tag:blogger.com,1999:blog-6480205107131849945.post504643437220649749..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: ආදරය (ජීවිතය ) ආදරය 00+නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6480205107131849945.post-47458724295938170872016-07-27T03:21:12.351-07:002016-07-27T03:21:12.351-07:00Sure :) , Thank you.Sure :) , Thank you.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8745432955458418042016-07-27T02:49:51.369-07:002016-07-27T02:49:51.369-07:00Be cool..Be cool..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-34500935723326949262016-07-16T15:00:34.388-07:002016-07-16T15:00:34.388-07:00කා එක්ක ද මොනවට ද ඉයන්..ඒ කියන්නේ වචන වලින් ආවේගය ...කා එක්ක ද මොනවට ද ඉයන්..ඒ කියන්නේ වචන වලින් ආවේගය දැනෙන්න ලියවිලා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-85254431445215096822016-07-16T14:54:47.681-07:002016-07-16T14:54:47.681-07:00අජිත් මට වඩා ගොඩක් අය එක්ක ගැවසෙන කෙනෙක් කියලා මම...අජිත් මට වඩා ගොඩක් අය එක්ක ගැවසෙන කෙනෙක් කියලා මම හිතනවා.. මම දන්නේ ඉතාම සීමිත පිරිසක් ගැන ඒත් එක්ක බලනකොට..කිසියම් කලකිරිමක් මම දකින ජීවිත ගැන මට දැනෙනවා අජිත්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-86021589370270324942016-07-16T14:39:53.525-07:002016-07-16T14:39:53.525-07:00//මම අහලා නැ ඉගෙන ගෙන රැකියාවක් කරලා ගෙයක් හදන (තම...//මම අහලා නැ ඉගෙන ගෙන රැකියාවක් කරලා ගෙයක් හදන (තමන්ටම කියලා ඉන්න තැනක් ) ස්ථාවරයක් ගැන කතා කරන ගැහැනු අය ගැන.. // මෙහෙම ගොඩක් අය මම නම් දන්නවා. නිම්නි කිසියම් කලකිරීමකින් මේ ලිපිය ලිව්වද කියලත් හිතෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-2482381082082034052016-07-16T12:41:59.494-07:002016-07-16T12:41:59.494-07:00කාගෙ හරි එක්ක මළ පැනල වගේකාගෙ හරි එක්ක මළ පැනල වගේඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-20284923181544379202016-07-15T04:10:20.998-07:002016-07-15T04:10:20.998-07:00ඔව් දුමී, එහෙම අය හරි දුලබයි.. මම දන්න අය ඉන්නවා ත...ඔව් දුමී, එහෙම අය හරි දුලබයි.. මම දන්න අය ඉන්නවා තමන්ගේ දරුවන් ඉද්දිම විශේෂ අවශ්‍යතා තියන දරුවන් අරන් හදා ගන්න...ඒ වගේ තැන් වල ආපස්සට තමන්ට ලැබෙන්නේ ආත්මතෘප්තිය විතරයි කියලා දැනෙද්දිත්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15987822682245712602016-07-15T04:05:07.063-07:002016-07-15T04:05:07.063-07:00ඔව්. එහෙම තත්වෙකුත් තියෙනවා. ඒ වගේම තමන්ගේ ළමයි ඉද...ඔව්. එහෙම තත්වෙකුත් තියෙනවා. ඒ වගේම තමන්ගේ ළමයි ඉද්දිත් දරුකමට හදාගන්න දරුවන් ගත්ත කීප දෙනෙක්ම මම දන්නවා. අද ඒ පවුල් සතුටින් ඉන්නවා.

Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-90419996713123353522016-07-15T02:59:40.845-07:002016-07-15T02:59:40.845-07:00ස්තුතියි, දුමී, මම එතන්දි කතා කලේ නීතිමය පැත්ත ගැන...ස්තුතියි, දුමී, මම එතන්දි කතා කලේ නීතිමය පැත්ත ගැන නෙමේ දුමි, එහෙම බැලුවොත් ගැහැනියටත් තනියම දරුවෙක් අරන් හදා ගන්න බැහැ නීති සපුරන්නේ නැතුව.. මට ඕන උනේ තමන්ගේ (පරම්පරාවේ ) පැවැත්ම ගැන සීතිම මතු කරලා ගන්න.. අවශ්‍යතාවය තියන තැනට නැතුව මගේම, අපේම දරුවෙක් නේ ගොඩක් අයට ඕන.. මම දන්න යුවලකට දරුවන් නැතුව අරන් හදාගන්න හිතපු වෙලාවක නැදැ පරපුරෙන් ලොකු විරෝධයක් ආවා අරන් හදා ගන්න දරුවාගේ බිහි වීම සුදුසු නැ කියලා එයාලගේ වැදගත්කම එක්ක...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-55434477081006975902016-07-15T02:44:08.836-07:002016-07-15T02:44:08.836-07:00යාලුවන් ගැන හිතලා හදවතින්ම උදව් කරත් අන්තිමේට උදව්...යාලුවන් ගැන හිතලා හදවතින්ම උදව් කරත් අන්තිමේට උදව් අරන් යාලුකමත් පැත්තකින් දාලා පනින උදවියත් අප අතරේ ඉන්නවා.
ලිපිය අගෙයි නි. ත. හී. ද.. ඒත් අවසාන කොටසෙදි දරුවෙක් අරන් හදාගන්න හිතන්නේ නෑ කියන එක පිලිගන්න බෑ. මොකද කාන්තාවකට කොහොම වුනත් අවිවාහක පිරිමියෙක්ට දරුකමට දරුවෙක් අරන් හදාගන්න ඕන වුනත් නීතියෙන් අවසර නෑ කියලා මම අහලා තොයෙනවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com