tag:blogger.com,1999:blog-6480205107131849945.post3661521944513204847..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම් 3නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6480205107131849945.post-68887994910677742742016-10-14T23:53:18.050-07:002016-10-14T23:53:18.050-07:00ඔබට ස්තුතියි ගොඩාක් ප්‍රභාත් .. හීනෙන්වත් මං නොහිත...ඔබට ස්තුතියි ගොඩාක් ප්‍රභාත් .. හීනෙන්වත් මං නොහිතපු පාරක් ඔබ මට විවෘත කරලා දෙන්නේ..

හැකි හැම වෙලාවකම අලුතින් හිතලා අලුතින් යමක් ලියන්න මම උත්සහ කරන්නම්..

හැසිරීම් ලිපි පෙළ නැවත කියවා සුදුසු ලෙස සකස් කර යොමු කරන්නම්. ස්තුතියි ඔබට නැවතත්.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-10262922187549709702016-10-14T21:05:10.717-07:002016-10-14T21:05:10.717-07:00ඔබට විවේකය තිබෙනවානම් ඒ ලිපි ඔබ විසින්ම නැවත සංස්...ඔබට විවේකය තිබෙනවානම් ඒ ලිපි ඔබ විසින්ම නැවත සංස්කරණය කර, අනවශ්‍ය යැයි සිතෙන ඒවා ඉවත් කරන්න. බ්ලොගයට ලියූ ඒවා පමණක් නෙවෙයි. ඔබ හදාරන ක්ෂේත්රයෙන් ඔබට ලිවිය හැකි ලිපිත් 'මන්දාකිණියට' යොමු කරන්න. මම කලින් පෝස්ටුවකට ප්‍රතිචාරයක් ලෙස සඳහන් කළ සඟරාවටත් ඔබේ ලිපි සුදුසුයි.ඒ සඳහාත් ඔබ ලියන්නට කැමති නම් යන gaveshanajournal@gmail.com ලිපිනයට ලිපි යොමු කරන්න. සඟරාවක් නිසා දීර්ඝ නොවන ලිපි නම් වඩාත් හොඳයි. හැබැයි, මන්දාකිණියටත් 'ගවේෂණ' සඟරාවටත් යන දෙකටම එකම ලිපිය යොමු කරන්න එපා. අලුතින් හිතන්න. අලුතින් ලියන්න.
නම භාවිත කිරීම යම් ගැටලුවක් නම් අදාළ සංස්කාරකවරුන් දැනුවත් කර ඔබට අන්වර්ථ නාමයක් ලිපි සඳහා භාවිත කරන්න පුළුවන් වේවි.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-77698205679145032242016-10-14T19:40:53.723-07:002016-10-14T19:40:53.723-07:00ප්‍රභාත් ඔබට බොහෝම ස්තුතියි.. මේ ලිපි පෙළ නම් කිසි...ප්‍රභාත් ඔබට බොහෝම ස්තුතියි.. මේ ලිපි පෙළ නම් කිසිම ප්‍රශ්නයක් නැ.. මම හැසිරිම ගැන ලිව්ව ලිපි පෙළේ මගෙ පෞද්ගලික තොරතුරුත් සහ අත්දැකීම ලිව්වනේ.. ඒවත් එක්ක මේ ඔබ එව්ව ලිපිනයට යොමු කලාට කමක් නැද්ද..

