tag:blogger.com,1999:blog-6480205107131849945.post5380967549377467400..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: මංගල මාලයනිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6480205107131849945.post-29703097252081686232016-05-25T00:33:41.891-07:002016-05-25T00:33:41.891-07:00මට හරියටම පැහැදිලි නැ ඔබ කියන්නේ මොකක්ද කියලා.මට හරියටම පැහැදිලි නැ ඔබ කියන්නේ මොකක්ද කියලා.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-12835477841161762712016-05-25T00:23:56.252-07:002016-05-25T00:23:56.252-07:00ran malayak laba ganne nati ayaran malayak laba ganne nati ayachanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-75824595278636514802016-05-23T16:47:24.639-07:002016-05-23T16:47:24.639-07:00බොහොම ස්තුතියි අමා , නිමාලි වගේ හැමපැත්තම ගැටුම් ව...බොහොම ස්තුතියි අමා , නිමාලි වගේ හැමපැත්තම ගැටුම් වලින් බේරාගන්න වැඩ කරන එක ගොඩක් අගය කල යුතු දෙයක්. ඒ වගේම නිමාලි තෙරුන්ගන්න ඕන තමන්ගේ නියම වටිනාකම , අගය නොදන්න, නොදෙන අයත් එක්ක සීමාසහිතව වැඩ කරන්නත්. මොකද තමන්ට තමන් අහිමි උනොත් ඉන්පස්සේ වෙන කිසිම කෙනෙකුට බැහැ නිමාලිට උදව් කරන්න නිමාලිටම ඇරෙන්න...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-76965856322952885972016-05-23T10:05:28.792-07:002016-05-23T10:05:28.792-07:00මම නිමාලි වුනත් ගන්නේ ඔය තීරණේම තමා...ලස්සන ලියවිල...මම නිමාලි වුනත් ගන්නේ ඔය තීරණේම තමා...ලස්සන ලියවිල්ලක්,අමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-19782367892203919632016-05-21T05:23:16.876-07:002016-05-21T05:23:16.876-07:00අක්කේ ... ඔයා කියනවා වගේ නිමාලිට වගේම අනිත් දෙන්නට...අක්කේ ... ඔයා කියනවා වගේ නිමාලිට වගේම අනිත් දෙන්නටත් මේ ප්‍රවාහයටම අහු වෙලා වැඩ කරන්න සිද්ධ වෙලා.. තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න මැලි කමක් දක්වන තරමටම...ඉදිරිපත් කලත් වැඩක් නැ කියල හිතෙනවත් ඇති සමහරවිට...මුලින්ම අඳුර ගන්න ඕනෙ තමන්ට මොනවද ඕන? තමන්ගෙ මතය වෙනුවෙන් බය නැතිව කතා කරන්න හැකියාවක් තියනවද ? අනිත් අය කරන නිසා හෝ කරන්න නියමිත නිසා හෝ තමන්ව තමන්ට නැති කර ගන්නවද ? බේදයක් නැතුව මේ තුන්දෙනාටම කතා කීරිමේ නිදහස නැති වෙලා....නිමාලිව මං යොදා ගත්තෙ ගැටුමක් ඇති නොවෙන්න ඒ අවස්ථාව මෙහෙය වන්න...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-76898524587696902662016-05-21T04:47:59.904-07:002016-05-21T04:47:59.904-07:00නිමාලිට මෙතනදි කෑමෑත්තෙන් හො අකමෑත්තෙන් අපේ සන්ස්ක...නිමාලිට මෙතනදි කෑමෑත්තෙන් හො අකමෑත්තෙන් අපේ සන්ස්කෘතියෙ තියෙන බලපෑමකට යටත් වෙන්න වෙනවා.....
ඒ ගෑහෑණිය කියන චරිතයට විවාහය සමග උරුම වන කථා කිරීමේ නිදහස ඈහිරී යාම කියන මහා ඛේදවාචකය....
කතා කලොත් පන්ඩිත උනා කියනවා.....කතා නොකලොත් "කලින් කීවා නම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා" අන්තිමට කොහොමත් මුල අදුන නොගත්තොත් කවුරු කවුරුත් අමාරුවෙ වෑටෙනවා.
