tag:blogger.com,1999:blog-6480205107131849945.post1335542185086810379..comments2023-09-13T03:10:57.307-07:00Comments on නිම්නයක තනි වී හීන දකින්නී...: ගබ්සාව,ගණිකාව සහ ගැරහීමනිම්නයක තනි වී හීන දකින්නී.http://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-6480205107131849945.post-21281234636717062712016-08-16T05:24:02.583-07:002016-08-16T05:24:02.583-07:00අන්තිමේ ජීවිතේ හොයනවා කියලා අපි හැමෝම අතරමන් වෙලා....අන්තිමේ ජීවිතේ හොයනවා කියලා අපි හැමෝම අතරමන් වෙලා... ස්තුතියි හාමුදුරුවනේ.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-819969298927205542016-08-16T05:19:30.836-07:002016-08-16T05:19:30.836-07:00කවුරුන් හෝ ගත් තීරණයක්, තීරණය ගත් කෙනාගේ ඇසින් බලා...කවුරුන් හෝ ගත් තීරණයක්, තීරණය ගත් කෙනාගේ ඇසින් බලා තමන්ගේ මනසින් ඒ කෙනාට අවශ්‍ය උදව්වක් කරන්න හිතන්න පුලුවන් මිනිසුන් බිහිවෙන්න ඕන. එහෙම බැරි නම් නිහඬ වීම මිස අනිත් සෘනාත්මක ක්‍රියා අපේ පිරිහීම පෙන්නවා කියලයි මට හිතෙන්නේ ඇනෝ ...

ඔබ කියවන්න, "හැසිරිම් සහ ඔබ කවුද" නමින් මම ලියා ඇති ලිපි පෙළ.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-50547326492422225422016-08-16T05:08:09.858-07:002016-08-16T05:08:09.858-07:00ඇනෝ , මම ඔබ වගේ ඇනෝලාට අකමැති ඔබලා එන්නේ කාටහරි ඇද...ඇනෝ , මම ඔබ වගේ ඇනෝලාට අකමැති ඔබලා එන්නේ කාටහරි ඇදයක් කියලා යන්න. කාගේ හරි අඩු පාඩුවක් කියලා යන්න. කාට හරි ඔබේ තියන විරුද්ධ මතයක් කියලා යන්න. කාටහරි මඩ පහරක් ගහලා යන්න. ඒ මිසක් ඔබට ඕනේ නැහැ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න.

ඔබ මගේ මුල් ලිපියේ ඉඳලා කියවගෙන ආවොත් තෙරේවි මම කියන දේ..අනිත් අයට පහර නොගසන ඇනෝලට මම උත්තර දීලා ඇති අනිත් අයට වගේම.

ඇනෝ, මෙලොව කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්නා තිරණ වල සම්පුර්ණ වගකීම ( හොඳ හෝ නරක ) ඒ ඒ කෙනාටයි. අපිට තියෙන්නේ ඒ ඒ පුද්ගලයා ගත් තීරණය ඒ ඒ පුද්ගලයාට ආවේණිකව ගත් දෙයක් ලෙස පිළිගැනීමයි. මොකද ඔබවත් මමවත් නෙමේ අන්තිමේ ඒ තීරනයත් සමඟ හෙට දිනට මුහුණ දෙන්නේ ඒ තීරණය ගත් කෙනා..

ඒ වගේ නිදහස් නිවහල් අනිත් කෙනාට තමන්ගේ පාඩුවෙ ඉන්න දෙන පෞද්ගලිකත්වය පහුරු නොගසන සමාජයක් හැදුනා නම් මේ වගේ තීරණ වලට එන්න වෙන එකක් නැහැ. ඒ ආකල්පමය වෙනස නම් මට හිතෙන්නේ තව තියෙන්නේ ගොඩක් ඈත.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-82433320863500488002016-08-15T11:10:49.823-07:002016-08-15T11:10:49.823-07:00මෙපමනක් ලියා යමි...

ඇඟ මස් පුදන්නී
ජීවිතය යදින්න...මෙපමනක් ලියා යමි...

ඇඟ මස් පුදන්නී
ජීවිතය යදින්නී
මස් ලේ රස සොයන්නා??

හම්...
ඔහුත් ජීවිතයයි සොයන්නේ....

නගර සෝබනිය වී
ගේ පාඩු කම් පිරිමසින්නී
ඇග ලේ මස් පුදා
ඇයයි ජීවිතය සොයන්නී .

මෘග වලස් සැම එක්ව
රෑ පුරා සරා මග තොට...
සොයන්නේ ලේ රසක්...
කාක බෝ රුක ලඟදි.
ලබන්නේ උනුන්
උනුන් සොයන,පතන
ජීවිතය
.වරදක් වුනානම් සමාවක් යදින්නම් සොබනියේ
ඔබ සැනසුවේ ලොවේ...
බෝ දෙනෙකු යදින
කම් සැපයි .

