tag:blogger.com,1999:blog-6480205107131849945.post2843928514949453939..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: පෙම් කැකුළ පිපී එන විට මහදේ...1නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6480205107131849945.post-84698684971689255192016-11-04T04:48:33.716-07:002016-11-04T04:48:33.716-07:00ඒ උනාට හසිත ඒ මතක තමයි අන්තිමේ හැමෝටම මතක් කරලා සත...ඒ උනාට හසිත ඒ මතක තමයි අන්තිමේ හැමෝටම මතක් කරලා සතුටු වෙන්නත් තියෙන්නේ...ඒ නිසා කමක් නැ..:)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-37960316975313397872016-11-04T04:29:28.803-07:002016-11-04T04:29:28.803-07:00පව් කියල හිතෙනකොට ගොඩක් කල් ගිහින්, අද ඒ වැඩ ගැන අ...පව් කියල හිතෙනකොට ගොඩක් කල් ගිහින්, අද ඒ වැඩ ගැන අවංකවම දුක් වෙනවා.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-61117003621055232052016-11-03T19:20:16.499-07:002016-11-03T19:20:16.499-07:00අනේ අනේ හසිත... :) :) පව් කියලා හිතුනේ නැද්ද...අනේ අනේ හසිත... :) :) පව් කියලා හිතුනේ නැද්ද...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-88064039489883541442016-11-03T10:43:19.945-07:002016-11-03T10:43:19.945-07:00අපේ විනෝදාංශය වුණේ ඉස්සරහ ඉන්න කෙනාගෙ බෑග් එකේ පටි...අපේ විනෝදාංශය වුණේ ඉස්සරහ ඉන්න කෙනාගෙ බෑග් එකේ පටි දෙක බකල් එකේ කෙලවරටම ඇදල තියන එක, බෑග් එක කරේ එල්ල ගත්ත සැනින් ඒක බිම..CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-91050682562035629722016-11-01T15:55:57.643-07:002016-11-01T15:55:57.643-07:00ඒක නෙන්නම් දිනේශ්.. නිකන් අල නෙමේ කිලෝ ගනන් අල උනා...ඒක නෙන්නම් දිනේශ්.. නිකන් අල නෙමේ කිලෝ ගනන් අල උනා.. එත් එහෙම අල වෙන්න වේවිද නැද්ද කියලා බලමුකො..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-58047836317589449082016-11-01T14:43:38.991-07:002016-11-01T14:43:38.991-07:00වැඩේ පටන් ගන්න කොටම අල උනාද. බලමුකෝ මොකෝ වෙන්නේ කි...වැඩේ පටන් ගන්න කොටම අල උනාද. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-91075080611103428562016-11-01T13:45:34.989-07:002016-11-01T13:45:34.989-07:00මේ කතාවෙත් ඉන්නවා කාර් එකේ ආපු කොල්ලෙක්.. බලන්නකෝ...මේ කතාවෙත් ඉන්නවා කාර් එකේ ආපු කොල්ලෙක්.. බලන්නකෝ ඊලඟ කොටසේ ගස්.. හි හී.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-18663457824555433132016-11-01T13:43:46.989-07:002016-11-01T13:43:46.989-07:00චෙෆාකි...මොකෝ "හැක්" කියලා නැවතුනේ...චෙෆාකි...මොකෝ "හැක්" කියලා නැවතුනේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-67716120627791360502016-11-01T13:41:06.417-07:002016-11-01T13:41:06.417-07:00හි හී පැතුම් මට මේ කතාව ලියන්න හිතුනේ අර සියදිවි ...හි හී පැතුම් මට මේ කතාව ලියන්න හිතුනේ අර සියදිවි හානි කර ගත්ත යාලුවගේ ලිපියේ තිබුනු කමෙන්ට්ස් නිසා.. බලන්නකො ඊලඟට මොකද උනේ කියලා....:)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-40754354556059771302016-11-01T13:38:38.659-07:002016-11-01T13:38:38.659-07:00ඒ වයසෙදි ඕනම කෙල්ලෙකුට ඩිමාන්ඩ් එකක් තියනවනේ ඉයන්...ඒ වයසෙදි ඕනම කෙල්ලෙකුට ඩිමාන්ඩ් එකක් තියනවනේ ඉයන්. කෙල්ලෙක් දාගන්නේ කොහෙටද ඉයන්.. හි හී