මගේ නියම නම සහ සුදුසුකම් භාවිතා කරන්න මගේ අකමැත්තක් නැ.. හැබැයි ඒ ගැන මං අවට ඉන්න මගේ සමීපතම අය කැමතියි වෙයිද කියන්න මම දන්නේ නැ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-37840114642007370902016-10-14T19:31:18.432-07:002016-10-14T19:31:18.432-07:00නිම්නි, මෙම ලිපි පෙළ සහ ඔබ මීට කලින් ලියූ මිනිසුන්...නිම්නි, මෙම ලිපි පෙළ සහ ඔබ මීට කලින් ලියූ මිනිසුන්ගේ හැසිරීම් සම්බන්ධ ලිපි ලක්බිම ඉරිදා සංග්‍රහයේ 'මන්දාකිණිය' අතිරේකයේ පළ කිරීම සඳහා mandakiniya.lakbima@gmail.com යන ලිපිනයට යොමු කරන්න.එය විද්‍යා තාක්ෂණ තොරතුරු සඳහා වෙන් කර තිබෙන අතිරේකයක්. ඔබ ලබාගත් දැනුම ජනතාව අතරට වඩාත් ගෙනයන්නට එය සුදුසු වේවි.සමහරවිට ඔබට අන්වර්ථ නාමය වෙනුවට නියම නමින්,ඒ වගේම වෘත්තීය පසුබිම සහිතව ලියන්න සිදුවෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව අකැමැත්තක් නැත්නම් මේ ගැන සලකා බලන්න. සුබ පැතුම් !ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72459692237325469652016-10-07T16:57:31.163-07:002016-10-07T16:57:31.163-07:00බොහෝම ස්තුතියි ප්‍රභාත්, ඔබ කියන දේවල් ගැන වෙනත් ර...බොහෝම ස්තුතියි ප්‍රභාත්, ඔබ කියන දේවල් ගැන වෙනත් රටක ඉඳලා බලද්දි තවත් දුක හිතෙනවා අපේ රට සහ එහි මිනිසුන් ගැන.

අපි මෙහිදි බෙහෙත් ගන්න යන වෛද්‍යවරිය (GP) බොහෝ කලකට පෙර ලංකාවෙන් සංක්‍රමණය වු කෙනෙක්. ඇය පවසන පරිදි පුංචි බබාලගේ වෙනස්කම් බලෙන් හොයාගෙන ඒවට නිසි ප්‍රතිකාර කරන්න මෙහෙ හැදුනු වැඩුනු අය ගන්නේ ලොකු උත්හසයක්. අපේ රටේ වගේ ලොකු උනාම ඕවා ඇරිලා යාවි කියලා ඉන්න නැතුව විවෘතව ගැටලුවට මුහුණ දීලා නිසි පියවර අරගෙන පුලුවන් උපරිමව දරුවන් ස්වාධීන කරන්න මෙහෙ හැමදෙයක්ම හැඩ ගැහිලා තියන හැටි දකිද්දි අපේ රට ගැන , වැඩියෙනම ළමයි ගැන හරිම දුකයි.

මෙතනදි මට තව දෙයක් හිතුනා , අපි ලාංකිකයන් විදිහට පෞඩ ඉතිහාසයක් ගැන කතා කලාට ගැටලුවකට කෙලින් මූණ දෙන්න බයයි, හැබැයි අදටත් මද්දුම බණඩාර ගැන ගිරිය යටින් කැ ගහලා වර්ණනා කරන්න පසුබට වෙන්නේ නම් නැ