සිරිවිමල හිමි

gurugoda siriwimalahttps://www.blogger.com/profile/14689753003646761887noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-67736400012147974152016-08-15T08:55:54.241-07:002016-08-15T08:55:54.241-07:00//ඇනෝ මට මුලින්ම ඔබට මතක් කර දෙන්න ඕන මම ඇනෝ ගැන ද...//ඇනෝ මට මුලින්ම ඔබට මතක් කර දෙන්න ඕන මම ඇනෝ ගැන දකින විදිහ. කලිනුත් ලිපියක මම ඒ ගැන ලියලා ඇති. එහිදි මම කියලා ඇති තමන්ගේ නියම නමින් තමන්ගේ මතවාද නොපෙනෙන ලෙස කතා නොකරන අයව මම දකින්නෙ Invisible mode එකක් ලෙස//

පොඩි අවුලක් තිබෙනවා. ඔබත් ඉන්නේ Invisible mode එකක නේද, අඩුම තරමේ partial Invisible mode එකක. මොකද 'නිම්නයක තනි වී හීන දකින්නී' කියල නියම නමක් තිබෙනව කියා ඔබ හිතනවද?. මුලින්ම ඔබ එන්න නියම නමකින්.
අනිත් එක මේක අන්තර්ජාලයේ තිබෙන බ්ලොග් සාකච්චාවක් මිසක් බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ හෝ කොළොඹ නගර ශාලාවේ තිබන සාකච්චාවක් නොවෙයිනේ. අන්තර්ජාලයේ හොහොමත් එන්නේ 'avatar' වලින් තමා. පිරිමිද ගැහැනුද, කළුද සුදුද, උසද, කොටද, ආදී කිසිදෙයක් අනෙකා දැනදන්න අවශ්‍ය වෙන්නේ නෑ. Anonymous එන එක බොහොම සාමාන්‍ය දෙයක්.

දැන් එමු ටොපික් එකට.
සාකච්ඡාව හොඳයි. මධ්‍යස්ත වගේම අන්තවාදියොත් කරුණු දක්වනවා.
දරු ගැබ දරාගෙන සිටින කෙනාට එය තව දුරටත් තබාගැනීම හෝ නැතිකිරීමට අවකාශ තිබිය යුතුයි. නමුත් එය කිරීමේදී ඇයගේ ජීවිතයට හානියක් නොවෙන ලෙස කිරීමට වෛද්‍ය උපදෙසුත් අත්‍යාවශ්‍යයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-21847378630399468732016-08-13T04:12:58.840-07:002016-08-13T04:12:58.840-07:00මම හිතන්නේ මෙවැනි පැති කීපයකින් දැකිය හැකි සංකීර්ණ...මම හිතන්නේ මෙවැනි පැති කීපයකින් දැකිය හැකි සංකීර්ණ ගැටලු සංවාදයට බඳුන් වෙද්දි තමන් තමන්ගේ මතයන් ඉදිරිපත් කිරිම වැදගත් වගේම එම මත දැක්වීම් අපහාස, ගැරහීම් , චෝදනා කිරිම් වලට යොමු නොවි ඉදිරිපත් කරන්නේ නම් පවතින ගැටලු වලට විසඳුම් සෙවීමට යා යුතු පාරවල් සොයා ගැනීම පහසු වනු ඇත කියායි මගේ අදහස. නැතිනම් එකම තැන කැරකෙමින් පොර පිටියක් බවට පත් වනවා විනා විසඳුම් ලැබෙන්නේ නැහැ.

කිසියම් කෙනෙක් අසාධාරණයකට ගැටලුවකට මැදි උන විට තරහක්, ද්වේශයක්, වෛරයක් වැනි සෘනාත්මක හැඟිම් මතුවිම ස්වාභාවිකයි. නමුත් ගැටලු වලට පිළිතුරු සෙවීම එවැනි මානසික මට්ටමක සිට කරන්න අපහසු බවයි මම හිතන්නේ. මුලින්ම නිසි පියවර ගෙන තම මනස යථාතත්වයට පත් කරගෙන සන්සුන්ව බුද්ධිමත්ව ගැටලුව වෙන් කර හඳුනාගෙන විසඳීමට සමාජයේ කාටත් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරිමට පියවරෙන් පියවර අවස්ථානූකුලව යා යුතු බවයි මගේ හැඟිම.

