tag:blogger.com,1999:blog-6480205107131849945.post2813037644135897603..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: Say (Less & Stress) + Go (Slow & Show)නිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6480205107131849945.post-73228184888625278642016-10-22T19:34:40.061-07:002016-10-22T19:34:40.061-07:00ස්තුතියි පොකුරු.. පුරුද්දට වගේ මෙහෙ දෙයක් කරන කොට ...ස්තුතියි පොකුරු.. පුරුද්දට වගේ මෙහෙ දෙයක් කරන කොට ලංකාව එක්ක සසඳල බලන්න හිතෙන නිසා මම හෙව්වා ලංකාවේ මේ දරුවන්ට ප්‍රතිකාර කරන තැනක් තියනවද කියලා..

මට හම්බුනා ඔස්ලිමො කියල ආයතනයක්.. වැඩි විස්තර නම් දන්නෙ නැ.. බැලු බල්මට එතන යමක් මේ දරුව්නට වෙනවා කියලා හිතුනා..

ඔස්ලිමො  නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-20273301481099269022016-10-22T06:23:22.374-07:002016-10-22T06:23:22.374-07:00වැදගත් ලිපියක් නිම්නා...දරුවෝ එක්ක නෙවේ වැඩිහිට්යෝ...වැදගත් ලිපියක් නිම්නා...දරුවෝ එක්ක නෙවේ වැඩිහිට්යෝ එක්ක ගනුදෙනු කරද්දී පවා මේ දේවල් වැදගත්...වේගයෙන් නැවත නැවත කියවගෙන යන දේට ඇහුම්කන් දෙන්න කවුරුත් කැමති නැහැ...මමත් ටිකක් වේගයෙන් කතා කරනවා...නමුත් රාජකාරීමය කටුයුතු වලදී පුළුවන් තරම් අඩුවෙන් පැහැදිලිව කතා කිරීම ඉතාම පලදායක බව මම අත්දැකීමෙන් දන්නවා...ඒ වගේම නිතරම කෑගහන කෙනාට කවුරුත් ඇහුම්කන් නොදෙන බවත් මං හොඳින්ම අත්දුටු දෙයක්...

ඔටිසම් දරුවන් වෙනුවෙන් දියුණු රටවල් වල ඇති ක්‍රම වේද නිසා ඔවුන්ගේ අනාගතය බොහෝ විට සුරැකෙනවා...නමුත් ලංකාවේ එවැනි දරුවන් හඳුනා ගන්නට නිසි ක්‍රමවේදයක් තිබෙනවාද පවා කියන දේ ගැන නම් මා දන්නේ නැහැ ...

වෙනදා වගේම වැදගත් ලිපියක්..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8850479404034331192016-10-21T22:07:45.674-07:002016-10-21T22:07:45.674-07:00බොහොම ස්තුතියි මෙඩූසා.. මම ලියන දේකින් ටික ටික හරි...බොහොම ස්තුතියි මෙඩූසා.. මම ලියන දේකින් ටික ටික හරි ඔයාලට මේ වගේ දැනුම බෙදලා දෙන්න පුලුවන් වීම මට ලොකු සතුටක්..

මට මේ දරුවන් එක්ක ගැවසෙන කොට හිතුනු දෙයක් තමයි, මේ දරුවන්ව අපි හැඩ ගස්වන්නේ අපි දැනට සම්මත කරගෙන ඉන්න සාමන්‍ය විදිහට කොහොමද ජීවත් වෙන්නේ කියන එක.. මේ සමහර දරුවන්ට නිදා ගන්න ඕන නැ කොයි තරන් රැ උනත්, කන්න ඕන නැ අපිට පුරුදු තුන් වේල.. සෙල්ලම් කරන්න යාලුවෝ එක්ක ඉන්න ඕන නැ අපි හිතන විදිහට.. කොටින්ම එයාලා ඉන්නේ එයාලගෙම ලෝකෙක...

ඒත් ඒ දේවල් අපි දැනට දන්න දේ එක්ක නොගැලපෙන නිසා අපි දන්න සාමාන්‍ය දේ හුරු කරවීම කොතෙක් දුරට ගැලපෙනවද කියලා මට වෙලාවකට හිතෙනවා..ඒ වගේම එහෙම හුරු නොකොලොත් ඒ දරුවන් මේ සමාජයේ පවතින්නේ කොහොමද කියලත් හිතෙනවා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-24383403977071764772016-10-21T21:52:06.209-07:002016-10-21T21:52:06.209-07:00බොහොම ස්තුතියි රවී ඔබේ අගය කිරිමට..
මමත් මීට කලින...බොහොම ස්තුතියි රවී ඔබේ අගය කිරිමට..

