tag:blogger.com,1999:blog-6480205107131849945.post5838567899061643403..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: ටිකකට නැවතෙනවද...මා ප්‍රිය මිතු (ර/රී )...නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6480205107131849945.post-66578585889822797362016-10-30T15:23:36.502-07:002016-10-30T15:23:36.502-07:00ලස්සන අදහසක් ලස්සන වචන ටිකක් අස්සේ.. එක එක කෙනා එක...ලස්සන අදහසක් ලස්සන වචන ටිකක් අස්සේ.. එක එක කෙනා එක එක විදිහට තේරුන් හදා ගනිවි දිනේෂ්..කොහොම හරි කමක් නැ ජිවිතේ සැහැල්ලුව විඳින්න ටිකකට නැවතෙනවා නම්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-85249699526718977842016-10-30T14:29:10.476-07:002016-10-30T14:29:10.476-07:00හ්ම්ම්.. ලස්සන අදහසක්..හ්ම්ම්.. ලස්සන අදහසක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25202515453470981122016-10-30T13:43:22.060-07:002016-10-30T13:43:22.060-07:00ස්තුතියි පොකුරු වැහි...
ඔයා කියන තව කෙනෙක්ට පාඩම්...ස්තුතියි පොකුරු වැහි...

ඔයා කියන තව කෙනෙක්ට පාඩම් උගන්නන යන අය තවත් අමාරුවේ වැටෙනවා පොකුරු..නැවතෙන්න ඕන තැන අඳුරගෙන නැවතෙන්න පුලුවන් නම් ප්‍රශ්න ගොඩක් අඩු කර ගන්න පුලුවන්. ස්තුතියි ඔබේ අදහස් එකතු කලාට නිම්නයට.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-23811953801890555372016-10-30T13:40:11.582-07:002016-10-30T13:40:11.582-07:00කුරුටු කාලෙකට පස්සේ, මේ සමහර රේස් යන ජිවිත වලින් අ...කුරුටු කාලෙකට පස්සේ, මේ සමහර රේස් යන ජිවිත වලින් අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියනවා , ගොඩක් දේවල් එක සැරේ ලැබෙද්දි කොහොමද ඒ දේවල් හරියට හසුරුව ගන්නේ, එහෙම නැති උනොත් මොකද වෙන්න වගේ .. තමන්ට විතරයි තමන්ව පාලනය කර ගන්න පුලුවන් කුරුටු.. සතුටුයි නිම්නයේ කාලේකට පස්සේ ඔබව දකින්න ලැබීමත්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-54305654859087071592016-10-30T11:53:42.612-07:002016-10-30T11:53:42.612-07:00අපූරු සටහනක් නිම්නා...
එක මොහොතකින් කෙනෙක්ගේ ජීවි...අපූරු සටහනක් නිම්නා...

