tag:blogger.com,1999:blog-6480205107131849945.post3645727499484874727..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: DAY CARE, PRE SCHOOL, ME & MY SON. 1නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6480205107131849945.post-56441642602802931692016-11-18T03:17:56.502-08:002016-11-18T03:17:56.502-08:00ඇත්තෙන්ම ඔව් රොමාරස්.. සමබර නැතිනම් ඉර හඳ ඇල්ලුවත්...ඇත්තෙන්ම ඔව් රොමාරස්.. සමබර නැතිනම් ඉර හඳ ඇල්ලුවත් වැඩක් වෙන්නේ නැ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-45529192077984227682016-11-18T03:14:31.418-08:002016-11-18T03:14:31.418-08:00ඔබ,සැමියා,පහුල් ජීවිතය,තමන්ගේ සිහින...... හීන දකින...ඔබ,සැමියා,පහුල් ජීවිතය,තමන්ගේ සිහින...... හීන දකින්නි මේ හැමදෙයක්ම තියෙන එකක් වෙන්න ඇති ජීවිතේ කියන්නේ,අනිත් කීපයත් සමබරව තියන් තමන්ගේ හීන ස්පර්ශ කරොත් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.අර හීන දකින්නි ඉස්සරින් පෝස්ට් එකක කිව්වා වගේ...රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-79080597954412463512016-11-16T22:04:40.684-08:002016-11-16T22:04:40.684-08:00හැම පොඩ්ඩටම මුලදි අමාරුයි ගෙදරින් වෙන් වෙලා ආපහු එ...හැම පොඩ්ඩටම මුලදි අමාරුයි ගෙදරින් වෙන් වෙලා ආපහු එනවා කියන එක තේරුන් ගන්න.. ඒකට එක එක පොඩ්ඩට යන කාලය සාපේක්ෂයි කුරහන්...

කෙල්ලො ඉතින් හුරතල් වෙන්නෙ තාත්තලා එක්කනෙ...:) :)
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-46424562920158650382016-11-16T21:26:39.691-08:002016-11-16T21:26:39.691-08:00මගේ පොඩි එකිත් මොන්ටිසෝරි ගිය මුල්ම දවස්වල ඔහොම තම...මගේ පොඩි එකිත් මොන්ටිසෝරි ගිය මුල්ම දවස්වල ඔහොම තමයි. එක අතකට හැම පොඩි එකාම එහෙමයි. හැබැයි අම්මට වඩා මාත් එක්ක හුරතලේ වැඩියි. මම ගෙදර ඉන්න දවසට මොකක් හරි බොරු ඇඬිල්ලක් පටන් අරන් මොන්ටිසෝරි යන්නේ නැතිව ඉන්නමයි හදන්නේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25409890357761699682016-11-16T17:23:49.631-08:002016-11-16T17:23:49.631-08:00ඒකට දෙන්න තියන උත්තරේ කැලේ මාරු උනාට කොටියගේ පුල්ල...ඒකට දෙන්න තියන උත්තරේ කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැනේ.. එහෙම දකින අයට මේ ලොකේ මොනම තැනක වත් සතුටෙන් ඉන්න පුලුවන් කියලා මම හිතන්නෙ නැ.. හොඳම දේ එහෙම අයගෙන් හැකි තරන් ඈත් වෙලා ඉන්න එක..

මනින්න බැරි ගොඩක් දේ තියනවා..ආදරය.. හිනාව.. නිදහස... නින්ද... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-55150620547040507072016-11-16T17:03:57.655-08:002016-11-16T17:03:57.655-08:00මං නං ඒ බව දන්නවා. ඒත් මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නෙ...මං නං ඒ බව දන්නවා. ඒත් මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නෙ එහෙම නෙවේ.ඔය රටට ගියාම මේක මුඩුක්කුවක් කියල හිතන්නේ සමහරු. මට නං මේ රට තමයි ලෝකේ තියන වටිනම රට.

ඔව් ආදරය කියන එක මණින්ට අමාරුයි.©http://copyright-cientiam.blogspot.com/?m=1noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-34523140566587512902016-11-16T12:03:13.667-08:002016-11-16T12:03:13.667-08:00ඔබ කවුරුන් වුනත් මේ රට ගැන පිස්සු වැටෙන එක ගැන මට ...ඔබ කවුරුන් වුනත් මේ රට ගැන පිස්සු වැටෙන එක ගැන මට කියන්න තියෙන්නේ හිතන තරන් මේ රට සුරපුරයක් නම් නෙමේ කියලයි..