මම බලාපොරොත්තු උනු ගැරහීමෙන් තොර සංවාදයක් ගෙන යාමට වැඩි ඉඩක් නොලැබුනත් මෙහි අදහස් දැක්වු සැමට ස්තුතියි. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-30747618569427533652016-08-12T22:05:58.494-07:002016-08-12T22:05:58.494-07:00වනිතා හඬ, ඔබ කාන්තාවන්ට වන අසධාරනය ගැන කාන්තාවන් අ...වනිතා හඬ, ඔබ කාන්තාවන්ට වන අසධාරනය ගැන කාන්තාවන් අරක්ෂා වෙන්න ඔන ඇයි කියන එක ගැන කතා කරන එක හොඳයි. හැබැයි ඔබ තෝරගෙන තියන ආවේගශීලි මාර්ගය සහ එක පාරට අපේ රටවල් වල තියන ආකල්ප වලට පහර වදින විදිහට කතා කිරීමෙන් ඔබ කරන්න යන සධාරනය කාන්තාවනට කරන්න හැකි වෙවිද කියලා මට හිතන්න අමාරුයි. තියන මත වලට සාහසික ලෙස පහර දීල වෙනස්ම මතයක් ගොඬ නඟන්න පුලුවන් සමාජයක් නෙමේ මම දකින්නේ තියෙන්නේ. කලක් තිස්සේ මුල් බැස ගත් ක්‍රමයකට බලපැම් කල යුත්තේ සංවේදීව යම් විනයක් සදාචාරයක් ඇතුව කාවවත් අභියෝගයකට ලක් නොකර අපහසුතාවයකට පත් නොකර. මොකද අන්තිමේ අපි හැමෝම මේ සමාජයේම ජීවත් වෙන්න ඔන සහයෝගයෙන්.

තරහා වෙලා සාධරණයක් උනත් දිනා ගෙන වැඩක් වෙන්නෙ නැ නේද..අවේඅගශීලි විය යුතු නොවිය යුතු තැන් තෝරා බේරා ගෙන මේ ගමන යන්න පුලුවන් නම් වැඩි දුරක් යන්න හැකි වෙයි කියලා මට හිතෙන්නේ. අපිට සමාජයක වෙනසක් තනිව කරන්න බැහැ හැම පාර්ශ්වයක් ගැනම සංවේදි නැත්නම්. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-54211316232956368932016-08-12T19:30:36.207-07:002016-08-12T19:30:36.207-07:00//මේ පෝස්ට් එකේ කියන්නේ ගබ්සාව පිළිගන්න ඕනේ කියලා ...//මේ පෝස්ට් එකේ කියන්නේ ගබ්සාව පිළිගන්න ඕනේ කියලා අනවශ්‍ය ගැබ්ගැනීමකදි වෙන අපහසුතාවය සමාජ ගැරහීම ගැන හිතලා. ///

වනිතා හඬ, මෙන්න මෙතන පුංචි නිවැරදි කිරිමක් මට තියෙනවා කරන්න. මම මගේ ලිපියෙන් කතා කරන්න අදහස් කලේ ගබ්සාව වත් ගණිකාව වත් පිළිගැනිම නෙමේ.

කවුරුන් හෝ ගන්නා තීරණයක් ගැරහීමකින් තොරව පිළිගන්නේ කෙසේද යන්න ගැන. යථාර්තය කිසිවෙකුට යටත් නොවී දකින්නේ කෙලෙසද යන්න.

ඒ ඒ කෙනාට අවස්තානූකූලව හිතලා නිදහස්ව තමනට ගැලපෙන තීරණයක් ගන්න අපේ සමාජ ආකල්ප හදා ගන්නේ කොහොමද යන්න.