Nadee akkaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-34422776335479702942016-05-19T17:04:12.999-07:002016-05-19T17:04:12.999-07:00කටුසු.. මට හරියටම කියන්න බැ ඇයි කෙනෙක් එහෙම නිහඬ ...කටුසු.. මට හරියටම කියන්න බැ ඇයි කෙනෙක් එහෙම නිහඬ වෙන්නෙ කියල. හැබැයි මෙතන්දි ඔහු නිමාලිට "second" වෙනව මනුස්සකම අතින් නම්. ඒ වගේම නිමාලිත් කතා නොකර මේ වගෙ කරන එක නම් මෝඩකමක් දුර දිග නොබැලිමක් කියලත් නොකියාම බැ. මේ තුන්දෙනාම "කතා" කිරිම කියන හරිම ලේසියෙන් එකිනෙකා තේරුන් අරන් සාර්ථක ද නැද්ද කියන දේ හොයා ගන්න පුලුවන්කම තියෙද්දි "නිහඬ" විම විවාහයේ සාර්ථකභාවයට කොහොම බලපායිද ? තවත් දෙයක් තමයි මට ඉස්මතු කරන්න ඔනෙ උනු තමන්ගෙ අදහසින් එක අඩියක් පස්සට තියන්න ඇති නොකැමැත්ත...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-37806407584902818692016-05-19T13:11:02.411-07:002016-05-19T13:11:02.411-07:00ගොඩක් පිරිමි ඔහොම නිහඬ වෙන්නේ අසරණකමටත් වඩා තමන් බ...ගොඩක් පිරිමි ඔහොම නිහඬ වෙන්නේ අසරණකමටත් වඩා තමන් බිරිඳට, පෙම්වතියට දෙවනිවුනා කියන හැඟීම නිසා. තේරුම්ගන්න පුළුවන් ගැහැනියක් හිටියොත් හොඳයි.නැත්තන් වෙන්නේ ටිබුනටත් වඩා අවුලක් නිර්මාණය වීමක්. කොහොම වුනත් මේ හැම දෙයක්ම කතාකිරීම තුලින් විසඳගන්න පුළුවන් ප්‍රශ්න.ලොකු කමට, ලැජ්ජාව වහගන්න නිහඬවීම මහා ගොංකමක්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72017269271975409772016-05-18T20:43:22.780-07:002016-05-18T20:43:22.780-07:00උපේක්ෂා... ඔයා මට ඕන කරන තැන් ගොඩක් කතාවෙ දැකල තිය...උපේක්ෂා... ඔයා මට ඕන කරන තැන් ගොඩක් කතාවෙ දැකල තියන බව පැහදිලියි මේ අහල තියන ප්‍රශ්න වලින්.. අන්න ඒ විමසීම තමයි මං බලාපොරොත්තු උනේ ඉස්මතු කරල ගන්න.. ඇයි මේ දෙන්නම මේ තරන් නිහඬ ???? බොහෝම ස්තුතියි.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46927284370257184972016-05-18T20:32:34.014-07:002016-05-18T20:32:34.014-07:00කතා නොකරම එහෙම තේරුම් ගන්න පුළුවන් නම්.. ඇයි කතා ක...කතා නොකරම එහෙම තේරුම් ගන්න පුළුවන් නම්.. ඇයි කතා කරලා ඇත්ත තත්වේ අහන්න බැරි? ඔහු කරන වැඩේ අසාධාරණයි නේද? නිමාලිගේ හොඳ බැවින් ඔහුගේ දුර්ගුණය වැහිලා යන හින්දද? නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-7365809217617973702016-05-17T22:27:44.163-07:002016-05-17T22:27:44.163-07:00තුශානි, මෙතන්දි නම් ඇය තෙරුන් ගන්නව ඔහුගෙ අදහස. හැ...තුශානි, මෙතන්දි නම් ඇය තෙරුන් ගන්නව ඔහුගෙ අදහස. හැබැයි එකින් අපිට නිගනමයකට එන්න අමාරුයි සාර්ථක විවාහයක් වෙයි ද නැද්ද කියන එක. මොකද විවාහයක් වගෙ ගැඹුරු දෙයක සාර්ථකභාවයට මෙ වගෙ අනුමාන කිරිම් වලට වඩා දෙපාර්ශවයෙම සන්නිවෙදනයක් අවශය වෙන නිස. බොහොම ස්තුති...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-1173022115721775712016-05-17T21:26:24.469-07:002016-05-17T21:26:24.469-07:00නිමාලි ඔහුව හොඳින් තේරුම් අරන් ඉන්න නිසා සාර්ථක වි...නිමාලි ඔහුව හොඳින් තේරුම් අරන් ඉන්න නිසා සාර්ථක විවාහ ජීවිතයක් බොහොම පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් වෙයි... ලස්සන කතාවක් ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-64725966302943995342016-05-17T16:58:01.105-07:002016-05-17T16:58:01.105-07:00ඔව් දිනේශ්, මෙතනදි ඇ ඔහුව තේරුන් ගන්නව තොරතුරු අව...ඔව් දිනේශ්, මෙතනදි ඇ ඔහුව තේරුන් ගන්නව තොරතුරු අවම උනත්...ස්තුතියි නියම මාලය අඳුර ගත්තට... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-79123171295706348012016-05-17T16:55:16.655-07:002016-05-17T16:55:16.655-07:00මෙතු, මට නිම්නි කිව්වත් කමක් නැ, බස්සියි මට ඒ නම ද...මෙතු, මට නිම්නි කිව්වත් කමක් නැ, බස්සියි මට ඒ නම දාලා තිබ්බේ හරි අපුරුවට ගලපලා.. ස්තුතියි මෙතු කතාවෙ අපුරුව විඳින්න ගොඩ උනාට නිම්නයට...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-56545895292027742702016-05-17T16:52:02.215-07:002016-05-17T16:52:02.215-07:00රසික, ඇ හරි අපුරු විදිහට ඇගෙ වටපිටාව සමතුලිත කරල න...රසික, ඇ හරි අපුරු විදිහට ඇගෙ වටපිටාව සමතුලිත කරල නේද ගැටුමක් ඇති නොවෙන්න ?නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-30510780764631289422016-05-17T16:50:29.425-07:002016-05-17T16:50:29.425-07:00අරු, ඒ වචන ටිකම ඇයට පරාවළල්ලක් විය හැකියි..ඔබ මට ම...අරු, ඒ වචන ටිකම ඇයට පරාවළල්ලක් විය හැකියි..ඔබ මට මතු කිරිමට අත්‍යවශයම තැනක් කතාවෙන් එළියට ගත්තට බොහොම ස්තුතියි..