එක මොහොතකින් කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන්න පුළුවනි...ඒ වුනත් බලා ඉන්න අමාරුම දේ තමයි, සමහරු හිතා මතාම දුකේම ඇලි ගැලී ඉන්න එක...තමන් දන්නවා තමන් වෙනස් විය යුතුයි කියල...හිතුවක්කාරකම නිසා උත්සාහ කරන්නේ නැහැ..එහෙමත් නැතිනම් තව කෙනෙක්ට පාඩම් උගන්වන්න වෙන්නත් පුළුවනි...
WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-79695856682588433522016-10-30T09:06:24.992-07:002016-10-30T09:06:24.992-07:00අමාරුම දේ තමා ඔය දුවන මිනිස්සු නවත්ත ගන්න එකඅමාරුම දේ තමා ඔය දුවන මිනිස්සු නවත්ත ගන්න එකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-17166182413083648202016-10-30T04:48:38.129-07:002016-10-30T04:48:38.129-07:00ඒ ඇයි එහෙම කිව්වේ උඬුවා, පිරිමි මායම් ගෑනු මායම් ව...ඒ ඇයි එහෙම කිව්වේ උඬුවා, පිරිමි මායම් ගෑනු මායම් වලින් පැරදිලා නැද්ද..බලාගෙන හොඳේ... පරිස්සමින්.. :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-11810262274739386752016-10-30T04:43:26.475-07:002016-10-30T04:43:26.475-07:00පිරිමි මායම් වලට අහුවෙලා වගේපිරිමි මායම් වලට අහුවෙලා වගේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15108794252921566562016-10-30T04:21:34.783-07:002016-10-30T04:21:34.783-07:00ඇත්ත දුමී..උත්සහය තරමක් දුරට සාර්ථකයි.. මම ඈතින් ඉ...ඇත්ත දුමී..උත්සහය තරමක් දුරට සාර්ථකයි.. මම ඈතින් ඉඳන් බලන් ඉන්නවා තබන් ඉදිරි පියවර වල්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-14450160358862606112016-10-30T04:17:29.743-07:002016-10-30T04:17:29.743-07:00අම්මගෙන් බැනුමක් ඇහුවත් අවුලක් නෑ හීන දකින්නීගේ උත...අම්මගෙන් බැනුමක් ඇහුවත් අවුලක් නෑ හීන දකින්නීගේ උත්සාහය සාර්ථකනම්. මොකද අපිට හැකිනම් කෙනෙක්ගේ කඳුලක් අයින්කර හිනාවක් ගේන්න මිනිසුන් හැටියට අපිටත් සතුටු වෙන්න හැකිවෙනවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ. මුදල් වියදම් කරලාවත් ගන්න බැරි පුදුම සතුටක් තමයි හිතට දැනෙන්නේ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-47131932684010291232016-10-30T04:06:15.799-07:002016-10-30T04:06:15.799-07:00ඔබට හිතුනු දේම මටත් හිතුනා දුමී.. ඒ නිසා සාමාන්‍යය...ඔබට හිතුනු දේම මටත් හිතුනා දුමී.. ඒ නිසා සාමාන්‍යයෙන් මම නොකරන දෙයක් කරන්න ගිහින් අම්මගෙන් හොඳටම බැනුන් ඇහුවා.. ඒ උනත් මට කරන්න පුලුවන් දෙයක් නොකර ඉන්න හිතුනේ නැ මට..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-2232749790766475982016-10-30T04:01:25.282-07:002016-10-30T04:01:25.282-07:00ඔව්. එයින් යහපතක් වෙනවානම් එසේම වේවා කියලා මමත් ප...ඔව්. එයින් යහපතක් වෙනවානම් එසේම වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා හීන දකින්නී.
ඒවගේම තමයි ඒ හිතට ඒ සරළ බව ඒ හිනාව ගෙන එන්න ආයිත් හැකිනම් තවත් ප්‍රමාද වුණොත් පසුතැවීමක් ඇතිවෙයි කියලත් හිතෙනවා

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-38215475222358792342016-10-30T03:51:20.539-07:002016-10-30T03:51:20.539-07:00ස්තුතියි කටකාරී.. ඔබේ නම් දැක්කම මට මේ සින්දුව මතක...ස්තුතියි කටකාරී.. ඔබේ නම් දැක්කම මට මේ සින්දුව මතක් උනා.. මුල් පදේ නාදේ එක වගේ නිසා..

අහලා බලන්න... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-68500457742163264502016-10-30T03:42:00.871-07:002016-10-30T03:42:00.871-07:00දූමී,මම මේ සටහන ලියන්න මුල් උන කෙනා මෙන්න මේ වචන ට...දූමී,මම මේ සටහන ලියන්න මුල් උන කෙනා මෙන්න මේ වචන ටික වෙනස් විදිහකට කිව්වා...

//ආයිත් ඔව් ආයිත් වරක්
මගේ දිවියට මගේ සුසුමට මගේ කඳුලට
ළංවෙනතුරා
බලා ඉන්න මං
ආසයි...//

ඒ පැතුම වැඩි කල් නොයා ඉටු වෙන්න කියලයි මම එදත් අදත් හෙටත් හිතන්නේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-71311616591238879302016-10-30T03:37:25.562-07:002016-10-30T03:37:25.562-07:00ස්තුතියි සොඳුරු සඳවතී...:) ස්තුතියි සොඳුරු සඳවතී...:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-1757470173897777772016-10-30T02:39:33.496-07:002016-10-30T02:39:33.496-07:00අපූරුයි ජයවේවා.අපූරුයි ජයවේවා.කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-20775471398468057042016-10-30T02:17:44.476-07:002016-10-30T02:17:44.476-07:00යන්න ගිහින් මටද හොරා.....
විඳින සෙනෙහෙක අරුමයක් මා...යන්න ගිහින් මටද හොරා.....
විඳින සෙනෙහෙක අරුමයක් මා
හිතේ තෙරපා උන් අතීතෙක
කවුරු නැති වුවත් මා ළඟ
සිටියෙ එක් අයෙකි ඒ
නුඹයි.....
නොසිතු නිමේශෙක නොසිතුව විලසින්
නුඹ ගියත් මා බලා හිඳි සඳ
ඒ සරළ හෘදයාංගම සිනහව
යන්න ගිහින් මටද හොරා.....
ආයිත් ඔව් ආයිත් වරක්
මගේ දිවියට මගේ සුසුමට මගේ කඳුලට
ළංවෙනතුරා
බලා ඉන්න මං
ආසයි...

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-29323732465383706572016-10-30T02:15:31.901-07:002016-10-30T02:15:31.901-07:00ම්ම්ම්ම් අපූරුයි.....ම්ම්ම්ම් අපූරුයි..... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com