ප්‍රශ්නයක් එන්න කලින් නිසි දැනුවත්වීම් තමයි මම දකින්නේ හොඳම ගැලවීම. මේ ලොකේ හැමෝම කුමන හෝ දෙයක් කරන්න ඕනේ 100% තමන් කැමති නම්,තමන්ට ගැලපෙනවා නම්. මොකද තමන් ගන්න තීරණ බලපාන්නේ අන්තිමේ තමන්ටමයි. වෙන කෙනෙකුගේ බලපැමෙන් දෙයක් කරලා ප්‍රශ්න වලට මූණ දුන්නට පස්සේ කිසිම කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-13868619688467461402016-08-12T19:25:15.929-07:002016-08-12T19:25:15.929-07:00ජගත් පතිරන මහත්තයෝ ඔයා පුරුෂාධිපත්‍යවාදී තිරිසනෙක්...ජගත් පතිරන මහත්තයෝ ඔයා පුරුෂාධිපත්‍යවාදී තිරිසනෙක්. මෙහෙම කතා කියන්න එපා. කමියුනිස්ට් කියන්නේ ලෝකේ පිළිගත් ප්‍රගතිවාදී දර්ශනයක්. දෙමලාට බනින්න යන ඔයගොල්ලන් නියම ජාතිවාදියෝ. සිංහල ජාතිවාදියෝ තමයි සුළු ජන කොටස් වලට පීඩා කරල රට විනාස කරන්නේ. විශමලිංගිකයන් යනු අශීලාචාර කාමුකයන් පමණයි. ඔවුන්ට ඕනේ තමන්ගේ කාමුකත්වය හා ළමයි හැදිල්ල වෙනුවෙන් කාන්තාව කොටු කරන්න. විශමලිංගික කාන්තාවන් අන්ත අගතිගාමී මෝඩ මූසල ජාතියක්. ඇත්තටම කීවොත් ගණිකාවන් වෙන්නේ මේ අය. මේ අයට පිරිමියාගේ කාමය වෙනුවෙන් ජීවිත ගෙවනව ඇර වෙන දෙයක් නෑ. ඔවුන් දන්නේ පිරිමින් එක්ක නිදිවදින හැටියි ළමයි වදන එකයි විතරයි. සමලිංගිකයන් පිළිකුල් කරන්නේ මෝඩයෝ. ඒ අය විශමලිංගිකයන් තරම් අශීලාචාර නෑ. ඒ අයට හොඳ හැදියාවක් වගේම හොඳ ගතිගුණ තියෙනවා. ඒ අය කාන්තාවට ගරු කරනවා ඇය රැකබලාගන්න කැමතියි අතවර කරන්න හිතන්නේ නෑ. ඒ වගේම සමලිංගික කාන්තාවන් හරිම සුන්දර චරිත. ඒ අයකාන්තාවට හරිම ආදරනීයව බැඳෙනවා. කාන්තාවගේ ප්‍රශ්න තේරුම් ගන්නවා. කාන්තාවට පිරිමින්ගෙන් වෙන හිරිහැර හරියට අඳුනනවා. ජගත් පතිරන වගේ පුරුෂාධිපත්‍ය තිරිසනුන්ට මේ ක තේරෙන්නේ නෑ. කොන්ඩම් පැලඳගෙන උනත් 18ට වැඩි කාන්තාවක් බලෙන් දූෂ්ණැය කිරීම පිළිගන්න බෑ. හැබැයි කොන්ඩම් නැතුව උනත් ඔය පිරිමින්ගේ කාමය වෙනුවෙන් ජීවිත කැප කරන මෝඩ ගෑනුන්ව දූෂණය කරලා ඇලවල් වලට විසි කරලා ඔවුන්ටම පිරිමියාගේ තරම තේරුම්ගන්න අරින එකනම් හොඳයි. එතකොටවත් තමන්ගේ මෝඩකම් අතාරින්නේ නැතැයි.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-15588489423691247372016-08-12T19:10:38.826-07:002016-08-12T19:10:38.826-07:00අනේ ඇනෝ ඔයා ඔය පුරුෂාධිපත්‍ය පැතතක තියලා මෙතන සාධා...අනේ ඇනෝ ඔයා ඔය පුරුෂාධිපත්‍ය පැතතක තියලා මෙතන සාධාරනේ මොකද්ද කියල බලන්න. මේ පෝස්ට් එකේ කියන්නේ ගබ්සාව පිළිගන්න ඕනේ කියලා අනවශ්‍ය ගැබ්ගැනීමකදි වෙන අපහසුතාවය සමාජ ගැරහීම ගැන හිතලා. මේ පෝස්ට් එක ලියපු නිම්නයක තනිවී හීනදකින්නී ලේඛිකාව කියන දේත් අඩුපාඩු තියෙනවා. මෙතන මේ වගේ සිද්ධි වලට මුල කාන්තාවන් පිරිමින්ට විවාහ කර දී ළමයි වදන රාජකාරිය කරන්න පොඩි කාලේ ඉඳල පුරුදු පුහුනු කරන එකේ වරද කියලා නෑ. ඒකයි මම පසුව මතක් කළේ. මේ පෝස්ට් එක දාපු කෙනාගේ අදහස් පිළිගන්නවා. මේ ලේඛිකාව ඔය ඇනෝ කමෙන්ට් දාන පුරුෂාධිපත්‍ය මෝඩයන්ට වඩා විශිෂ්ඨයි. කාන්තාවන් නීතියට පටහැනිව තියා නීතියට අනුවවත් පිරිමින් සමග මොනම ලිංගික කටයුත්තකටවත් පැටලීම ඇයට අහිතකර වනවා මිස වාසියක් වෙන්නේ නෑ. නීතියෙන් උනත් විවාහ වෙලා පිරිමියාගේ කම් සැප වෙනුවෙන් ඊට සහකාරිය වී පිරිමියා සමග ලිංගිකව එකතුවීමේ වේදනාකාරී බවත් කටුක බවත් අමිහිරි බවත් කාන්තාවන් කියන්නේ නෑ. ගැබ් ගැනීමේ වේදනාව ඉන් පසු ඇතිවන ශරීරයේ වෙනස්කම් හා අපහසුතාවයක් කොපමණද. දරුවා බිහිකිරීමේ වේදනාව මේ එකක්වත් මෝඩ කාන්තාවන් කියන්නේ නෑ. ඒ අයට ලොකු ගෙදර බුදුන් අම්මා පට්ටම විතරයි. ඒකයි මම කියන්නේ මේ ආකල්ප වලිනුත් ගැලවෙන්න ඕනේ කියලා.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-82046755665539057542016-08-12T19:05:49.269-07:002016-08-12T19:05:49.269-07:00වනිතා හඬ මම කලිනුත් කිව්වා වගේ අපිට ඕනේ විසඳුමක් න...වනිතා හඬ මම කලිනුත් කිව්වා වගේ අපිට ඕනේ විසඳුමක් නම් යන්න ඕනේ හැඟිම් වලින් නම් නෙමේ, බුද්ධියෙන් සාමකාමීව අවස්ථානූකූලව. එතකොටයි මම හිතන්නේ වැඩි දුරක් යන්න පුලුවන් විසඳුමක් හොයා ගන්න හති වැටෙන්නේ නැතුව. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-30782044853705483392016-08-12T18:57:24.769-07:002016-08-12T18:57:24.769-07:00ගොඩක් කාන්තාවන් කතා කරන්න බය දේවල් කතා කරන්න තමයි ...ගොඩක් කාන්තාවන් කතා කරන්න බය දේවල් කතා කරන්න තමයි මගේ පේජ් එක හැදුවෙත්. අපේ රටේ ගොඩක් කාන්තාවන්ට හිතන්න බෑ. සමහරු මෝඩයි. කරුමෙට වැඩිපුර ඉන්නේ ඒ වගේ අය. මේ කාන්තාවන් පිරිමියාගේ කාමයටයි ළමයි වදන්නයි ජීවිත ගැටගහගෙන ඉන්නේ. මේ ගොඩ දෙනෙකුගේ එකම හීනේ කවද හරි කසාදයක් බැඳගෙන ළමයි හදන එක. මේ වගේ හීන නිසා තමයි කාන්තාවට සියළු අගති වෙන්නේ.මේව බය නැතුව කතා කරලා කාන්තාව සටන්කාමී මාවතකට ගෙන්වන්න ඕනේ.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-83182875056902626052016-08-12T18:36:26.147-07:002016-08-12T18:36:26.147-07:00මම පොඩි උදාහරණයක් දෙන්නම් ජගත් පැහැදිලි කර ගන්න මම...මම පොඩි උදාහරණයක් දෙන්නම් ජගත් පැහැදිලි කර ගන්න මම කියන දේ.