ප්‍රභාත් අපි හැමෝගෙම කලු පැත්තක් තියනවා.. මනසින් උසස් කියන අපිට පුලුවන් වෙන්න ඕන වයසින් වැඩෙද්දී ඒ අඩු පාඩු තමන්ම අඳුරගෙන පාලනය කරගන්න. අපිට උත්සහ කරනවා නම් ඒ අඩුපාඩු වැඩි දියුණු කරගන්න පාරවල් හොයාගන්න පුලුවන්.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-76799399189863607942016-10-07T06:02:51.162-07:002016-10-07T06:02:51.162-07:00මේ ලිපි පෙළ ඉතාම වටිනවා නිම්නි. අපේ රටේ ජනසන්නි...මේ ලිපි පෙළ ඉතාම වටිනවා නිම්නි. අපේ රටේ ජනසන්නිවේදන මාධ්‍යවලින් විද්‍යා සන්නිවේදනය සිදුවන්නේ කොතරම් සීමිතවද කියන එක ගැන කනගාටුවක් දැනෙනවා. නලු නිලියන්ගේ ප්‍රේම සම්බන්ධතා, ඔවුන්ගේ රුව රැක ගන්නා හැටි ගැන පිටු ගණන් වෙන් කරන අපේ රටේ පත්තර, මෙවැනි දැනුමක් දෙන ලිපි වෙනුවෙන් කොච්චර අඩු ඉඩක්ද දෙන්නේ. මහ ලොකු දැනුමක් ජනතාව අතරට ගෙනියනවා වෙනුවට මේ වගේ තමන්ගේ ජීවිතයට වඩාත් බලපාන, තමන් ඒ ගැන වැරදි මතවල ඉන්න එකින් මිදී විද්‍යාත්මකව ඒ දෙස බලන්න මේ ලිපි ඉතාම වැදගත්. තමන්ගේ දරුවාගේ යම් අඩුපාඩුවක් ගැන නිවැරදි විද්‍යාත්මක අවබෝධයක් නැති තත්ත්වයකදී ඒ තත්ත්වය තමන්ට ජාවාරමක් කරගන්න ඊනියා ඍෂිවරුන් අපේ රටේ පහළ වෙලා දෙමව්පියන්ව ගොනාට අැන්දීම කොච්චරවත් සිද්ද වෙනවා.'අහවල් අපලය'කිය කියා අනවබෝධය විකුණං කන සමාජයකට මේ වගේ දැනුම ලබාදීම ගැන ඔබට බෙහෙවින්ම ස්තූතියි.
අපට අපවම කියවා ගන්නත්, අනෙකා නිවැරදිව තේරුම් ගන්නත් මේ දැනුම වැදගත්. මතුපිටට අපි දකින හැසිරීමක් පසුබිමේ වන දැවැන්ත නොපෙනන කොටස ගැන හඳුනාගනිද්දි, එවැනි හැසිරීමක් දැක්වීම ගැන තරහවක් වෙනුවට අනුකම්පාවක් අනෙකා කෙරෙහි අැති කරගන්න අපට පුලුවන්.
අනේ මන්දා. අර ඉහළ කීප දෙනෙක් කියල තිබෙනවා වගේ, මටත් වෙලාවකට ඒ වගේ රෝග ලක්ෂණ තිබෙනවා වගේ. ඔයාගෙ ලිපි කියවුව නිසා දැන්නම් ''මං පවු'' කියලා හිත හදාගන්න පුලුවන් ! ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-20921144674024916822016-10-05T22:32:47.084-07:002016-10-05T22:32:47.084-07:00ස්තුතියි මහෙශ්.. ඔබේ අඩවියෙන් මෙවැනි ලිපි ලිවිමට ම...ස්තුතියි මහෙශ්.. ඔබේ අඩවියෙන් මෙවැනි ලිපි ලිවිමට මට ලොකු පෙළබවීමක් ලැබුනා..

සිංහලෙන් මෙවැනි දේවල් ගැන විස්තර හොයා ගන්න එක ඇත්ත්ටම අමාරු වැඩක්.
ගොඩක් අය කෙනෙක් ඔටිස්ටික් , ඔටිසම් කියලා කියනවා මිසක් මේ ගැන හරි වැටහීමක් නැහැ කියලා මට හිතෙනවා මහේශ්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-42001869994368794742016-10-05T20:15:49.880-07:002016-10-05T20:15:49.880-07:00සතුටක් මෙවන් ලිපි අපේ බසින් කියවන්නට ලැබීමම , ස්ත...සතුටක් මෙවන් ලිපි අපේ බසින් කියවන්නට ලැබීමම , ස්තුතියි ඔබේ වෙහෙසෙ වෙනුවෙන්.
මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-90648063234493732192016-10-05T07:09:09.129-07:002016-10-05T07:09:09.129-07:00ඒ දුව විතරක් නෙවෙයි, මමත් කෙලින්මනේ කිව්වේ මගේ බන්...ඒ දුව විතරක් නෙවෙයි, මමත් කෙලින්මනේ කිව්වේ මගේ බන්ඩිය ගැන...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-16592409713457579812016-10-05T05:50:15.955-07:002016-10-05T05:50:15.955-07:00ඇත්තම කිව්වොත් චෙෆාකි මට බයයි ඒ වගේ social issues ...ඇත්තම කිව්වොත් චෙෆාකි මට බයයි ඒ වගේ social issues ගැන ලියන්න. එකක් මම පිට ඉඳන් බලලා ලියන නිසා ඒ දරුවන් ඉන්න අයගේ හිත් රිදෙයි කියන බය. අනිත් එක ඒ වගේ හැසිරීම් තියන අයව තවත් අපහසුතාවයට පත් වෙන්න එය භාවිතා කරයි ද කියන සැකය , අපි අතර ඉන්න සමහර අයගෙන් මේ වගේ දේවල් හංගන් වැඩ කරන එක සමහර වෙලාවට ඇඟට ගුණයිනෙ...