මමත් මීට කලින් එකම එක ආර්ටිකල් එකයි ඔටිසම් ගැන ලංකාවෙදි කියවලා තියෙන්නේ.. මේ වගේ දේවල් වලට වඩා ලංකාවේ මාධ්‍ය තැන දෙන්නේ ඉක්මනින් මිනිසුන්ගේ හිත ඇදගන්න පුලුවන් ගොසිප්, දේශපාලනය, හඳහන්, රුපලාවන්‍ය වගේ දේවල් වලටනේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-45537355901729337582016-10-21T20:44:14.630-07:002016-10-21T20:44:14.630-07:00වටිනා ලියැවිල්ලක් නිම්නා. මීට කලින් තිබුණු මේ ලිපි...වටිනා ලියැවිල්ලක් නිම්නා. මීට කලින් තිබුණු මේ ලිපියේම මුල් කොටසක් දැකලා තමා ඔයාගේ බ්ලොග් එක හිතට වැදුනේ.මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-89984401518715381662016-10-21T09:47:59.193-07:002016-10-21T09:47:59.193-07:00ඔටිසම් පිළිබඳව නම් පළමුවත අත්දැකීමක් (First hand e...ඔටිසම් පිළිබඳව නම් පළමුවත අත්දැකීමක් (First hand experience) නැත. එහෙත් ඥාති සොයුරකුගේ දියණිය ඩවුන් සහලක්ෂණයෙන් පෙළෙනා බැවින් ඒ පිළිබඳව යම් පමණකට දනිමි.

ස්තූතියි නිම්නී, ඔබේ කරුණු ඉදිරිපත්කිරීමේ විලාසය ඉතා සිත්ගන්නා සුළුයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-70750920015343140082016-10-21T03:59:49.960-07:002016-10-21T03:59:49.960-07:00නිර්මාණි, මට ඔබේ ලංකාවේ ලිපිනය දෙන්න පුලුවන් නම් ම...නිර්මාණි, මට ඔබේ ලංකාවේ ලිපිනය දෙන්න පුලුවන් නම් මං ගාව තියන නැවත මට අවශ්‍ය නොවන පොත්, විස්තර පත්‍රිකා ඔබට එවන්න පුලුවන්, මම ඔබ මේ දීලා තියන email එකට මගේ email එක එවන්නම්.. ඔබ කැමති නම් මට ලිපිනයක් එවන්න...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-41823377076720137842016-10-21T03:37:24.515-07:002016-10-21T03:37:24.515-07:00මං ගාව තියෙන්නේ ඔටිසම් ගැන තමයි වැඩි විස්තර.. මේ ර...මං ගාව තියෙන්නේ ඔටිසම් ගැන තමයි වැඩි විස්තර.. මේ රක්ෂණ ක්‍රමය හැම විශේෂ අවශ්‍යතා ඇති කෙනෙකුම අදාලයි කියලා අපි ඉගෙන ගන්නවා.. ඒ ඇරුනම ඒ ගැන වැඩි විස්තරයක් මගේ ලඟ නැ..

ඔටිසම් ගැන මං ගාව තියන දේවල් මම ඔයාට එවන්නම්.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-27537419819325429122016-10-21T03:26:47.986-07:002016-10-21T03:26:47.986-07:00මේ අයගේ ප්‍රතිකාර ක්‍රම ගැන ඔයා ලඟ විස්තර තියනවා න...මේ අයගේ ප්‍රතිකාර ක්‍රම ගැන ඔයා ලඟ විස්තර තියනවා නම්, ඔයාට වැඩ අඩු වෙලාවක මට මේල් එකක් දානවාද... කරදර නැත්නම් විතරක්..