අද උදේට කන්න අපේ ගෙදර හැදුවේ කිරිබත්. අපේ පුතා මේ දවස් වල සාමාන්‍යයෙන් උදේට කන්න කැමති පාන් ජැම් එක්ක. ඒත් මම කැමතියි පුතා කිරි බත් කනවා නම්. මම එයාගෙන් ඇහුවම දෙකෙන් මොනවද ඕනේ කියලා වෙනදා වගේ එයාට ඕන උනේ පාන්. මම එයාට පාන් හදලා දුන්නා ප්‍රශ්න කරන්නේ නැතුව. ඉන් පස්සේ අපි ඔක්කොටම මේසේට වාඩි වෙලා කන්න පටන් ගත්තා. අපි කිරිබත් , පුතා පාන්.

ටික වෙලාවකින් කිරිබත් සුවඳ දැනෙන කොට අපේ මුණු වල රස හැඟිම් කියවද්දි එයාටත් හිතිලා කිරිබත් කලා බලන්න. පාන් ටික කාලා ඉවර උනාම පුතා ඉල්ලුවා කිරිබත්. මම පොඩි කිරිබත් කැල්ලක් පුතාගෙ පිඟානට බෙදුවට පස්සේ එයා හිමින් හිමින් කැවා. ඒත් එයාගේ මූණෙන් මම කියව ගත්තා පාන් ජැම් රසට වැඩියෙන් කැමතියි කියන එක. දුන්නු ටික කාලා ඉවර උනාට පස්සේ මම ඇහුවා තව ඕනේද කියලා. පුතා එපා කිව්වා.