ඕක ඉතින් ඕනම කොල්ලෙක් කියන කතාවක්නේ ඉයන්.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-70057869693845485072016-11-01T11:16:22.664-07:002016-11-01T11:16:22.664-07:00ඕලෙවල් ලිට් ක්ලාස් එක කලේ වයසක බොහොම රසකාමී මැඩම් ...ඕලෙවල් ලිට් ක්ලාස් එක කලේ වයසක බොහොම රසකාමී මැඩම් කෙනෙක්.ඇඳුනුම් කමට විතරයි ළමයි ගන්නෙ.ඉස්සරහ කොල්ලො පේලියයි පිටිපස්සෙ බංකුවෙ කෙල්ලො.එලියෙ කෑ ගැහුවත් කඩ්ඩ මොට නිසා ගස්ලබ්බ ක්ලාස් එකේ සද්ද නෑ.හැබැයි මැඩම් එක්ක සිංහලෙන් පැය ගණන් ආගිව් කරනවා පොයම් ගැන එහෙම.එහෙම කතා කරනකොට බංකුවෙ ඉස්සරහට නැමීගෙන ඉන්න නිසා කකුල් තියෙන්නෙ පිටිපස්සෙ.ඔන්න ඔහොමයි ඒක පටන් ගත්තෙ.පස්සෙ පස්සෙ ඒ ක්ලාස් එකටම හොඳ මේස් දෙකක් තියාගෙන හිටියා.සපත්තු ගලවලා කකුල් පස්සට කරගත්තාම ඉංග්‍රීසි සාහිත්‍ය හොඳට ඉගනගන්න ඇහැකි.. හෙහ් හෙහ්
ඒ ලඟ දවසකම කාර් එකක් තිබුනු කොල්ලෙක් එයාව ඉස්සරහ සීට් එකේම තියාගෙන ගියා බලන් ඉන්නත් උනා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-42905205788174323302016-11-01T10:28:30.349-07:002016-11-01T10:28:30.349-07:00හැක්...!හැක්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-80277721522985776122016-11-01T09:12:20.722-07:002016-11-01T09:12:20.722-07:00චතූට මාර ඩිමාන්ඩ් එකක්නෙ තිබිල තියෙන්නෙ. මට නං කොච...චතූට මාර ඩිමාන්ඩ් එකක්නෙ තිබිල තියෙන්නෙ. මට නං කොච්චර වේලෙන්න වුණාද කෙල්ලෙක් දාගන්න. හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-32952385720651495832016-11-01T07:02:46.642-07:002016-11-01T07:02:46.642-07:00පරණ සීන් මතක් කර කර ඉන්න එක හරි ජොලි වැඩේ නේද.. හෙ...පරණ සීන් මතක් කර කර ඉන්න එක හරි ජොලි වැඩේ නේද.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-37190081615249190402016-11-01T04:49:14.911-07:002016-11-01T04:49:14.911-07:00 දුමී දෙවනි කොටස එනකන් ටිකක් ඉන්න.. මට වෙන දෙවල් ස... දුමී දෙවනි කොටස එනකන් ටිකක් ඉන්න.. මට වෙන දෙවල් සිය පාරක් හිතුවත් වෙලාවකට තේරුන් ගන්න බැ..හි හී..
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-35971722669637888542016-11-01T04:15:44.514-07:002016-11-01T04:15:44.514-07:00මදැයි. හීන දකින්නිට වෙන දේවල්....
ජයවේවා!!!මදැයි. හීන දකින්නිට වෙන දේවල්....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-86554870786039231852016-11-01T00:54:24.004-07:002016-11-01T00:54:24.004-07:00දෙකම රවී....දෙකම රවී....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-89253814782048549842016-11-01T00:52:31.621-07:002016-11-01T00:52:31.621-07:00කියලා වැඩක් නැ පැණිකු...කියලා වැඩක් නැ පැණිකු...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-81854291157837376002016-11-01T00:50:59.574-07:002016-11-01T00:50:59.574-07:00ස රස, අදත් "හෑ" , බලමු ඊලඟ දවසේ...:)ස රස, අදත් "හෑ" , බලමු ඊලඟ දවසේ...:)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15870631128654067442016-11-01T00:39:31.433-07:002016-11-01T00:39:31.433-07:00පෙම් කැකුල ද පෙම් කකුළ ද?...:)පෙම් කැකුල ද පෙම් කකුළ ද?...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-16623051246994157992016-11-01T00:08:38.714-07:002016-11-01T00:08:38.714-07:00හුටාහුටාපැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-3086895033713158892016-10-31T23:27:29.937-07:002016-10-31T23:27:29.937-07:00හෑ?හෑ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com