හ්ම්ම්ම්...ඔබේ මේ අදහස් දැක්වීමට මට දෙන්න උත්තරයක් නැ..මම පවුලේ වැඩිමල් කෙනා උනත් හැදුනේ බාලායා වගේ.. බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා මගේ සැහැල්ලු ගති පැවතුම් වෙනස් වුනේ නැ..මට හිතාගන්න බැ ටිකෙන් ටික දැකලවත් නැති පුංචි ප්රාණයක් නිසා මම වෙනස් වුන හැටි...

අම්මා කෙනෙක්ගේ ආදරයට සම කරන්න දෙයක් මම මේ ලෝකේ දන්නේ නැ..මගේ පුතාගේ මුණට එක තප්පරේකට හිනාවක් ගේන්න ඕන නම් මට මගේ පණ උනත් දෙන්න පුලුවන්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-85496197525795202142016-11-16T09:16:02.978-08:002016-11-16T09:16:02.978-08:00ඔය කියන රට ගැන ඉස්සර අපෙ රටේ මිනිස්සු පිස්සු වැටිල...ඔය කියන රට ගැන ඉස්සර අපෙ රටේ මිනිස්සු පිස්සු වැටිල ඉන්නෙ ඇයි චියල මං හිතුව.පස්සෙ මාත් ඔය රටට පිස්සු වැටුන වෙන දෙයක් නිසා.
ඒත් ඒක මාව හොඳටම තුවාල කරා.
ළමයින්ට අම්මල ආදරේ කරන්නේ ඇයි කියල මං සමීක්ෂණයක් කරා.ඒත් ඒක ඉවර කරන්ට වුනේ නෑ.
මට ළමයි නැති නිසා මට ඒක තේරුනේ නෑ. ඒත් මට දැන් ටිකක් තේරෙනව ඉපදෙන්ටත් මාස ගානකට කලින් පටන්ගන්න ආදරයක් පැහැදිලි කරන්ට බැරි වග.
ඒ ආදරේ මං ඇස් දෙකෙන්ම දකිනව මේ දවස් වල උපන් හැටියෙ පොඩිඋන් දකිද්දී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-32635517852444427112016-11-16T02:32:47.464-08:002016-11-16T02:32:47.464-08:00ඔව් දුමී.. ගොඩක් සැමියන් ඉවසනවා වචනයෙන් නොකිව්වට.....ඔව් දුමී.. ගොඩක් සැමියන් ඉවසනවා වචනයෙන් නොකිව්වට..

මටත් උනේ එහෙම වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටීමක් තමයි දුමී.. කොහොම හරි වහලේ ඔලුවට කඩා වැටෙන්න කලින් බේරුනා...:)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-38706127410073530752016-11-16T02:26:22.367-08:002016-11-16T02:26:22.367-08:00කොහොමත් සැමියන් ඉවසනවා තමයි හීන දකින්නී.
තමන්ගෙ ව...කොහොමත් සැමියන් ඉවසනවා තමයි හීන දකින්නී.
තමන්ගෙ වැඩ පැත්තකින් තියලා සමීපතමයන්ගේ වැඩට උදව් කරන්න ගිහින් මාත් අමාරුවේ වැටුනු අවස්ථා තියෙනවා.
(වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිච්ච)

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-36695331641727454382016-11-16T00:39:09.475-08:002016-11-16T00:39:09.475-08:00ස්තුතියි නිර්මාණි.. ජීවිතේ කියන්නේ හිතන්නෙවත් නැති...ස්තුතියි නිර්මාණි.. ජීවිතේ කියන්නේ හිතන්නෙවත් නැති දේවල් එක පාරට වෙන අමුතුම ගමනක්.. ඇය දැන් ඉන්නේ ලංකාවෙ.. ආපහු කවදා එන්න වේවිද කියලා ඇය තවම දන්නේ නැ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-65022244763807210982016-11-16T00:31:57.652-08:002016-11-16T00:31:57.652-08:00ඒ තරම් හොඳ මිතුරියකට මොකද උනේ?
චතූ හොඳ අම්ම කෙනෙක...ඒ තරම් හොඳ මිතුරියකට මොකද උනේ?

චතූ හොඳ අම්ම කෙනෙක් වගේම බිරිදක්....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com