මෙන්න මේල් එක
wsnirmani@gmail.com
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-51471719910268216162016-10-21T01:58:06.273-07:002016-10-21T01:58:06.273-07:00ඔව් නිර්මාණි, කුමන හෝ විශේෂ අවශ්‍යතාවයක් තියනවා නම...ඔව් නිර්මාණි, කුමන හෝ විශේෂ අවශ්‍යතාවයක් තියනවා නම් ලැබෙනවා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-30915292078915287542016-10-21T01:53:08.853-07:002016-10-21T01:53:08.853-07:00ඔටිසම්, ඩවුන්ස් ඒ වගේම බුද්ධිහීනතාවෙන් පෙලන වගේ හැ...ඔටිසම්, ඩවුන්ස් ඒ වගේම බුද්ධිහීනතාවෙන් පෙලන වගේ හැම කාණ්ඩයකම ළමයිට මේ පහසුකම් ලැබෙනවද?නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-71339613255479747842016-10-20T23:26:17.252-07:002016-10-20T23:26:17.252-07:00ස්තුතියි කෙන්කුයුෂා, මම පෞද්ගලිකව ඔටිසම් රෝගයක් වි...ස්තුතියි කෙන්කුයුෂා, මම පෞද්ගලිකව ඔටිසම් රෝගයක් විදිහට දකින්න අකමැති එහි තියනවා ධනාත්මක ලකුණු ජීවිතේට මුහුණ දෙන්න ගිහාම හැඟිම් වලින් වේදනා නොවිඳ ඉදිරියට යා හැකියි කියලා මට හිතෙන..

ඔබේ ලින්ක් එකට ස්තුතියි. මමත් සෑහෙන්න කියෙව්වා ඒ ගැන. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-66156232509555667892016-10-20T23:20:57.432-07:002016-10-20T23:20:57.432-07:00කොහොමත් දුමී, අපි ගොඩක් වෙලාවට දෙයක් කියලා ඊට පස්ස...කොහොමත් දුමී, අපි ගොඩක් වෙලාවට දෙයක් කියලා ඊට පස්සේ තමයි හිතන්නේ මොකද්ද ඒ කිව්වේ කියලා.. නොතේරුන දේවල් හිමින් කතා කරලා තේරුන් කරගන්න පුලුවන් ඕන කමක් ඉවසීමක් තියනවා නම්.. සමහර වෙලාවට අපිට දෙයක් තේරුන් ගන්න ඕන නැති වෙලාවලුත් තියනවනේ...අපේ අම්මා ඒකට කියන්නේ හිතුවක්කාරකම කියලා.. හි හීනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8309097144051535602016-10-20T23:17:35.670-07:002016-10-20T23:17:35.670-07:00ස්තුතියි නදී අක්කේ..ස්තුතියි නදී අක්කේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-58565504808310266912016-10-20T21:58:29.989-07:002016-10-20T21:58:29.989-07:00http://www.bbc.co.uk/newsbeat/article/37712162/an-...http://www.bbc.co.uk/newsbeat/article/37712162/an-autistic-boy-who-cant-be-touched-has-connected-with-a-service-dog?ocid=socialflow_facebook&ns_mchannel=social&ns_campaign=bbcnews&ns_source=facebook

බොහෝ විට මම වැරදි වෙන්න පුළුවන් වුනත්, මම තවම හිතන්නේ ඔටිසම් යනු මිනිස් පරිණාමයේ මීළඟ පියවරක් වෙන්නට පුළුවන් බව.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-83360221413205680132016-10-20T17:07:23.568-07:002016-10-20T17:07:23.568-07:00බොහොම වැදගත් ලිපියක්.
Nadee akkaබොහොම වැදගත් ලිපියක්.

Nadee akkaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-72485255191975441202016-10-20T08:52:54.033-07:002016-10-20T08:52:54.033-07:00හීන දකින්නි කියනවා වගේ අපි කියන සමහර දේවල්වල යටි අ...හීන දකින්නි කියනවා වගේ අපි කියන සමහර දේවල්වල යටි අර්ථය දරුවන්ට තේරුම් ගන්න වෙලා යනවා. එතකොට අපිත් ළමයිට කෑ ගහනවා. බලන් යනකොට අපිටයි ඔවුන්ව තේරුම් ගන්න බැරි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-78132186406435630412016-10-20T04:29:28.848-07:002016-10-20T04:29:28.848-07:00ඔටිසම් දරුවන්ටද නිර්මාණි ?
ඒක ටිකක් සංකිර්ණයි.. ඔ...ඔටිසම් දරුවන්ටද නිර්මාණි ?

