tag:blogger.com,1999:blog-6480205107131849945.post513655649903310856..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: හැසිරිම් සහ ඔබ කවුද - තුන්වන කොටසනිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6480205107131849945.post-10489529756380022382016-07-27T03:19:41.734-07:002016-07-27T03:19:41.734-07:00Thank you, your thinking direction is very good to...Thank you, your thinking direction is very good towards others , because you did not mention Ann's name in the answer. :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-16819183602758640142016-07-27T02:34:30.977-07:002016-07-27T02:34:30.977-07:00Very useful blog.
My answer is Sally will check fi...Very useful blog.
My answer is Sally will check first in her basket. coz that is the place where she kept it.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-4519949742873753202016-07-25T16:21:03.777-07:002016-07-25T16:21:03.777-07:00මම තාම හොයනවා දුමී මට සුදුසුම දේ.. මේ දේවල් ඉගෙන ග...මම තාම හොයනවා දුමී මට සුදුසුම දේ.. මේ දේවල් ඉගෙන ගන්නේ එක අරමුණක් හිතේ තියාගෙන.. බලමු ඉදිරියේදි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-59981383161240761362016-07-25T16:16:34.143-07:002016-07-25T16:16:34.143-07:00සිරාට බොහොම ස්තුතියි ඒ ගැන හොයලා බලන්න ඉදිරිපත් උන...සිරාට බොහොම ස්තුතියි ඒ ගැන හොයලා බලන්න ඉදිරිපත් උනාට..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-59784104843465928142016-07-25T10:03:20.509-07:002016-07-25T10:03:20.509-07:00ප්‍රමුඛපෙලේ ඉංග්‍රීසි පත්තරයකට සම්බන්ධව මම ඉස්සර ...ප්‍රමුඛපෙලේ ඉංග්‍රීසි පත්තරයකට සම්බන්ධව මම ඉස්සර වැඩ කලා..තවමත් පත්තර මිත්තරයො ගොඩාක් ඉන්නවා මට...මම හොයලා බලලා ඔත්තුවක් දෙන්නං.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-74603515741369630362016-07-25T06:28:54.006-07:002016-07-25T06:28:54.006-07:00කෙනෙක්ට කියවා තේරුම් ගැනීමට හැකි අයුරින් ලිපිය ලිය...කෙනෙක්ට කියවා තේරුම් ගැනීමට හැකි අයුරින් ලිපිය ලියා තිබෙනවා. මට හිතෙන්නේ හීන දකින්නී මනෝ විද්‍යා උපදේශිකාවක් වුනොත් ලොකු සේවයක් කරන්න පුලුවන්වෙයි කියලා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-52538057404013776202016-07-25T04:25:50.251-07:002016-07-25T04:25:50.251-07:00ස්තුතියි දුමී, මේ ලිපිය අනිත් ලිපි තරන් සරලව ලියවු...ස්තුතියි දුමී, මේ ලිපිය අනිත් ලිපි තරන් සරලව ලියවුනේ නැ කියලා මට හිතෙනවා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-74361178698939417472016-07-25T01:55:14.615-07:002016-07-25T01:55:14.615-07:00සුපුරුදු ජීවිත පාඩම අදත් බැලුවා. අපූරුයි හීන දකින්...සුපුරුදු ජීවිත පාඩම අදත් බැලුවා. අපූරුයි හීන දකින්නී.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-73320782887732447702016-07-24T18:19:32.615-07:002016-07-24T18:19:32.615-07:00ස්තුතියි අජිත්, මම මේ විදිහට හිතන්නේ මගේ ජීවිතේ පෞ...ස්තුතියි අජිත්, මම මේ විදිහට හිතන්නේ මගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම නිසා.. මගේ පියාගේ අවසන් කටයුතු සිදු කල දින කීපය ජීවිතය ගැන වගේම අවට සිටින මිනිසුන් ගැනත් බොහෝ කරුණු මට පෙනවා දුන් තැනක්. හොඳයි කියන සිදුවීම්/මිනිසුන් අතර තිබෙන /සිටින නරකත්, නරකයි කියන සිදුවීම්/මිනිසුන් අතර තිබෙන/සිටින හොඳත් මට දැන ගන්න දැක ගන්න ලැබුනු..

එයින් පසුව සමහර දේවල්/ අය ගැන මම එතෙක් හිතාගෙන හිටිය විදි මට වෙනස් කරගනන සිදු උනා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-39592294478983599922016-07-24T18:14:20.201-07:002016-07-24T18:14:20.201-07:00බොහෝම ස්තුතියි සිරා.. මම කිසිම දවසක හිතලා නැති පැත...බොහෝම ස්තුතියි සිරා.. මම කිසිම දවසක හිතලා නැති පැත්තක් ඔබ මතු කරල තියෙන්නේ.. පත්තරෙකට යවන්න ඕන කියල කවදාවත් මට හිතිල නැ වගේම පත්තරේක ලිපි පළකරන්න ගන්න ඕන ක්‍රියාමාර්ගය ගැනත් මට අවබෝධයක් නැහැ.