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-84249474798658688062016-05-17T14:28:39.701-07:002016-05-17T14:28:39.701-07:00ඇය ඔහුව අන්තිමේ තේරුම් ගත්තා. ඒකයි නියම මාලය..
ලස...ඇය ඔහුව අන්තිමේ තේරුම් ගත්තා. ඒකයි නියම මාලය..

ලස්සන කතාවක්. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15315124231255904222016-05-17T12:48:19.128-07:002016-05-17T12:48:19.128-07:00නියමයි හීන දකින්නිය ! අපූරු කතාවක් !නියමයි හීන දකින්නිය ! අපූරු කතාවක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-1468953794376379652016-05-17T11:31:03.305-07:002016-05-17T11:31:03.305-07:00හරි අපූරු මනමාලි...හරි අපූරු මනමාලි...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-1658843708743823172016-05-17T06:15:43.406-07:002016-05-17T06:15:43.406-07:00////මංගල දිනයේ පෝරුව මතදි ගෙල පැලදිය යුත්තේ මාලයක්...////මංගල දිනයේ පෝරුව මතදි ගෙල පැලදිය යුත්තේ මාලයක් මිස ඔහුගේ අසරණකම නොවන බව/////////

ඉතාම ලස්සන යෙදුමක්!!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-85352905280911607742016-05-17T05:57:27.286-07:002016-05-17T05:57:27.286-07:00අක්කේ , ගොඩක් ස්තුතියි දිගම දිග අදහස් දැක්විමට.. ම...අක්කේ , ගොඩක් ස්තුතියි දිගම දිග අදහස් දැක්විමට.. මම හැමදාමත් කියනවා වගෙ පටන් ගමු, ඔයත් ලියමු...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-82600048781890585932016-05-17T05:27:27.940-07:002016-05-17T05:27:27.940-07:00දබ රන් මාලයකටත් වඩා වටිනා රන් මල් මලයක් වගේ ගොතපු ...දබ රන් මාලයකටත් වඩා වටිනා රන් මල් මලයක් වගේ ගොතපු කථාව සත්‍ය සිදුවීමක් කීවම.....සතුටු හිතුනා.... මිහිමත හිත් පිත් ඈති මිනිසුන් වදවී ගොස් නෑති බව දෑනි....ස්වාමියාගේ හදවත විනිවිද දකින්නට හෑකි බිරිදක් හිමි කරගත් ඔහු නම් සෑබෑම වාසනාවන්තයෙක්....
මේ නම් විවාහ දිවියට පිය නගන්නට පෙරුම් පුරන තරුන දියනියකට කියවීමට දිය හෑකි අගනා ලිපියක්. තම අනාගත සහකරුගේ සිතුවිලි හදුනාගෙන ඔහුට සෑනසීමක් ලබෙන ලෙස ජීවත් විය හෑකි බිරිදකගේ සිතුවිලි ඉතා සුන්දර ලෙස ගෙත්තමි කර අති අයුරු මා සිත තදින් ඈද බෑද ගත් හෑඩයි හීන දකින්නියේ....
නදී අක්කා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-73230209906654716112016-05-17T04:37:10.018-07:002016-05-17T04:37:10.018-07:00සත්තකින්ම ඉයන්... සත්තකින්ම ඉයන්... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-44427350147322005872016-05-17T04:33:40.406-07:002016-05-17T04:33:40.406-07:00aneka gana sithana aya hamadhaama sundhara minisun...aneka gana sithana aya hamadhaama sundhara minisunඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-74454920304494563062016-05-17T04:01:16.870-07:002016-05-17T04:01:16.870-07:00අනිවර් ය්යයෙන් හඳුනාගැනිම හරිම වැදගත්..ප්‍රශ්නෙ ...අනිවර් ය්යයෙන් හඳුනාගැනිම හරිම වැදගත්..ප්‍රශ්නෙ තියෙන්නේ මෙතන හරියට අඳුර ගත්තද කියන එකයි දුමි.....
අපොයි අපොයි මේ හීන දකින්නි තියන රන් මාල ටිකත් එක එක අයට දෙන්න හීන දකින්න ගිහින් සැහෙන්න බැනුන් අහනවා.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com