tag:blogger.com,1999:blog-6480205107131849945.post4541892482660567087..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: නොනවත්වා අහන්න හිතුණු නාද රාටා හඬ හතක්....නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6480205107131849945.post-79354482311045235762016-07-29T16:25:20.805-07:002016-07-29T16:25:20.805-07:00I think Dude, ABBA & Boney have pure joy t...I think Dude, ABBA & Boney have pure joy to their music and that's what makes them extraordinary. Old is Gold.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-24102069917267726432016-07-29T06:40:25.015-07:002016-07-29T06:40:25.015-07:00I am a huge ABBA and Boney M fanI am a huge ABBA and Boney M fanDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-65345562672888235682016-06-12T23:17:19.902-07:002016-06-12T23:17:19.902-07:00හිතේ ලෙඩට අත්දුටුවයි ප්රත්යක්ශයි.. ලෙ. පා. හීන. ...හිතේ ලෙඩට අත්දුටුවයි ප්රත්යක්ශයි.. ලෙ. පා. හීන. පොඩි උනාට දැනටම මගේ දඟ මල්ල එක එක ගායක ගායිකාවන්ගෙ කටහඬවල් සංගීත භාන්ඩ වල හඬ වෙන වෙනම අඳුරන තරමට සංගීතය අපෙ ජීවිත වලට කිට්ටු වෙලා.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-3036811450302973932016-06-12T23:09:20.761-07:002016-06-12T23:09:20.761-07:00ඔයා පාවිච්චි කරන්නෙත් මගෙ බෙහෙතම තමයි නිම්නි...සංග...ඔයා පාවිච්චි කරන්නෙත් මගෙ බෙහෙතම තමයි නිම්නි...සංගීතයලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-53364338375402347632016-06-10T04:12:19.680-07:002016-06-10T04:12:19.680-07:00wow, what a talent & confidence !!!wow, what a talent & confidence !!!නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-33239705758355846282016-06-10T03:22:54.186-07:002016-06-10T03:22:54.186-07:00watch this watch this ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-65039023146435679952016-06-10T03:03:01.942-07:002016-06-10T03:03:01.942-07:00ඇත්ත අක්කේ...වෙනමම ලෝකයක්.ඇත්ත අක්කේ...වෙනමම ලෝකයක්.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-17956416912850056472016-06-10T03:00:11.529-07:002016-06-10T03:00:11.529-07:00ඔව් ලලිත්.. මටත් කියන්න ඕනෙ උනේ එක තමා.ඔව් ලලිත්.. මටත් කියන්න ඕනෙ උනේ එක තමා.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-26750230333352015862016-06-10T02:54:00.261-07:002016-06-10T02:54:00.261-07:00සන්ගීතය විශ්ව භාශාවක්...
භාවනාවක්....
ගත සිත නිවා ...සන්ගීතය විශ්ව භාශාවක්...
භාවනාවක්....
ගත සිත නිවා සනසන.....
සොම්නසින් සිත මුසපත් කරවන.....
දොම්නස අනන්තයට පාකර හරිනා....
කුමන ආකාර භාශාවකින්...
කවර චවි වර්ණයේ මිනිසුන් ගෑයූවත්....
කිසිදු වදනක අරුත නොදෑන මුත් වින්දනය කල හෑකි...

හරිම සුන්දරයි...
මා බොහො ඈලුම් කල ගී පොකුරක් එකම තෑනක

Nadee akka
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-77367004650143303792016-06-10T02:52:49.350-07:002016-06-10T02:52:49.350-07:00කළු ජාතිකයන්ගේ හිත් ගොඩක් සුදුයි....කළු ජාතිකයන්ගේ හිත් ගොඩක් සුදුයි....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-61318540071923781042016-06-10T02:52:32.342-07:002016-06-10T02:52:32.342-07:00ඉයන් , මෙතන තියන හැම සින්දුවක්ම පහුගිය ටිකේ මං (FB...ඉයන් , මෙතන තියන හැම සින්දුවක්ම පහුගිය ටිකේ මං (FB/Youtube) අහම්බෙන් අහලා හිතේ රැඳුනු හඬවල්..සමහර ඒවා ඊට කලිනුත් අහලා තියනවා.. මෙහෙම එකට එකතු කරන්න හිතුනෙ මං කිව්ව අප්රිකානු තරුණියගෙ කටහඬ ඇහුනාම...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-83910829706971170102016-06-10T02:43:42.552-07:002016-06-10T02:43:42.552-07:00කටුසු, තනි උනාම අපි වටේටම පෙන්න තියන කිසිම පාටක් ...කටුසු, තනි උනාම අපි වටේටම පෙන්න තියන කිසිම පාටක් නැති පරිසරය පාට පාටින් පාට කර ගන්න හොඳම බෙහෙත තමා කිව්වත් වගේ හෙඩ් ෆෝන් එක ගහලා හරි නැතුව හරි තමන් ආසා කරන සින්දු අහන එක.. අපේ ගෙදර වැඩියෙන්ම සින්දු ඇහෙන්නෙ තනි උනාම නෙමේ.. දවසෙ වැඩ පටන් ගන්න හරි ඉවර වෙලා හරි ඔක්කොමල එකට ඉන්න වෙලාවට ඉස්සර ඉඳන්ම.