මම කැමති උනත් පුතා කිරිබත් කනවා නම් මම මගේ මතය එයාගේ ඔලුවට දාන්න හදන්නේ නැ. ඒ වෙනුවට අපි දෙන්නටම සතුටින් යන්න පුලුවන් මැද පාරක් තමයි හොයන්නේ. පොඩ්ඩක් උනත් කෑව එක ගැන පුතාව අගය කලා. එයත් සතුටින් අපිත් සතුටින්. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-13041571066008758882016-08-12T18:05:12.249-07:002016-08-12T18:05:12.249-07:00
ජගත්, අපි ඔබේ මගේ (ඔබ මෙහි කියන ඔබ මම නම්) හෝ ව...
ජගත්, අපි ඔබේ මගේ (ඔබ මෙහි කියන ඔබ මම නම්) හෝ වෙනත් අයගේ මතවාද හෝ හැදියාව නොව ඒ ඒ සිදුවීමට අදාල පුද්ගලයාගේ මතවාද හැදියාව වෙන් කර හඳුනා ගන්න උත්සහ කලා නම් මේ ඔබ කියලා තියන දේට වඩා වටිනවා. එහෙම අඳුර ගන්න තරන් අපිට මමත්වය පසෙකින් තියලා අන් කෙනෙක් දිහා බලන්න මාවතක් තමයි මම මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු උනේ.

ඔබවත් මමවත් වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතය පිළිබඳ ගන්න තීරණ ගැන සොයා බලා හේතු විමසලා තර්ක කරලා ඔබේ මගේ මතය එළියට ගන්න පාරක් නෙමේ මම හොයන්න බලාපොරොත්තු උනේ..

සමාජයක් විදිහට අපි කොහොමද වෙන කෙනෙක්ගෙ (අපිට විරුද්ධ මතයක් වුවත්) මතයක්, තීරණයක් ගැටලුවකින් විවේචනයකින් තොරව පිළිගන්නේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-33797939026368980822016-08-12T17:48:24.813-07:002016-08-12T17:48:24.813-07:00ඔබට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාව.
එයට අනුව දෙමලෙක...ඔබට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාව.
එයට අනුව දෙමලෙක් කරන හැම බලු වැඩකටම වගකිව යුත්තේ සිංහලයන්.
සමලිංගිකයෙක් කරන වැරැද්දකට වගකිව යුත්තේ විශමලිංගිකයින්.
ගැහැණියක් ගබ්සාවක් කරගත්තොත් අපායට යා යුත්තේ ඇය ඇසුරුකල පිරිමියායි. ගෑනි බබා
වේසා ගැහැණියක් දුටුවිට ඇයට දනගසා වැඳිය යුතුයි.

කොමියුනිස්ට් හැදියාව ඉතා විනාශකාරී දෙයක්.
ජේසුස් වහන්සේට තිබුනෙත් කොමියුනිස්ට් හැදියාව. යුදෙව් දේශමාමකයන් ජේසු මරාදමා තම ජාතිය බේරා ගැනීමට කටයුතුකලේ ඒ නිසයි.

කොන්ඩමයක් පැළඳ වයස18ට වැඩි ස්ත්‍රියක් දූශණයක් කිරීමට අවසර දීම මඟින් අනාරක්ශිත ස්ත්‍රි දූෂණ වලින් වන හානිය අඩුකල හැකියි නේද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-23871985999738195762016-08-12T03:10:29.750-07:002016-08-12T03:10:29.750-07:00මගේ මේ ලිපියේ ගබ්සාව කියන කොටසේ මූලික අරමුණ ඇනෝ ප...මගේ මේ ලිපියේ ගබ්සාව කියන කොටසේ මූලික අරමුණ ඇනෝ පවුල ගැනවත් දරුවන් ගැනවත් දෙමාපියන් ලෙස ඇති වගකීම ගැනවත් කතා කිරිම නෙමේ. කුමන හෝ කරුණකින් වද වේඳනා විඳින යා යුතු පැත්තක් හිතා ගන්න බැරි තරන් හිර වෙලා අසරණ වෙලා ඉන්න එක් ජීවියෙකුට තමන්ට සුදුසුම දේ අවස්ථානූලව තීරණය කර ගන්න අපි සමාජයක් විදිහට අපේ ආකල්ප වෙනස් කරගන්නේ කොහොමද යන්න... එවැනි කෙනකුට අපි අපේ මතයට එහායින් කතා කරන්න වත් දෙන්නේ නැත්නම් මගේ ලිපියේ අරමුණ වෙන්නේ නැ....

වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ... ඒ වෛරී හඬ පිටුපස ඇති ඛේදවාචකයට යන්තමින් හෝ සහනයක් දෙන්න පුලුවන් මෛත්‍රියෙන් පමණයි..... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-22825182306652575362016-08-12T02:58:42.874-07:002016-08-12T02:58:42.874-07:00ඇනෝ අපි මුලින්ම අනිත් කෙනාගේ මතයට ගරු කරන්න අපේ මත...ඇනෝ අපි මුලින්ම අනිත් කෙනාගේ මතයට ගරු කරන්න අපේ මතය මඳක් පසකින් තියලා අනිත් කෙනාගේ මතය දිහා උපේක්ශාවෙන් බලන්න ඇහුන්කන් දෙන්න පුරුදු උනාම ඔබ කියල අවුල එන්නේ නැ. මෙලොව හැම ජිවියෙකුටම නිදහස්ව මුල මැද අග හිතා බලලා තමන්ට ගැලපෙනම දේ කාටවත් හිරිහැරයක් නොවි අවස්ථනූකුලව කරන්න දුක් නොවිඳ ජීවිතය විඳින්න හැකි වෙන්න ඔන.