හි හී..ඒ girl විතරයි චෙෆාකිගේ බඩ ගැන කෙලින් කතා කරලා තියෙන්නේ. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-77641904062693504112016-10-05T05:31:48.740-07:002016-10-05T05:31:48.740-07:00නිම්නා...ඕටිස්ටික් කිඩ්ස් ඉන්න දෙමව්පියන්ගේ සෝෂල් ...නිම්නා...ඕටිස්ටික් කිඩ්ස් ඉන්න දෙමව්පියන්ගේ සෝෂල් ඉෂූස් ගැනත් ලියන්නකෝ...!
කිව්වත් වගේ මට හම්බවෙලා තියෙන්නේ එකම එක දුවයි ඕටිස්ටික්...මේ කෙල්ල මරු වැඩක් කලානේ මට..එක්සිබිශන් හෝල් එකකදි එයාගේ පේරන්ට්ස්ලාත් එක්ක ඉන්නකොට දුවගෙන ඇවිත් මාව හග් කරලා (she was like my knee height) ඇහුවෙ නැද්ද do you have a baby inside කියලා මගේ බංඩියට එකක් ඇනලා...! මම කොහොමද react කලේ කියන එකනං දැන් ඇත්තටම මතක නෑ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-48173938641317289882016-10-05T03:04:51.857-07:002016-10-05T03:04:51.857-07:00ඔබටත් ස්තුතියි අටම් මේ ලිපි කියවමින් දැනුම බෙදා ගන...ඔබටත් ස්තුතියි අටම් මේ ලිපි කියවමින් දැනුම බෙදා ගන්නවට. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72808921715937806112016-10-05T01:57:03.908-07:002016-10-05T01:57:03.908-07:00ස්තුතියිස්තුතියිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-18367938896419905962016-10-05T01:20:19.353-07:002016-10-05T01:20:19.353-07:00බොහෝම ස්තුතියි දුකා.. මම හරිම අහම්බෙන් මේ දේවල් ගැ...බොහෝම ස්තුතියි දුකා.. මම හරිම අහම්බෙන් මේ දේවල් ගැන ඉගෙන ගන්න යොමු උනේ. හැබැයි මාව ගොඩක් සසල කලා මේ දැනුම. මේ දරුවන්.

ජිවිතේ ගැන වෙනමම විදිහකින් බලන්න, මොකද්ද මේ ජිවිතේ කියලා කියන්නේ තේරුන් ගන්න, අනිත් කෙනෙක් වෙනුවෙන් අපිට කල හැකි දේවල් තේරුන් ගන්න, අපි බොහොම ලේසියෙන් අවභාවිත කරන හැඟිම් , වචන මොන තරන් අමාරුවෙන් ද මොළේ අපිට හදලා දෙන්නේ කියල තේරුන් ගන්න මේ ඉගෙන ගන්න කරුණු ගොඩක් උදව් උනා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-73890859461815066432016-10-04T22:09:16.035-07:002016-10-04T22:09:16.035-07:00වටිනා ලිපි පෙලක්.
බොහෝම ස්තූතියි නිම්නා !වටිනා ලිපි පෙලක්.
බොහෝම ස්තූතියි නිම්නා !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com