මාත් ඒ අප්රිකානු තරුණිය ගැන ඊට වඩා කතා කරන්නෙ නැ කටුසු :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-24414406942582269322016-06-10T02:32:13.786-07:002016-06-10T02:32:13.786-07:00ඒක ඇත්ත නිර්මාණි..සංගීතය විශ්වීය බාශාවක්.. මම මේ ප...ඒක ඇත්ත නිර්මාණි..සංගීතය විශ්වීය බාශාවක්.. මම මේ පෝස්ට් එක ලියද්දි මං කියන අප්රිකානු තරුණියත් මාත් එක්ක හිටියා. ඇයත් මෙහි එන ගොඩක් සින්දු රසවින්ඳා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-18590628035155188692016-06-10T02:15:44.872-07:002016-06-10T02:15:44.872-07:00ගීත දෙකක් ඇරුණම අනික්වා මගෙත් ප්රියතම ගීත. බෝනිM ...ගීත දෙකක් ඇරුණම අනික්වා මගෙත් ප්රියතම ගීත. බෝනිM සහ ඇබා ගීත සමඟ තමයි අපේ තරුණ කාලය ගෙවුනෙ. මගේ 18 උපන්දිනය දා කරපු එක දෙයක් තමයි 'ABBA the movie' එක බැලීම. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-87011075197178469352016-06-10T01:51:44.928-07:002016-06-10T01:51:44.928-07:00මනුස්සයෙක් තනිවුනහම හිතට තියන හොදම බෙහෙත තමයි සන්ග...මනුස්සයෙක් තනිවුනහම හිතට තියන හොදම බෙහෙත තමයි සන්ගීතය.ජීවිතේ එක එක කාලවකවානු වලදී මම ඒදේ පෞද්ගලිකව අත්විදලා තියනවා.හෙඩ් ෆෝන් එක කනේ ගහගන ඇද උඩටවෙලා ඉන්නකොට දැනෙන සැහැල්ලුව මාරයි මටනම්.ඒ ඒ කාලවලදී ජීවිතයට සමීපවෙන ගීත වගේම කවමදාවත් හිතෙන් මගනොඇරෙන ගීතත් ගොඩයි.සමහර ගීත අපිව ජීවත්කරවනවා සමහර වෙලාවල් වලදී.

ඔය අප්රිකානු තරුනියන් ගැනනම් මම වැඩිය මුකුත් කියන්නෙම නෑ.හරිම මිත්රශීලී සුහද මිනිස්සු ටිකක්.කාලා ඇදලා ඉවසන්න බැරි උන් එක්ක ඉන්නකොට "උඹත් අප්රිකාවෙන්ද" කියලා මගෙන් අහන එක තමයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-43121734753029162462016-06-10T01:51:17.679-07:002016-06-10T01:51:17.679-07:00This comment has been removed by the author.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25505703896103202472016-06-10T01:34:35.161-07:002016-06-10T01:34:35.161-07:00හිතට වේදනාවක්, වෙහෙසක් දැනෙන වෙලාවක එකම හොඳම ඖශධය ...හිතට වේදනාවක්, වෙහෙසක් දැනෙන වෙලාවක එකම හොඳම ඖශධය සංගීතය... ඒ වගේම සතුටට, හිතේ සැහැල්ලු වෙලාවට හිත එක්ක අත්වැල් බැදගන්නේත් සංගීතය...

ඔයා කියුව වගේ මේ ලෝකෙ ඕනෑම භාෂාවකට සංගීතය මුසු උනාම අහන්න ආසයි.. වචනයක්වත් දන්නැතුව අපි කොච්චර සිංදු අහනවාද?? ඒ වචනවලයි, සංගීතෙයි මිහිර නිසා... ඒක නිසා තමයි චතූ සංගීතය විශ්ව භාෂාවක් කියන්න ඇත්තේ....නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com