේ වට පිටාවේ ජීවත් වන පුද්ගලයි...වටිනා ලිපියක්...තමන්ගේ වට පිටාවේ ජීවත් වන පුද්ගලයින් ගැන ගැඹුරින් හැදෑරීමක් කරන්න ඕනේ සාමකාමිව වැඩකටයුතු කරන්න ඕනේ නම්..එහෙම උනාම තමයි ඔබ සඳහන් කරලා තියන මේ දේවල් දකින්න ලැබෙන්නේ... ඒ වගේම තමනුත් ස්වයං අධ්‍යනයක් කල යුතුයි තමන්ගේ සෙන්ස් ඒකයි මොළෙයි වැඩ කරන්නේ කොහොමද කියල අවබෝධ කරගන්න...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-47917957714104242042016-07-02T06:12:09.866-07:002016-07-02T06:12:09.866-07:00වෙනදා වගේම ජීවිතයට වටිනා ලිපියක්. අපූරුයි, හීන දකි...වෙනදා වගේම ජීවිතයට වටිනා ලිපියක්. අපූරුයි, හීන දකින්නී. ඔබේ ලිපි කියවගෙන යන්න ආසාවක් ඇතිවෙන විදිහටලියලා තියෙනවා. මෙවැනි ලිපි දිගටම ලිවීමට හැකිවේවා කියා සුභ පතනවා!

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com