ඒ ඒ තීරණ අපි අපේ පැත්තෙන් බලද්දී පිළි ගන්න බැරි වෙන්න පුලුවන්. ඒත් අපි අපිව අමතක කරලා එවැනි තීරණයක් ගත් කෙනාගෙ ජිවිතය ඇතුලට ගිහින් බැලුවොත් වටහා ගන්න පුලුවන් වේවි විඳවිල්ලේ තරම.

අවසාන වශයෙන් ඇනෝ තමන්ගේ ජීවිතය වගකීම් සහගතව සතුටින් වින්ඳනය කරමින් ගෙවන කිසි කෙනෙක් ඇනො මේ වගේ බැරරුම් විවාදාත්මක තීරණ ගන්න තියා ඒ ගැන හිතන්නවත් පෙළබෙන්නේ නැ.

ඔබ ඇනෝ කෙනෙක් උනත් පෙර මා කී ලෙස අසභ්‍ය වචන නොමැතිව අදහස් ඉදිරිපත් කල නිසා මම ඇනෝලාව දකින Invisible Mode එකින් ටිකක් එළියට ඇවිත් උත්තර දුන්නේ.

ඔබට මේ අනිත් බ්ලොග් දෙක ගැන තියන මතවාද දැක්ම ඒ ඒ බ්ලොග් වලට ගිහින් පළකලොත් වඩා හොඳයි... මොකද මට බලපැමක් කල හැක්කේ මගේ බ්ලොගයේ පළවෙන දේට පමණයි. කරුණාකර අනිත් අයගේ බ්ලොග් වලට අඳාල ඔබේ අදහස් ඒ ඒ අයගේ බ්ලොග් වලට ගොස් පැහැදිලිව කරුණු ඉදිරිපත් කර දක්වන්න. එය මගේ කාලය ඉතිරි කිරිමක්. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-39983637704961039232016-08-12T02:43:34.893-07:002016-08-12T02:43:34.893-07:00මම ආයෙ කොමෙන්ට් කරන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තුති...මම ආයෙ කොමෙන්ට් කරන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තුතියි.එක ඉල්ලීමක් තියනව කරන්න. ගබ්සා බ්ලොග් එකේ ප්‍රොෆයිල් පික්චර් එකේ ඒ ගැබිනියගෙ බඩට මාස 9 ක් වත් ඇති නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-75269072212009950372016-08-12T02:36:56.073-07:002016-08-12T02:36:56.073-07:00මහත්මිය ඔබතුමිය මගෙ නම ගැන සැලකිලිමත් වෙන්න එපා. ම...මහත්මිය ඔබතුමිය මගෙ නම ගැන සැලකිලිමත් වෙන්න එපා. මගෙ අදහස් ගැන විතරක් කතා කරන්න. පිරිමින්ගේ පාප කදට දෝස විදින ලදුනේ කියන පද පේලිය ට පුපුරන්න ඕන නෑ. වර්තමාන ගණිකා ව්‍යාපාරයෙදි දෙදෙනාම සූරාකෑමට ලක් වෙනවා.ගණිකා ව්‍යාපාරය පාතාලය සමගයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ වගේම ගනිකා වෘත්තිය තුල ස්ත්‍රිය පමනක් නොව පිරිමියත් විකිනෙනවා. සල්ලිකාර කාන්තාවන් සදහා පිරිමි ගණිකාවන් ඉන්නවා. ඔය වාමාංශික ගායකයන්ගෙ අදෝනා සීරියස් ගන්න එපා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-76424670166322307822016-08-12T02:30:08.976-07:002016-08-12T02:30:08.976-07:00දෙමාපියන් කියල දැම්මෙ ලිපිය වඩා හොදින් තේරිලා වඩා ...දෙමාපියන් කියල දැම්මෙ ලිපිය වඩා හොදින් තේරිලා වඩා සාධාරනව දෙපැත්තටම හිතපු නිසයි. අම්මල කියල නොදා දෙමාපියන් කියල දැම්මෙ. මෙතන වනිතා හඩ කියන සමාජ විරෝධී පවුල් විරෝධී අදහස් වලට ඔබ එකඟ වෙලා. ඒ ඔබේ අයිතිය. කිසි ගැටළුවක් නැහැ.
තම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තබ වැඩ කරන අම්මලා කියා නොකියා දෙමාපියන් කියා කිව්වෙ වනිතා හඩ මොඩලයේ වයිරෙන් පුපුරන කාන්තාවන් කුලප්පු නොකිරීම පිණිසයි.
අම්මලා යන වචනය වෙනුවට දෙමාපියන් කියා කිව්ව. එය වඩා හරි නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-27056456040992287152016-08-12T02:24:33.402-07:002016-08-12T02:24:33.402-07:00මහත්මිය - මම අදහසක් පලකිරීම හැර වෙන දෙයක් කර නැහැ...මහත්මිය - මම අදහසක් පලකිරීම හැර වෙන දෙයක් කර නැහැ. මගෙ නියම නමින් ආවත් නැතත් ප්‍රශ්නයක් නැහැනෙ. මම කාටවත් අපහාස කරල හෝ ඇනෝ නිදහස අවභාවිතා කරල නැහැ. ඔබට අකුරකින් වත් විරෝධයක් පලකරලත් නැහැ. ඇයි මගෙ නියම නම ගැන කරදර වෙන්නෙ.