ඒක ටිකක් සංකිර්ණයි.. ඔටිසම් හැම දරුවෙක්ම එකිනකාට හරිම වෙනස්.. එක්කෙනෙකුට කරන ක්‍රමය අනිත් කෙනාට ගැලපෙන්නෙ නැ.. ඒ නිසා ඒ ඒ දරුවට වෙන වෙනම ක්‍රම හදන්න වෙනවා උපදෙස් අරගෙන නිර්මාණි.

මුලින්ම ඔටිසම් කියලා දරුවෙකුට රිපොර්ට් එක ලැබුනම Autism Advisor කියලා වැඩසටහනකින් මේ ප්‍රාන්තයේ තියන උපදෙස් ගන්න පුලුවන් ආයතන ගැන සම්පුර්ණ විස්තර කියලා දෙනවා... අවුරුදු 7 වෙනකන් ගන්න පුලුවන් සහනාධාරයකුත් හිමි වෙනවා ඕනම තරාතිරමක දරුවෙකුට..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-8470720132313739882016-10-20T04:23:36.781-07:002016-10-20T04:23:36.781-07:00ස්තුතියි හසිත...ඒ ගැන නම් මටත් හරි කණගාටුයි...ස්තුතියි හසිත...ඒ ගැන නම් මටත් හරි කණගාටුයි...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-42450855458004299612016-10-20T04:01:57.732-07:002016-10-20T04:01:57.732-07:00ඔය රටේ මේ ළයි වෙනුවෙන් භාවිත කරන ක්‍රම උපායන් දැනග...ඔය රටේ මේ ළයි වෙනුවෙන් භාවිත කරන ක්‍රම උපායන් දැනගන්න කැමතී චතූ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-23564324043875014322016-10-20T02:54:01.747-07:002016-10-20T02:54:01.747-07:00බොහොම වැදගත් ලිපියක්. කණගාටුවට කාරණය ඔය දේ ලංකාවේ ...බොහොම වැදගත් ලිපියක්. කණගාටුවට කාරණය ඔය දේ ලංකාවේ සිද්ධ නොවීම.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-32056045323211439602016-10-20T02:34:42.164-07:002016-10-20T02:34:42.164-07:00Thanks Sa Rasa.. I will find and read :) :)m Thanks Sa Rasa.. I will find and read :) :)m නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-77860705840328097092016-10-20T01:33:31.710-07:002016-10-20T01:33:31.710-07:00Read Jilly Cooper's "Rivals"
You wi...Read Jilly Cooper's "Rivals"

You will find Taggy (Agatha) O'hara a nice study model.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-11425896229863456352016-10-20T01:16:12.164-07:002016-10-20T01:16:12.164-07:00ඔව් නිර්මාණි, මෙහේ තියන දැනුමෙන් සහ පහසුකම් වලින් ...ඔව් නිර්මාණි, මෙහේ තියන දැනුමෙන් සහ පහසුකම් වලින් පුංචි හරි ප්‍රමාණයක් ලංකාවෙත් ඇති කරන්න පුලුවන් නම් කොයි තරන් හොඳයි ද...

මේ වගේ විශේෂ අවශ්‍යතා තියන දරුවන් පොඩි වයසෙන් අඳුරගත්තට පස්සේ වෙනම රක්ෂණ ක්‍රමයක් මේ රජය හඳුන්වලා දිලා තියනවා මුලු ජීවිත කාලයම මේ දරුවන් පුලුවන් හැකි උපරිමයෙන් ස්වාධින කරන්න.. දෙමාපියන්ට දැනෙන බර අඩු කරන්න..

ඒ අනුව බලන කොට මේ රටවල් වල අනාගත්යේ මේ විශේෂ අවශ්‍යතා තියන දරුවන් බරක් වෙන්නේ නැ කාටවත්.. කුමන හෝ ජීවන උපායකට ඔවුන් පුරුදු පුහුණු කරන්න හැකි සෑම දේම සිදු වෙනවා ඒ දරුවන්ගේ මට්ටම අනූව..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-30689512888984321342016-10-20T00:59:09.181-07:002016-10-20T00:59:09.181-07:00ගොඩාක් වැදගත් ලිපියක් චතූ... මේ ක්‍රම ලංකාව තුළ ක්...ගොඩාක් වැදගත් ලිපියක් චතූ... මේ ක්‍රම ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා ගොඩක් අඩුයි... ක්‍රියාත්මක වෙනවා නම් වටිනාකම කියල වැඩක් නෑ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com