කොහොම නමුත් ඒ ගැන හිතලා බලන්න අවස්ථාවක් ඇති කලාට ඔබට ස්තුතියි..හරි මාර්ගයක් ලැබුනොත් මම කැමතියි මේ ලිපි මාලාව එයට ගැලපෙන පරිදි නැවත් සකස් කර පළකරන්න . එයින් වැඩි දෙනෙකු දැනුවත් වෙවි කියලා හිතෙන නිසා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-77250932230089067152016-07-24T18:08:48.099-07:002016-07-24T18:08:48.099-07:00අක්කේ , මේ ප්‍රශ්නයට මට කැමති උත්තර හිතන්න අවකාශයක...අක්කේ , මේ ප්‍රශ්නයට මට කැමති උත්තර හිතන්න අවකාශයක් නැහැ. ඒ මෙය ලොව පිලිගත් පර්යේෂනයක එන ගැටලුවක් නිසා " Theory Of Mind" පිලිබඳ කෙරෙන. මෙතනදි බලන්නේ කෙනෙකුට තවත් කෙනෙකුගේ සිතුවිලි අවබෝධ කර ගැනිමේ හැකියාව ගැන. මෙහි බලපොරොත්තු වෙන උත්තරේ ඔයාගේ පිලිතුරු අතර තියනවා.. අනිත් අයත් අදහස් ලියලා ඉවර උනාම මම කියන්නම් හැමොටම....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-78117317417857238602016-07-24T13:14:05.832-07:002016-07-24T13:14:05.832-07:00//ඉවසිමෙන් සිදුවීම් දිහා බලාගෙන තේරුන් ගැනීමට අවශ්...//ඉවසිමෙන් සිදුවීම් දිහා බලාගෙන තේරුන් ගැනීමට අවශ්‍ය කරුණු අපේ මොළේයේ ගබඩා කර ගැනීම වඩා සුදුසුයි කියලා මට හිතෙනවා.. // මේකනම් හරියටම හරි. වටිනා ලිපියක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-88387145576684244462016-07-24T09:38:32.094-07:002016-07-24T09:38:32.094-07:00අධ්‍යාපනික වටිනාකමක් තියෙන වටිනා ලිපි මාලාවක්..නරක...අධ්‍යාපනික වටිනාකමක් තියෙන වටිනා ලිපි මාලාවක්..නරකද ලංකාවෙ ජාතික පුවත්පතක පල කලොත් ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-45309441706078520552016-07-24T04:45:20.261-07:002016-07-24T04:45:20.261-07:00සෑලී මුලින්ම බෝලය එයා දාපු තෑන තමයි මුලින්ම බලන්නෙ...සෑලී මුලින්ම බෝලය එයා දාපු තෑන තමයි මුලින්ම බලන්නෙ (කූඩෙ ඈතුලේ)
....හීන දකින්නිගෙ ප්රෂ්නය ඉතාම පෑහෑදිලියි.

Nadee akkaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-69582109735613469132016-07-24T02:58:05.107-07:002016-07-24T02:58:05.107-07:00හරිම වෑදගත් ලිපියක් හීන දකින්නි ලියලා .... ඉතිරි ල...හරිම වෑදගත් ලිපියක් හීන දකින්නි ලියලා .... ඉතිරි ලිපි දකිනකන් ආසාවෙන් බලා ඉන්නවා.....

අහල තිබුන ප්‍රෂ්නයට එක එක උත්තර ඔලුවට එනවා....ඔයාට කෑමති උත්තරයක් මෙතන තියෙනවද බලන්න....

සෑලී හිතන විදිය හිතන්න අපිට තියෙන දත්ත හොදටම මදි...

සෑලී විදේෂ රටක අයෙක් උනොත් එයාලා කොහොමත් ලන්කාවෙ අපිට වඩා හිතන විදිය වෙනස්

1). ඈන් හොරකම් කරන කෙනෙක් කියලා සෑලී දන්නවනම් මුලින්ම ඈන් ගාව තියෙන බොක්ස් එක ඈතුල බලයි...ඈන් පේන්නත් නෑති නිසා....

2).සෑලී, ඈන් ගෑන දන්නෙම නෑත්තම් තමන්ගෙ කූඩෙ ඈතුල බලයි.

Nadee akka
Anonymousnoreply@blogger.com