මම ඔබේ ලිපියට එකඟයි. නමුත් මේ ලිපිය අවභාවිතා කරන අන්තවාදීන්ගෙ අදහස්වලට ඔබතුමිය එකඟ වීමත් සුබ පැතීමත් අවුල්.
මම එකඟ වෙන ලිපියක් පිළිකුල් සහගත අන්තයකට ඇදගෙන යන කොමෙන්ට් වලට ඔබ අනුග්‍රහය දක්වන නිසයි මට හිතට කනගාටුවක් දැනුනෙ.
අනවශ්‍ය දරුගැබක් නිසා පීඩාවිදින කාන්තාවක් දෙස මානුෂිකව බලන්න ඕන.නමුත් ශිෂ්‍යත්වයක් වගෙ දෙයක් වෙනුවෙන් ගබ්සා කර ගැනීම.

අප අකමැති පිළිකුල් සහගත දේවල් සමාජයෙ සිදුවෙනව. ඒක හරි. ඒත් අපි ඒවට පැන පැන සුබ පතන්න ගියොත් වැඩේ තවත් පිළිකුල් නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-67405676858109653412016-08-12T02:11:18.590-07:002016-08-12T02:11:18.590-07:00මම මෙහෙම වත් ඇනෝට උත්තර ලිව්වේ අසභ්‍ය වචන නැතුව ලි...මම මෙහෙම වත් ඇනෝට උත්තර ලිව්වේ අසභ්‍ය වචන නැතුව ලිපියට අදාලව යම් කරුණු දැක්වීමක් කර ඇති නිසයි ඇනෝ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-51774213772483946622016-08-12T01:55:35.262-07:002016-08-12T01:55:35.262-07:00ඇනෝ අපිට හිරිකිත වැඩ මේ සමාජයේ කොතෙකුත් වෙනවා.. ඒව...ඇනෝ අපිට හිරිකිත වැඩ මේ සමාජයේ කොතෙකුත් වෙනවා.. ඒවා දැක දැක අපිට ජීවත් වෙන්න වෙලා තියනවා.. ඔබ මේ කරන්නෙත් මම හරිම අකමැති හිරිකිත පිළිකුල් කරන වැඩක්..ඔබේ නියම නමින් ඔබේ මතවාද දැකිය හැකි ලෙස කොන්දක් ඇතුව නියම නමින් එන්න ඇනෝ......නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-44114532123352924312016-08-12T01:54:01.152-07:002016-08-12T01:54:01.152-07:00ඇනෝ අපිට හිරිකිත වැඩ මේ සමාජයේ කොතෙකුත් වෙනවා.. ඒව...ඇනෝ අපිට හිරිකිත වැඩ මේ සමාජයේ කොතෙකුත් වෙනවා.. ඒවා දැක දැක අපිට ජීවත් වෙන්න වෙලා තියනවා.. ඔබ මේ කරන්නෙත් මම හරිම අකමැති හිරිකිත පිළිකුල් කරන වැඩක්..ඔබේ නියම නමින් ඔබේ මතවාද දැකිය හැකි ලෙස කොන්දක් ඇතුව නියම නමින් එන්න ඇනෝ......නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6480205107131849945.post-25317808579225475852016-08-12T01:48:22.577-07:002016-08-12T01:48:22.577-07:00ඇනෝ ඔබ ඔබේ නියම නමින් එන්න. එවිට අපි කතා කරමු. කොහ...ඇනෝ ඔබ ඔබේ නියම නමින් එන්න. එවිට අපි කතා කරමු. කොහොම උනත් ඔබ මෙතන "දෙමාපියන්" කියලා භාවිතා කල එකින් තේරෙන්නේ ඔබට මෙතන වෙන කතා බහ හරියට තේරිලා නැ කියන එකයි කියල මට හිතෙන්නේ.. මාතෘකාවෙන් පිට පැනීමක් වෙලා ඔබට ඇනෝ... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com